@_dilshan_.xx: කාලයක් පණ වගේ ආදරේ කරලා අහිමි වීම ඉවසගෙනත් පැත්තකට වෙන්නේ වෙන කරන්න දෙයක් නැති නිසයි ඔව් අද නිහඩව හිටියට කාලයක් කෙනෙක් වෙනුවෙන් ඔයත් නැහෙන්න ඇති එයාව ජිවිතේන්ම කරන් රැයක් දාවාලක් නැතිව විදවන්න ඇති අද phone එක සයිලන්ට් එකේ තිබ්බට කාලයක් නුබේ පොන් එකට නිදහසක් නැති වෙන්නම කෙනෙක්ගෙන් මැසෙජ් පිරිච්ච කාලයක් තියෙන්න ඇති ඉස්සර පොඩ්ඩ ඇත්නම් පරිස්සම් කරපු එයාට අද නුබ ඉන්නවද කියලවත් ගානක් නැති වෙන්නම වෙනස් වෙලා ඇති ඔන්ලයින් ඉදලත් මැසෙජ් සීන් නැති වෙද්දී සීන් වෙලත් රිප්ලයි නැතිවෙද්දී නිකමට වගේ හිතට දැනෙන්න ඇති ලොකු වේදනාවක් තනිකමක් එයාගේ කොල් ලිස්ට් එකේ උඩින්ම හිටපු උඹත් අද කොල් ලිස්ට් එකේ අගටම වැටිලා ඇති Dpඑකට උඹේ පික් පාවා දාන් හිටපු කෙනෙක් උඹට ඉන්න ඇති ඇත්තටම කාලයත් එක්ක ඒ හැමදේම අද මගහැරිලා බොරු බැදිම් නිසා අද ආදරේ ගැන හිතෙන්නේ දුකක් විතරයි උඹත් කාලයකදි ආදරේ ජිවිතේම කරන් උඹ උඹවත් අමතක වෙච්ච අතීතයක් අනිවාර්යයෙන් තියෙන්න ඇති එත් දැන් ඒ හැමදේම දරාගෙනත් ඉන්න විදිය දැනෙද්දී ඇත්තටම පුදුමයි නේද දන්නවද ගින්නක් නගිද්දී දුමක් නැති වෙන්න බෑ වගේම කෙනක් වෙනස් වෙන්නත් හේතුවක් නැති වෙන්න විදිහක් නෑ එයාලට අලුත් අය ජිවිතේට මුනගැහෙද්දී නැහීගෙන ආදරේ කරපු උඹවත් අමතක වෙනවා එක තමා ඇත්ත #capcut #foryoupage #onemillionaudition #quotes #Dilshan
Akalanka Dilshan 🧿📍
Region: LK
Friday 19 June 2026 18:47:28 GMT
Music
Download
Comments
🎀🍓💛 Bσℓє 🎀🍓💛 :
ඇති නෙමෙ ඉන්නවා 😔💔🥺
2026-07-13 00:50:29
0
E 😊💐 :
හ්ම් 🙂❤️🩹
2026-06-26 18:43:51
0
Sasmita ❤️✨️ :
ඉන්නව
2026-06-20 04:48:37
1
😌💗 Noti panchi 💗😌 :
ඔව් එයාට එයාගේ කලින් කෙල්ල ඉන්නවා 🙂💔
2026-06-27 10:00:50
0
R U S I YAA 🤍 ! :
සමහරු තාමත් එතනම ඉඳන් එනකල් බලාගෙන ඉද්දී,තවත් සමහරු වෙන අය සමග ජීවිතේ විඳිනවා 🙂❤️🩹
2026-06-24 15:55:55
0
𝓬𝓱𝓾𝓽𝔂.. 🫶✨ :
@@8_12_😩🥺 𝓣𝓱𝓲𝔀𝓪🙂😩 🙂
2026-06-20 03:09:49
2
❤️ Lasitha❤️ :
❤️❤️❤️
2026-06-20 01:05:32
1
Harindu Chamod :
🖤
2026-06-25 19:05:39
0
user 123 :
❤️❤️
2026-07-04 12:40:07
0
Su DD i 🌒✨🦋 :
🙂💔
2026-06-20 15:18:15
0
🖤Diluu..💋❤️🩹T :
💔💔💔
2026-06-21 01:36:15
0
2_0_0_8 ක_වි_යා 💗👨✈️🇱🇰 :
@Anju Sewmini 💔😔
2026-06-22 09:16:46
0
madusanka gunarathna 💗 :
💔
2026-06-20 12:51:29
0
𝓢...🧿✨" :
❤️🩹
2026-06-20 09:59:08
0
Doni :
♥️♥️♥️
2026-06-20 05:42:21
0
Iresha Dilhani :
😀
2026-07-01 18:51:31
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm
homepage.