@mithunjayakody: තමාගේ ජීවිතය ක්ෂණික නූල්ඩ්ල්ස් එකක් නොවන බව තේරුම් ගන්න... අධ්‍යාපනය නිසා ජීවිතය දිනපු මිනිස්සුත් මේ Social Media එක ඇතුළෙ රඟන්න පටන් ගන්න ඕනා.. නැත්නම් මේ ඊළඟ පරම්පරාව හැමවෙලාවෙම තමන්ගෙ ආදර්ශෙ කරගන්නෙ එක කෝණයක් ඔස්සෙ ජීවිතේ ඉස්සරහට ආව මිනිස්සු විතරයි. ඕනෑම වෘත්තියක ප්‍රවීණයෙක් වෙන්න ඕන නම් එම ක්ෂේත්‍රය ගැන හොඳ අධ්‍යනයක්, හොඳ පළපුරුද්දක් ජීවිතය තුළ ගොඩනගාවත යුතුයි කියන අදහස ළමයින්ගෙ මනසට එන්න ඕනා.. මේක තමන්ගේ ජීවිතය මිසක ක්ෂණික නූඩ්ල්ස් එකක් නොවන ඹව පෙන්වා දිය යුතුමය. #education #business #money #life #future

Mithun Jayakody
Mithun Jayakody
Open In TikTok:
Region: LK
Friday 19 June 2026 11:54:49 GMT
20835
2045
127
99

Music

Download

Comments

rash_official_2006
Rashmina..🩶 :
කන හරහා මොලයට 😌🩶
2026-06-19 12:32:47
31
namaldilanka
Namal Dilanka :
Sir❤️
2026-06-19 19:18:10
19
achintha.lansakar
Achintha P. Lansakara :
100% ඇත්ත ❤️‍🩹
2026-07-07 03:04:22
1
sandaru.90
tharuka 4 :
මම Al maths +ict කරෙ මට AAB තියෙන්නෙ මම කැම්පස් යන්න ආසාවක් නැ තිබ්බෙත් නැ .මම al කරෙ අවුරුදු 11ක් ඉස්කොලෙ ගිහින් වියදම් කරපු එකට.මම කැම්පස් ගියෙ නැ එත් මම self study කරලා ඉගෙන ගන්නවා 😊
2026-07-02 08:32:16
1
clip_crafter1111
Clip Crafter :
ඇත්ත කතා කරන real පොරක්
2026-07-04 19:24:49
1
sithijasandakalu3
Sithija Sandakalum :
සෝශල් මීඩියා ඇතුලේ විතරක් නෙවෙයි සමාජෙ ඇතුලෙත් එහෙමයි....
2026-06-21 16:35:24
8
skyrc_academy
Pramith Perera - Drone සර් :
මන් අහපු සිරාම කතාවක්.♥️
2026-06-28 06:04:26
2
tinuwa23
Tinuuuuu! :
Paharak😭♥️
2026-06-19 12:15:19
6
kavindu.rasanjana36
Kavindu Rasanjana :
100% 🔥❤️
2026-06-20 02:37:44
4
x_dana_x4
x_dana_x4 :
මොලයට. 🖤🫶
2026-06-19 21:51:01
3
prasadika1225
Prasadika :
I agree sir
2026-06-21 19:51:59
1
hiranya__x0
Anya_ :
2026-06-19 12:25:44
1
thinklishwithudani
Thinklish With Udani :
Superb💜💜💜Sir
2026-06-21 11:04:28
1
r.m.s.r.01
SML :
eththa🥰
2026-06-23 16:46:41
1
hasitha4584
Hasitha :
සිරා ❤️
2026-06-20 18:27:54
1
its_me_thisera
Sithmi Amaya🧚‍♀️💅🏼 :
Atta😌❤️
2026-06-20 12:54:35
2
___malindu___0
𝓜𝓪𝓵𝓲𝔂𝓪🤍 :
Aththa💯❤️
2026-06-19 13:13:54
1
chamith_darshana
Chamith Darshana :
True ❤️
2026-06-21 09:08:03
1
book.lovers26
••Book Lovers•• :
ඇත්ත..❤️✨
2026-06-20 17:51:00
1
supunrx
Supun ranawaka :
එකනම් ඇත්ත ❤️
2026-06-20 10:05:06
2
x.nuwaf
نُــوَاف 🖤 :
Knowledge Nethnm Kele 🥲
2026-06-22 17:01:28
1
To see more videos from user @mithunjayakody, please go to the Tikwm homepage.

Other Videos


About