@keshub3vin: නුඹට ලිවීමට බැරි වුණු ලිපියක් දුමට මුසු කොට සුසුම් ලෑවා… ඉතිං සොඳුරිය නුඹත් නැති වග, සඳත් අද රෑ මගෙන් ඇහුවා… “තවම ඇයි උඹ ඇයම හොයන්නේ?” කියලා සඳ මට රහසින් ඇහුවා… “ඇය ගියත් මගේ හිත ගියේ නැහැ” කියලා මම තවත් දුමක් හැරියා... දුම වගේ ඇය මාව වට කර අන්තිමට නොපෙනී ගියා... මතකේ සෙවනැලි හදේ තියලා සඳේ නුඹ වැසිලා ගියා... සඳ මගෙන් ආයෙත් අහන්නෙපා කෝ එයා, ඇයි මේ කියා... ඇය අතැර ගිය හිත් අහස යට මගේ ලොව කළුවර උනා... -Keshan Bevin- #creatorsearchinsights #art #explorepage #fyp #fypシ
keshan bevin
Region: LK
Friday 19 June 2026 15:41:41 GMT
Music
Download
Comments
HAZ :
Caption ek dennko
2026-07-14 01:42:46
1
Taniya Sewwandi :
හද උනත් දුක දරා ගනු නොහැකිව
වලාකුලක සැඟව හැඩුවා
එදා සිට නුබෙ තනි රකින්නට
සඳ බලාගෙනම හිටියා🤍✨️
2026-06-19 16:00:11
7
oliwyzzzz..❌️🖤👀 :
දකින්නට නැති උනත් උඹ අද...
ආදරෙයි තාමත් එදා ලෙසටම...
හැරගිය මා තනියෙන්ම තනිකර..
ලෝකයක් ඔබ තවම මේ මට...🙂❤️🩹
2026-06-21 15:54:54
3
Prabodhi Malshani :
photo එකක් බලන් විදවන මිනිස්සු කොයි තරම් ඇතිද ❤️🩹
2026-06-21 15:25:44
2
Harini Silva :
පරණ මතක කෙසේ වෙතත් ඔයාගේ කවි වලට හුඟක් රිදෙනවා 🙂❤️
2026-07-05 06:10:43
1
𝓓𝓮𝓭𝓾𝓷𝓾🫀 :
අයියේහ් 🥰
2026-06-19 16:36:53
1
~wholfie💐🙂↔️* :
caption eka dennko🥹
2026-07-01 10:01:37
1
sandaru prabash :
Eka wasi❤️
2026-06-19 19:19:59
1
Shelo :
❤️❤️❤️
2026-06-22 08:03:44
1
S 🦕🤍 :
@Aurora🦦 😊💔
2026-06-24 15:34:14
2
udeni :
🥰♥️
2026-06-19 17:12:31
1
anu_gamage :
❤️✨
2026-06-19 17:38:19
1
Akesh :
❤️
2026-06-19 16:55:46
1
🖤🌷O_S_H_E_E🌷🤍 :
🙂❤️🩹
2026-06-19 15:48:29
1
💟Amaa.💟 :
🥺🥺🥺
2026-07-03 22:01:35
1
Shavindya Nayanathara :
❤️❤️❤️
2026-06-22 18:21:45
1
Cɾҽƈყ ƈʅσυԃʂ☁️ :
❤️❤️
2026-06-29 05:13:28
1
vihanga __ :
❤️🩹
2026-06-27 05:40:15
1
PaHaN__🕷❗️ :
🙂
2026-07-04 11:09:56
1
Nee_ :
❤️🩹 !
2026-06-19 16:43:32
1
Praveen Damsara :
🥺🥺🥺
2026-07-05 02:52:21
1
09 : 26 💛 :
🖤
2026-07-07 09:44:46
1
To see more videos from user @keshub3vin, please go to the Tikwm
homepage.