@panchi.s: මිනිස්සුන්ගෙ හිත්වලට දැනෙන තනිකම දරාගැනීම් සිමා සහිත වෙන්න ඕන අසිමාන්තිකව තනි උනාම අසිමාන්තිකව දරාගත්තම අසිමාන්තිකව විදෙවුවම ඒ දැනිම් සිමා රහිත උනාම ඒ මිනිස්සුන්ගේ හැගිම් දැනිම් නැත්තටම නැතිවෙලා යනවා හුස්ම ගත්තත් නැතත් මැරුනා වගේ ජිවත් වෙන්න එතකොට උන් පුරුදු වෙනවා...🙂 @v2.Tharuwa⚠️ @MR baisan @Patiya..❤️🩹😚 @Danu🦋💫 @༺❤️🩹🫀Dew.baba.h❤️🍃༻ @Zhnuu🐣💋 @○♡▪︎[sweet dreams]▪︎♡○ @𝗸𝗮𝘃𝗶𝘆𝗮🥺💔 @_S_A_D_U_W_A_ 🖤💫🍃 @ @@apsara sewuwandi 😊❤️🩹 🕊️gampaha_ ahasa _yata_ api _adareta_ adarei_ hamadama...!☺️💗
පැංචී | panchi | பஞ்சி 🪬🧿
Region: LK
Saturday 20 June 2026 00:15:27 GMT
Music
Download
Comments
Yesh^11.11🌈🧿P :
එයා හොදින් ඉන්න ඔනි
2026-06-20 15:57:21
56
ජානූ :
එයා හැමදාම හිණා වෙලා ඉන්න ඕන. මන් එක්ක හිටියටත් වඩා හොදට.
2026-06-20 20:10:02
22
July 1st :
අඩන්න වත් අයිතියක් නැතුව 12:00 වෙනකං ඔක්කම නිදියනකං හදලා පොඩ්ඩක් වත් සද්ද නොකර කදුළු විතරක් එක්ක හරි ම හොරෙන් දුක් විඳිනවා. අඩන්න වත් නිදහසක් නෑ දෙයියො මොකට මැව්වා ද මාව ප්‍රශ්න නෑ වගේ කොච්චර නම් ලොකයට පෙන්න හිනා වෙන්න ද
2026-07-31 18:27:54
1
💗kavi girl 💗🐣🦋✨ :
මාත් මේ වගේ නේද කියලා හිතෙනකොට 🥹
2026-06-22 20:06:36
7
Nawiya❤️😘🇦🇪🇦🇪 :
Mama widina duk kawadawath eya dakinda epa kiyala witharai mata prarthana karanda thiyenne 🥺🥺 eya ekka katha karadddi hinawela duka hanga gannawa hithana tharam rata jeewite sundara nh 😔😔
2026-08-18 22:08:44
1
╰‿╯`_´ϟTERROR† :
free fire නැත්තන් අපිටත් ඕකම තමයි වෙන්නෙ
2026-08-03 15:02:22
2
❤️Mi__Du__M❤️ :
දැනුත් එහෙමයි🥺
2026-07-01 18:09:48
4
🛬🚬🍻🚬🚬SMOKING🚬🍺🚬🚬 🛬 :
ane sev please 🥺🙏
2026-08-03 16:30:16
1
Madu___❤️🧚♀️ :
කවදාහරි හරි යයි මේ හැමදේම 🥺
2026-06-22 07:42:20
8
🫂❤️🩹__𝗘𝗡𝗭𝗬 __❤️🩹🫂 :
ane math ohomai 😔 ai me lv nisa minissu mechchara manasikawa watenne 😔❤️🩹
2026-08-05 03:35:52
1
mashi :
ඒක ඇත්තහ්.🥺
2026-07-22 10:44:52
0
❤️SITHARI weerarathna..(MADU) :
අහින්සක හැම හිතක්ම සුවපත් වෙවා..🙏🙏
2026-06-24 10:27:54
7
doni :
aththa
2026-08-06 13:25:11
1
lasiya :
02:32 😫😫😫😫😫
2026-08-03 21:02:39
1
💗Bole💗®Ruwa 🇱🇰 :
අනේ මේ වීඩියෝ එක මට save දෙන්නකෝ🥺
2026-06-21 00:41:17
6
Dinindu Kodikara :
save plz
2026-07-05 18:01:29
1
Kokila Gunarathna :
hmm
2026-06-25 15:45:16
1
🇱🇰 ❤sudu doni 🥰🇰🇼 :
aththa
2026-07-02 14:45:38
1
chathu :
hmmm 😔
2026-06-25 23:51:03
1
අහිම්සකයා..🫣 :
ඒක ඇත්ත
2026-06-24 01:43:46
1
Malki Kaushalya :
anee🥺
2026-06-25 08:51:16
1
Hashani officiall ❤️ :
Hmmm😪😪😪
2026-06-21 13:40:11
2
sudu doni :
hm
2026-06-24 05:15:36
1
Locha❤️ :
save dennako😞
2026-06-26 15:41:22
1
To see more videos from user @panchi.s, please go to the Tikwm
homepage.