@thilina.p: දැන් ඔයාගේ videos වලට සිංහල captions දාන්න අතින් type කර කර ඉන්න ඕනේ නෑ, SinCap app එකෙන් ඒ වැඩේ හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. දැන්ම Play Store එකෙන් මේක download කරගෙන ඔයාගේ අදහස් comment section එකේ share කරගෙන යන්න. #technology #contentcreators #sincap #automaticcaptions
Thilina Pathirage
Region: LK
Friday 19 June 2026 12:48:53 GMT
Music
Download
Comments
🩸𝐃𝐀𝐒𝐒𝐀_𝐐𝐎𝐔𝐓𝐄𝐒🩸 :
Okata pay karanna oni neda
2026-06-20 00:55:31
2
UC LANKA :
වටිනවා. මාත් Video දෙකක් වගේ දැනට හැදුවා.
සුපිරී.. ❤️❤️
2026-06-19 13:45:40
1
Habeeb Growth :
Ok what about Tamil fonts ? Any ideas 💡
2026-06-19 22:24:40
1
Lanka Pulse :
ජය වේව.කරන මේ වැඩේට
2026-06-20 02:19:09
1
DJ MUSIC :
නියමයි වැඩේ.ඒකේ credit buy කරන්නේ කොහොමද
2026-06-19 17:20:31
1
මහියා :
සිංහල දැම්මම ඉංග්‍රීසි නේ එන්නේ
2026-06-19 17:48:27
1
✵✌𝓑𝓵𝓪𝓬𝓴 𝓜𝓸𝓷𝓮𝔂 ✌✵ :
ahema akak na
2026-06-20 05:23:58
1
Thanuka_Malshan :
App store nedd
2026-06-19 16:50:35
1
Trixy's View :
Apple store ekta danne ndda. Mn use karanawa web eken
2026-06-20 04:53:25
1
@stnproduction08 · Following :
Adarei oii ❤️
2026-06-19 13:50:52
1
Ride with Kenny :
na ne play store ekke
2026-06-20 05:42:23
1
Sana malli :
play store එකෙ පෙන්නන්නෙ නැනෙ
2026-06-19 13:13:02
1
𝑨𝒖𝒕𝒐 𝑨𝒅𝒅𝒊𝒄𝒕𝒔 𝑳𝑲 :
limit ekak thiyanwada
2026-06-19 13:57:28
1
Shami Bridal MakeoverWellness :
Apple walata barida
2026-06-19 13:00:14
1
Kusum Fernando :
good luck
2026-06-20 03:28:43
1
𝙞𝙧𝙪𝙨𝙝 🇯🇵 ! :
App store dunna nam watinwa 😞
2026-06-20 04:12:55
1
සෙව්වන්දි🌹🌹 කුවේට් ❤️🩹 :
තැන්ක්ස් 🩷🩷
2026-06-19 22:37:37
1
Mind Power SL :
Good job👍
2026-06-20 11:02:16
0
ANU 🇱🇰 🇯🇵 :
paid එකක්නෙ...
2026-06-20 15:43:13
0
𝐆 𝐎 𝐎 𝐃 𝐋𝐈𝐅𝐄 :
ඒකත් paid නේද
2026-06-20 13:22:21
0
Siniya :
5 minits denne
2026-06-20 07:14:52
0
Sadew Maneeha :
paid neda free use karanna puluwanda
2026-06-20 06:54:27
0
Anuja Ruwan :
😍🔥
2026-06-19 13:57:41
1
Life with iq. :
❤️❤️❤️
2026-06-19 14:42:52
1
Sapumal S Navanjana :
🔥🔥🔥
2026-06-19 13:02:23
1
To see more videos from user @thilina.p, please go to the Tikwm
homepage.