@an_army_to_jesus: ඔයාව කවුරු කොහොම වැට්ටුවත් ඒ කිසිම කෙනෙක් එක්ක තරහක් තියාගන්න එපා,මොකද උන්වහන්සේ ඔයා එක්ක ඉන්නව උන්වහන්සේ ඒ දේවල් බලාගනීවී..ඒ වගේම ඔයාගෙ ජීවිතේ ඔහා වැටෙන හැම වෙලාවකම උන්වහන්සේ ඔයා ළඟම ඉඳන් ඔයාව අල්ලගන්නවා..මම දන්න ළමයෙක් කාලයක ඉඳල මානසික පීඩනයකින් හරියට දුක් වින්ඳා.. ඒත් එයා ඒදේ හරිම අමාරුවෙන් දරාගත්තා,ඒ වෙන කවුරිත් නිසා නෙවෙයි ඒ ජේසු නිසා,එයා හැමදාම අඬ අඬා ජේසු ළඟට වෙලා ජේසුට මුකුත් නොකියා උන්වහන්සේ දිහා බලාගෙන අඬනවා,ඒත් උන්වහන්සේට ඒක ඇහෙනව ඒ අර දරුවගෙ කඳුළු වලින්.. උන්වහන්සේ එයාගෙ යාච්ඤාව අහනව විභාගෙ ලියන්නෙ නෑ කියල හිටපු එයා ජේසුගෙ මගපෙන්වීම තුළ ඒක කොහොමහරි ලියල ඉවර කරනවා,දවසක් ප්‍රතිඵල ආපු ගමන්ම එයා හරි සතුටින් ජේසු කියල කියමින් ඇඬුවා,ඒ එයාට ආපු සතුටට,එයාට ඒ වෙලාවෙදි ජේසුට ස්තූති කරන්න කිසිම වචනයක් මතක් වුණේ නෑ! ඒක එයාගෙ ජීවිතේ මාරම විශ්වාසය ශක්තිමත් කරන එක් ප්‍රාතිහාරයක්! 🫂❤️ #foryou #fypシ #foryoupage #viral #fyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy
🇻🇦⚔ ☧An army to Jesus☧ ⚔🇻🇦
Region: LK
Friday 19 June 2026 21:22:05 GMT
Music
Download
Comments
🍁Niromi〽️ :
Ane mata me kathawa balnna asai. Kohomada balanne??
2026-06-20 06:40:02
2
රියල් දඟයා :
ආමෙන් හලෙලුයියා දෙවියන් වහන්සේට ස්තුතියි වේවා මහිමය වේවා
2026-07-06 05:31:54
1
METHU :
ආමෙන් ස්තුති ජේසුනී🙏❤️
2026-07-08 15:10:11
1
malsha Prabodani :
adarey jesu
2026-07-07 11:10:41
2
♡ ♤●B_O_Y_U_D_E_S_H■🤍✝️ :
Amen 🤍✝️
2026-06-21 15:18:30
3
ධාරා🤎🧿 :
Amen 🙏 ❤️
2026-06-20 14:41:40
3
Nayomi Kumuduni :
amen jeesuni
2026-07-06 16:05:01
1
my 😘😘😘😘 :
amen amen amen mage jesuni🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-01 18:36:11
1
Dilka Dulanjani :
ආමෙන් මගේ ජේසු ස්තූතියි
2026-06-20 14:39:55
2
★❤️තරූ මැණික❤️ ★ :
ආමෙන් ආමෙන් ආමෙන්
2026-06-20 09:53:48
2
hope :
Amen mage jesu ❤️🥺🙏
2026-07-06 16:18:18
1
𝙰𝚜𝚑 🐧 :
Adarei❤️jesu ❤️
2026-06-20 16:53:52
2
𝚂𝚑𝚊𝚜𝚑𝚒𝚗𝚍𝚞 🦢✨ :
උන්වහන්සේගේ ආදරේ හරි වෙනස්🥰🥰❤️❤️❤️❤️
2026-06-20 12:10:38
4
Chuti Doni..🇰🇼👩⚕️✈️🩺💊💉 :
amen 🙏jeseus
2026-06-21 20:27:45
2
Devika Pathmanadan :
Amen Amen Amen
2026-06-20 05:46:21
2
Sithum Udesh :
Amen ❤️
2026-06-20 00:59:48
2
Akash... ❤️ :
amen Jesus 🙏 o
2026-07-07 10:33:53
1
Navin Thiwanka :
ආමේන් ❤️🙏
2026-07-07 15:42:46
1
vishi❤️💞👍 :
amen ❤️❤️🙏🙏🙏🙏
2026-06-20 00:56:23
2
🇱🇰🇱🇰..imesh**🇦🇪🇦🇪 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏 amen 🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-04 13:21:50
1
malani chandralatha :
amen
2026-07-08 12:26:23
0
Haresha Priyadarshani :
Amen Amen
2026-07-08 01:22:11
1
sachi_girl61 :
Amen ❤️
2026-07-08 14:19:19
1
❤️ navodi 🫶❤️ :
amen 🙏🙏🙏🙏
2026-07-03 01:15:15
1
Dilini Tharuka :
Amen jesu ❤️🙏
2026-06-20 09:25:41
2
To see more videos from user @an_army_to_jesus, please go to the Tikwm
homepage.