@hiri992: අම්මලා ආදරේ පුතාලටනි ඉතිම් 😞😞😞

hirushi hiru
hirushi hiru
Open In TikTok:
Region: LK
Saturday 20 June 2026 01:54:47 GMT
733719
39621
406
573

Music

Download

Comments

d3_officiall
🩸D3_RAPPER.🫀👑️ :
ඒ අම්ම කෙනෙක් බන් ඇයි උබලා ඕම 🙂❤️‍🩹
2026-07-15 02:07:32
256
dilshaneranga98
🎧akil malli 🎶 :
හිතෙන දේ කියන්න බෑ
2026-07-14 11:39:48
548
sachinkavinda57
$achiyhh😈 :
එක්කෝ සමාජේ යන්නේ වැරදි පැත්තට නැත්තන් අපේ ඔලුව විකාර වෙලා ඒ වගේ දෙවල් අහලා දැකලාම😒
2026-07-16 09:06:05
157
kitty__quotes
" 𝓚𝓲𝓽𝓽𝔂 🪭!! :
Comments වල ඉන්න උන් දැක්කම තේරෙනවා සමාජේ කොච්චර පිරිහිලා ද කියලා
2026-07-16 10:15:16
61
veo.ads
Gayashan danthure :
මෙතනදි අම්මා පුතා ආදරයක් උද්දීපනය වෙන්නෑ.වීඩියො එක උඩුගත කොට ඇත්තේම අම්මව සමාජයට වැරදි කෝනයකින් දකින ආකාරයටයි.
2026-07-16 17:21:55
84
thineth_thejan
𝑻 𝑯 𝑬 𝑱 𝑨 💋" :
Step mom
2026-07-15 15:38:49
166
miraboy22
mira boy :
Amma nam maru🖤🖤
2026-07-14 08:37:21
89
damindaashen
Daminda Ashen :
Apita ehema amma kenek hitiynm
2026-07-14 08:47:06
19
mdk.harsha
Dk Hashi Boy :
ඇයි කියලනම් දන්නෑ. ඒත් අපේ අම්මනම් ඔහොම නෑ. අනික අම්මා එක්ක මේ වගේ ඉන්නත් මම කැමති නෑ 🙂
2026-08-11 18:30:12
8
romeo_official_page_0
රෝමියෝ,📎 :
ඇත්ත අම්මල වැඩියෙන්ම ආදරේ කොල්ලොන්ට ....මන් ඒක හොදටම දන්නවා
2026-07-15 07:07:07
27
papuwa.1
𝒙 𝒓𝒆𝒂𝒍𝒊𝒕𝒚❗ :
මගේ පපුව රිදෙනවා 🥺
2026-07-17 02:27:25
5
pasindusachith
Pasi :
යකෝ මේක Ai වීඩියෝ එකක්. 😂
2026-07-19 19:13:08
2
bachcha_1
BACHCHA|බච්චා|🦕 :
මෙව්වට මොනවත් කියලත් බෑ නොකියත් බෑ 🌝
2026-07-15 04:51:04
46
nalinda.kumara.si
D.N.K SILVA :
මොනවා උණත් අම්මා කෙනෙක්ගේ හැසිරීමක් මම නම් දකින්නෙම නැහැ කනගාටුයි මේ සම්බන්දව.....🥺🥺🥺
2026-07-17 02:34:32
6
asha_outfitters
Asha Outfitters :
හිතෙන දේ කියන්න බෑ
2026-07-15 10:49:21
12
sawmi7669
Sawmi7669 🇦🇪&🇱🇰🔥 :
කාටවත් නරක විවේචන ලබා දෙන්න කලින්, ඔවුන්ගේ පැතිකඩ (profile) පොඩ්ඩක් බලන්න. අම්මා කෙනෙක් තමන්ගේ දරුවාට කොච්චර ආදරේද කියලා එතකොට ඔයාට තේරෙයි."🥰
2026-07-16 00:52:48
10
sugath443
sugath. :
2026-07-14 16:50:49
24
udayakumarasooriy
Udaya sooriyagoda :
A amma lassanai
2026-07-02 08:57:07
5
aki178863
Aki :
මා පුතාට කිසිම උවමනාවක් නෑනේ ෆෝන් එකම කන්න
2026-07-20 06:34:54
3
silvanishantha359
Silva Nishantha :
කිව්වොත් .... අමනාපයි..😱😱
2026-08-10 16:27:56
1
mnf.shafna
❤️◃⃝⃔✰ͥ͢𝐌𝐍𝐅 ✿𝐒𝐡𝐚𝐟𝐧𝐚⋆ :
winasai 😳
2026-07-18 03:59:54
1
sakur1234e
ꜱ ᴀ ᴋ ᴜ ʀ 💗❗ :
මේ video ඒක ඔයාල හොද අරමුණකින් කලාට මේක පොඩ්ඩක් awul 😓🫶
2026-08-08 10:28:53
1
udeshjayasanka05
ʀᴛᴢ | Pʀɪᴍᴇ  :
Step..... ne ekko onnh 😓
2026-07-16 10:55:14
1
gamini.mgs
kanthale gamini :
සමාජය ගැන සෝස් මුරෙ තියන්න කලින් වීඩියෝවක් පාස් කරන්න කලින් මේ දේවල් ගැන විශේෂ අවධානයක් සියලුම දෙනා යොමුකල යුතුයි මේ වීඩියෝ එකෙන් ගොඩක් දේ කියවෙනවා ඒකයි සමාජය ඒ විදිහට ලියන්නේ.
2026-07-28 18:01:02
2
mkm.raseen2
Mkm Raseen :
movie ling send me bro
2026-07-17 05:59:38
0
To see more videos from user @hiri992, please go to the Tikwm homepage.

Other Videos


About