@sihinidiaries: කට ඇරියොත් කුණුහරපද?🤐 #creatorsearchinsights #LifeLessons #SelfWorth #MotivationSinhala #BehaviorMatters

Sihini Diaries
Sihini Diaries
Open In TikTok:
Region: LK
Friday 19 June 2026 15:07:13 GMT
130727
5376
259
1916

Music

Download

Comments

hiruniamanda17
Hiru girl👀♥️ :
Sorry කියන වචනෙට බෑ හිත රිදුණු හැම වචනයක්ම අමතක කරලා දාන්න💔 කොච්චර කේන්ති ගියත් තවත් මනුස්සයෙක්ගෙ හිතක් රිද්දන්න කලින් සෑහෙන්න හිතන්න ඕන එතනින් එහාට ඒ මනුස්සයට ඒ දේවල් කොහොම දැනෙයිද කියලා.. ආදරෙයි නම් හැමදේම ඉවසන් ඉන්නවා කිව්වට ඔහොම මිනිස්සුන්ව හරිම වෙලාවෙදි අමාරුවෙන් හරි අතෑරලා දැම්මෙ නැත්තං වෙන්නෙ ජීවිත කාලේම කරපු හැමදේම ගැන පසුතැවීමකින් ජීවත් වෙන්න 🙂💯
2026-06-20 01:22:36
27
imashi290
princess💜💜 :
ඇත්ත කතාව🥺❤️
2026-06-22 14:58:24
1
user2514281065307
♥️බාවනා❤️ :
ඇත්තමයි එ කතාව ඇත්ත 🙏❤️
2026-06-22 14:35:17
2
munirashep
🇱🇰𓄂🅳𝙖𝙧𝙠 𝙜𝙞𝙧𝙡✨ ⃝🕊️ :
අනිවාර්‍යෙන්
2026-06-22 11:37:01
1
v.swasa
,,🌹w,s,🇱🇰🙏🇸🇦 :
ඒ වගේම තමයි ඔය වගේ ගතිගුණ තියෙන මනුෂ්‍යෝ ඉන්නව නේද මනුෂ්‍යයන්ගේ හදවත අවංකයි කියන දේ මූණටම කියනවා. අහන්න ඕන දේ මුහුණටමඅහනවා කිසිම නැහැ වංචාවක් ඒ වගේම පණ උනත් දෙන්න පුළුවන් ඒ තරමට ආදරේ🥰👍
2026-06-20 09:04:37
8
mereenaroshini
Meree 🇱🇰❤️🇬🇧 :
Marry කරලා නම් මොකද කරන්නේ🥺
2026-06-19 22:05:52
10
shani.ruwantika
Shani🇱🇰🇰🇼 :
අනිවාර්යෙන් මිස් ඔයාගේ කතාව සහතික ඇත්ත 🥹🥹🥹🥹
2026-06-19 21:46:42
6
user150163702884
user150163702884pathma :
මමත් හිටියෙ එහෙම හැබැයි මමහරිම තිරනය ගත්තා මම දැන් සතුටින් ❤️
2026-06-19 21:51:28
9
kavikavi9610
🇱🇰🍃..𝐊𝐀𝐕𝐈..🍃🇰🇼 :
මටම දාපු වීඩියෝ මේවා 🥺😔
2026-06-20 04:29:30
7
sadaru.anuradhapu
අහිමි 🌿🄳🄸🅂🄿🄻🄰🅈🌹 :
ඔක මතයක් 🤔🤔
2026-06-21 04:02:19
1
shanika.priyangan90
Shanika Priyangani :
මගේ මහත්තයත් මම ලව් කරල තමයි බැන්දේ. ඊට පස්සේ මටත් මිස් කියනවා විදියටම තමයි මටත් උනේ
2026-06-20 02:17:59
8
sudu.samanali42
🦋සමනලීි🦋 :
🥰🥰🥰🥰🥰aniwarayan 🥰🥰🥰🥰
2026-06-20 09:32:48
1
nawoshani1113
nawoshani1113 :
ඔව් අනිවාර්යයෙන් එහෙම කෙනෙක් ඒ ගතිගුණ අරන් එන්නේ ගොඩක් දුරට තමන්ගෙ පවුල් පරිසරයෙන්මයි එහෙම අය හදන්න බැහැ කවදාවත්.🥺
2026-06-20 02:12:38
5
tantikatantika.56
Rasika :
ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත මිස් අනේ මන්ද මට නම් ඉන්නේ ඔයා කියනවා වගේ කෙනෙක් තමයි අනිවාර්යෙන් අත්හැරීමයි සුදුසුම දේ 👍👍👍👍👍
2026-06-22 09:25:58
1
wasana6148
wasana :
hitiya ඒ karumen නිදහස් 🥺🥺
2026-06-22 06:33:32
1
sujeewa.priyanthi35
Sujeewa 💗💗💗💗💗 :
ඔයාගෙ කතාව ඇත්ත නන්ගි
2026-06-22 03:53:37
1
madu4468
🇱🇰. Madu.🇰🇼 :
අනිවාර්යෙන්
2026-06-22 06:45:37
1
kashmiragayathril3
KG Liyanapathirana :
ඇතතම ඇත්ත.
2026-06-21 09:06:01
1
user2024114love
user2024114love :
Eka hari
2026-06-20 03:38:56
1
suresh.shibi
🇱🇰suresh shibi🇦🇪 :
Ow
2026-06-20 11:17:51
1
_sesara_24
Se_Sara🪬 :
එකගයි 💯
2026-06-20 23:21:29
1
inokawijesooriya4
මැණිකේ ❤️❤️ :
ඇත්ත 💖💖
2026-06-20 07:50:36
1
premawathidm
මදු :
අනිවාර්යෙන් 👍🏾
2026-06-20 10:19:36
1
chutymanika774
𝗖𝗵𝘂𝘁𝘆 𝗠𝗮𝗻𝗶𝗸𝗮 🇦🇪🧸 :
තවටත් එහෙම තමා එයා 🙂💔
2026-06-20 07:40:20
3
kavi76744
🇱🇰. Kavi 🇦🇪 :
👌ow ane
2026-06-20 11:58:59
0
To see more videos from user @sihinidiaries, please go to the Tikwm homepage.

Other Videos


About