@sirasatv: අරලියාගෙ ලස්සන ඩාන්ස් එක 💃🫨😍 #Maayavi #මායාවී #SirasaTV #SirasaDrama #UnseenCut

Sirasa TV
Sirasa TV
Open In TikTok:
Region: LK
Saturday 20 June 2026 13:30:00 GMT
412261
35935
613
398

Music

Download

Comments

lu_ro2021
Luna :
ළමාකම අහිමි වන ළමයි. So sad. Even the facial expressions. I know ppl will have many things to tell me now.. this is my opinion.. a kid should be a kid
2026-06-22 11:13:21
286
luckypriya89428
Lucky 디 실바 Skorea :
ලස්සනයි ගවුමත් දිගට අන්දවන්න
2026-06-21 04:14:10
285
_chuutiii
𝐂𝐡𝐮𝐮𝐭𝐲! 🪭 :
Sure bdwk wenw issrht 😊
2026-06-23 13:01:10
1
dasun.tharanga53
Dasun Tharanga😜 :
එක.ලස්සනයි පැටියෝ තව ටිකක් ගව්ම දිගට අදින්න එතකොට ඔයා තවස් ලස්සනට පෙනෙව් 🥰🥰
2026-06-20 18:57:27
257
a.for224
A For🫀🍃 :
මේ ඇක්ෂන් වල කිසිම ළමා කමක් නැහැ.නැටුම ලස්සනයි.🙌මේ මගෙ මතෙ.
2026-06-22 17:17:20
78
dinukakeshani24
ශානි🦋🧿 :
මේ සෝන්ග්ස් එකට මන් බලපු ලස්සනම නැටුම🥰
2026-06-21 18:12:26
14
asha75607
Asha😊 :
ලස්සනයි පැටියෝ🥰🥰🥰🥰
2026-06-23 13:43:48
0
user4748424218622
suranjith Janaka :
trinity
2026-06-22 09:12:06
1
vindiyoo
vindi...🖤 :
දක්ශ ලමා නිලියක් අගය කර යුතුය ❤️❤️❤️❤️❤️❤️
2026-06-20 17:18:28
20
trinitycleyara
Trinity cleyara :
Dancing my favourite 🥰❤️🫠🍒
2026-06-20 15:42:20
16
anjigunawardana
Anj! :
දක්ෂ , ලස්සන, හරිම හැඩ දුවෙක්. ලස්සනට අන්දන්න, දක්ෂ කමින් ප්‍රයෝජන ගන්න , හැකියාවට සුදුසු platform එකක් හැමෝටම ලැබෙන්නෙ නෑ දුවේ. අනේ හැමදාම මේ විදියටම ඉන්න ලැබෙන්න ඕනෙ. සුදුසු කාලෙ හැමදේම විදින්න ලැබෙන්න ඕනෙ හැමෝටම. ඔයා වගේ. ❤️
2026-06-20 19:22:34
26
divanee.perera
Divanee Perera :
manika ❤️❤️
2026-06-20 15:01:17
6
user3267400504263
839070 :
❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️ලස්සනයි🔥බුදු සරනයි
2026-06-23 13:35:41
0
dineeshakodithuwa
Dinee :
Beautiful ❤️
2026-06-23 11:00:59
0
himali.ovitigala
Himali Ovitigala :
ලස්සනයි .ලස්සන ඇදුමක් අන්දන්න.ඵතකොට තවත් ලස්සන පෙනෙනවා. ඔයාට සුභ අනාගතයක්. !!!!!
2026-06-23 12:54:30
0
user9922133287266
ලලිත් කුමාර :
ලස්සනම ලස්සනයි බුදු සරණයි පුතාට
2026-06-20 14:13:58
9
krishankavinda03
k|🍒 :
අඩේහ්....🤗😍
2026-06-22 13:35:20
3
To see more videos from user @sirasatv, please go to the Tikwm homepage.

Other Videos


About