@jani_x_photography: අවංක මිනිස්සු ලග මිනිස්සු වැඩි කාලයක් රැදෙන්නෙ නෑ… මොකද එයාලා බොරුවට රගපාන්න දන්නෙ නෑ, කෙනෙක්ව සතුටු කරන්න කියලා ඇත්ත වහගෙන ඉන්නෙත් නෑ... හිතේ එකක් තියාගෙන කටේ තව එකක් කියන්නෙ නෑ. වැරැද්දක් නම් වැරැද්ද කියනවා, හරි දේ නම් හරි දේ කියනවා... ඒ නිසාම බොරුවට හුරුවුනු මිනිස්සුන්ට, වාසියට මිනිස්සු භාවිතා කරන අයට, අවංක මිනිස්සු දරාගන්න අමාරුයි... කාලයක් යද්දි එයාලා ඈත් වෙලා යනවා... ඒත් අවංක මිනිස්සු කවදාවත් තමන්ව වෙනස් කරගන්නෙ නෑ, මොකද හැමෝගෙම ආදරේ දිනාගන්නවට වඩා තමන්ගෙ හෘදසාක්ෂිය ඉස්සරහ නිදහසේ ජීවත් වෙන එක එයාලට වටිනවා… 🙂🤍 . . . . #janiquotess #fypシ゚ #viralvideos #foryoupagee #whatsappstatus

Janith jayawardhana
Janith jayawardhana
Open In TikTok:
Region: LK
Friday 19 June 2026 12:13:32 GMT
12018
1302
41
41

Music

Download

Comments

danushkapathum20
danushka :
eka aththa saho ☺️🤟🥺
2026-07-17 11:15:05
0
apu.girl6
👀✨~°Apu Girl °~✨👀 :
captions eka dennako 🥺
2026-06-19 14:28:09
1
nimasha.naduni7
Nimasha Naduni :
හුම්ම් 🥺
2026-06-20 12:49:12
1
sampath.fdo17
💞 Sampath 💞 :
eka aththa 🥺
2026-07-16 09:15:49
0
dilu.babh
Dilu babh 🇯🇵🇱🇰 :
True❤️‍🩹
2026-06-28 14:03:35
1
.shyama2
💐muthu.💐 :
Hmm
2026-06-21 15:03:41
1
dinu_xx8
◦•●◉✿chuty ✿◉●•◦ :
atta☺💔
2026-06-20 04:00:44
1
chuty990
Sew_bbh 💍🕊💗 :
ඇත්ත..අදටත් එක මනුස්සයෙක් නිසා මේ ඇස් වලට එන කදුදු නවත්ත ගන්න තාම බැරි උනා...ජිවිතේ ම කරන් ආදරේ කරපු මට මෙහෙම වෙලා මදි 🙂💔
2026-06-25 11:32:33
0
chuti23.com0
💞✨️චූටි 💞දෝණී✨️💞 :
ඒක ඇත්ත 🥰
2026-06-27 17:15:00
0
maduu047
San Du 🐙! :
❤️
2026-06-22 08:35:33
2
dewz___2007
"ᥫᩣ:DewZ_🧸🤍 :
🥺
2026-06-21 12:05:52
1
yashsooriyaarachchi09
🙃Yash🌼 :
❤️‍🩹
2026-06-21 13:03:38
1
tharuwa3025
03.30 🦋 තරු :
❤️❤️❤️
2026-06-21 08:40:50
1
shaminahami2
senu baba ❤️❤️🥀🥀 :
🥰🥰🥰
2026-06-20 17:43:07
1
tharindaoshan0
Tharinda oshan :
❤️
2026-06-20 11:13:58
1
parindi634
🪻["@Sky_angel"]🪻 :
🥰
2026-06-20 04:58:23
1
jkjanu00
JK˙❥˙💘😗 :
❤️
2026-06-20 06:15:06
1
userv9m2ndypth
user59725397846 :
🤍
2026-06-19 12:41:21
1
nimmisakunthala75
"🌼Daisy Dreams🌼" :
💖💖💖
2026-06-19 19:09:01
1
shan.03
S H A N 👤⛓️ ‼️ :
♥️♥️♥️
2026-06-19 13:35:24
1
aisu.thambi
aisu thambi :
🥰🥰🥰🥰🥰🥰
2026-06-27 02:54:55
0
janath975
JaNa M ShAn 🙂❤️‍🩹 :
❤️❤️❤️
2026-07-05 15:52:21
0
dilkymadushani
Rithu Nehara :
❤️
2026-06-27 22:54:24
0
cthaurikahemamali
cthaurika hemamali❤️🥰💞💖 :
🥰
2026-06-25 11:41:27
0
To see more videos from user @jani_x_photography, please go to the Tikwm homepage.

Other Videos


About