@chamod__hirushan: මං ඔයාට මගේ මුළු ජීවිතේම දීලා ආදරේ කළේ ඔයා මාව කවදාවත් තනි නොකරයි කියන විශ්වාසය පිට. හැබැයි ඔයා මාව දාලා යන්න තීරණය කරපු වෙලාවේ, මගේ හිතට දැනුනු ඒ වේදනාව වචනවලින් කියන්න බැරි තරම්. ඒත් හැමදේටම වඩා මට රිදුණේ ඔයා මගේ ආත්මගරුත්වයට, මගේ හැඟීම්වලට පොඩ්ඩක්වත් වටිනාකමක් නොදී, මාව අන්තයටම ඇදලා දාලා ගියපු එකටයි... මං ඔයා වෙනුවෙන් හැමදේම ඉවසුවා. ඔයාගේ වැරදි, ඔයා මාව මඟඇරපු අවස්ථා, මට රිද්දපු වචන... ඒ හැමදේම මං දරාගත්තේ ඔයාට තිබ්බ ආදරේ නිසයි. හැබැයි මගේ ඒ ඉවසීම ඔයා දැක්කේ මගේ දුර්වලකමක් විදිහට. මාව ඕනම වෙලාවක පාලනය කරන්න පුළුවන්, මට ඕනම විදිහකට රිද්දන්න පුළුවන් කියලා ඔයා හිතන්න ඇති නේද ? හැබැයි එක දෙයක් මතක තියාගන්න, මගේ ආදරේ කොච්චර අවංක වුණත්, මගේ ආත්මගරුත්වය පාවලා දීලා මං කාගෙන්වත් ආදරේ හිඟාකන්නේ නැහැ. ඔයා මාව දාලා ගිය එකෙන් මං වැටුණේ නැහැ, මං මගේ වටිනාකම අඳුරගත්තා. මාව වට්ටන්න හදපු තැනින් මං අද ආයෙමත් මගේ ආත්මගරුත්වය ඇතුව කෙළින් හිටගෙන ඉන්නවා. මගේ ආදරේ ඔයාට බරක් වුණා නම්, ඔයා තෝරගත්ත ඒ අලුත් ජීවිතේ ඇතුළේ ඔයා සතුටින් ඉන්න. හැබැයි මගේ ආත්මගරුත්වයට පයින් ගහලා, මාව රිද්දලා ඔයා ලබපු ඒ සතුට හැමදාටම තියෙයිද කියලා කාලයටම බාර කරනවා. මං අද දවසේ ඔයාවත්, ඔයාගේ ඒ ආදරය කියන බොරුවත් මගේ ජීවිතෙන් සදහටම ප්‍රතික්ෂේප කරනවා..!!❤️🩹❤️🩹An...#shaan_qoutes
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Region: LK
Friday 19 June 2026 15:12:54 GMT
Music
Download
Comments
||: 𝐍𝐄𝐓𝐇𝐔 ᥫᩣ🍓💋" :
Aniwarenma...👍❤️
2026-06-19 15:29:31
0
𝐌𝐞𝐭𝐡𝐮 🧚💋🐾️ :
aththatama ou 🫶🤍💐
2026-06-19 18:02:36
0
🍓 🎀 𝐻𝒜𝒮𝐻𝐼 🎀 🍓 🇦🇪 :
අනිවාර්යයෙන්
2026-06-20 06:43:58
0
Sew~♥️ :
Caption plz 🥺
2026-06-20 00:05:16
0
||: 𝐍𝐄𝐓𝐇𝐔 ᥫᩣ🍓💋" :
Aniwarenma...👍❤️
2026-06-19 15:29:31
0
SACHi..💗👀💥 :
💔
2026-06-20 02:10:24
0
9.15 :
@9.15 🥺💔
2026-06-19 21:46:16
0
K ä V ëë ❤💫💦 :
🥰🥰🥰
2026-06-20 07:31:56
0
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm
homepage.