@dewyanthilakasiri: 1080p එකේ p අකුරේ තේරුම මොකක්ද?

Dewyan
Dewyan
Open In TikTok:
Region: LK
Friday 19 June 2026 19:00:32 GMT
48436
4691
76
172

Music

Download

Comments

ashenadeesha
ASHEN💀🔥 :
p = progressive scan thank you
2026-06-20 07:04:03
39
shen_official______
shen@ :
wp stetas upload karadi quality drop wen ekata mukuth nadda😳
2026-06-20 09:39:30
5
meeliya_official
ABHI :
4k--up to 3k display ekk thiyana mama phone eke brand eka guess karamu😌
2026-06-20 00:58:51
8
tharushajayaweera14
Tharusha jayaweera :
1440p kiynne 2k d
2026-06-20 16:03:01
3
indunilanushka
AnushDiaries🐉 :
ඒ වගේම interlaced scan වෙද්දි Odd Field , Event Field කියල එක frame එකකට fields 2k එනව. තප්පරයට කියවන fields ගාන රටේ විදුලියේ සංඛ්‍යාතයට සමාන වෙන්න ඕන රූපවාහිනි විකාශයට. ලංකාවෙ PAL තප්පරයට frame 25යි, එතකොට තප්පරයට fields 50යි. ලංකාවෙ විදුලි සංඛ්‍යාතය 50Hz.. ඔයා IAR ගැන කිව්වෙ.IAR, PAR ගැනත් කියන්න විස්තර කට්ටියට දැන ගන්න. 🌸🌸
2026-06-20 16:16:54
4
skyakimax
Aki🇮🇹 :
what about high definition?
2026-06-20 04:19:40
4
rosefowr
Rose :
එතකොට HD kiyanne mokadda 😊
2026-06-21 16:47:22
0
white_t2d_ff
ᴛᴅᴍ┃W'T2D🫵🏽🦶🏻 :
Mru me wge video
2026-06-20 01:42:52
3
gonaamark
GonaaMark :
Excellent ...Thanks
2026-06-20 04:32:35
2
dimuthu.arts
Dimuthu Art's :
Good👏
2026-06-21 03:41:54
1
user4092293576819
user4092293576819 :
Content 🤍🤍
2026-06-20 07:54:52
2
respawnzlk
RespawnzLK :
Good content brother❤️
2026-06-20 05:27:18
2
__nimeya_
Nɪᴍᴇsʜ Dᴇ Aʟᴡɪs :
good one❤️
2026-06-20 03:34:19
1
dileepadeshan3
- D I L I Y A - :
Great explanation ❤️
2026-06-20 02:15:59
1
sandeepa_dikkumbura
Sandeepa Dikkumbura :
Lectures වලදි ලෙක්චරස් ලා කියලා දුන්නට වඩා පැහැදිලිව කියලා දුන්නා.. ❤️🔥
2026-06-20 15:03:24
1
dilnayana_raj
DILA :
content🔥
2026-06-19 19:15:47
2
unknownperson9792
Unknown ⭕ :
ade sound quality eka 😮❤️
2026-06-20 03:22:06
5
katakapage
𝐊𝐀𝐓𝐀𝐊𝐀 :
pixsel thma ne
2026-06-20 18:29:10
1
mihiran778
mihiran :
Contents🔥♥️
2026-06-20 08:22:45
1
lucifergomez__
Satheesha Nimeth, Realtor :
patta content eka ✨
2026-06-20 08:22:25
1
dhiraj_kuldeep
Dhiraj Kuldeep Ekanayake :
හැබැයි තේරුම almost එකයි early HD එන්න කලින් NTSC, Pal කියල තිබ්බෙත් 480lines එකයි 500ගානේකතාවමයි. ලගදි ආපහු වෙන රට වල CRT tv රැල්ලක් ඇවිල්ල පරන games හදල තියෙන්නේ CRT වලට නිසා ඒ gaming console හරි PC හරි games CRT TV වල pixelated වෙන්නෑලු. අනිත් දේ CRT වල තිබ්බ RGB කොටු pixel නෙමේ phosphor dots ලු මාත් එකපාර කන්පියුස් වුනා අර technology connection එකාලේ video එකේ තමා සීන් එක පැහැදිලිව තිබ්බේ. අනිත් එක CRT වල low pass filter වගේ හැසිරීමක් තියනවලු. මන් තව සීන් එකක් දැක්කේ සමහර එවුන් දාල තිබ්බ සමහර HD CRT වලට 120 Hz වලට වඩා යන්නත් පුලුවන්ලු
2026-06-20 06:19:21
3
chamodvv
ChaMod  :
Good content ❤️
2026-06-19 20:23:44
1
isospeed38
isospeed38 :
Supirii brother ❤️
2026-06-20 01:27:11
1
darmadeshana_
_Chathu❤️🍃 :
වටිනද අයියේ🫶😗
2026-07-03 04:03:01
0
To see more videos from user @dewyanthilakasiri, please go to the Tikwm homepage.

Other Videos


About