@yenu_vibez: ඔය තියන O/L Result එක්ක ඉස්කෝලෙන් A/L කරන්න දෙන්න බෑ කිව්වද ? 🙄@ictfromabc @ictfromabc_crew #olresult #ictformabc #2028al #alprivate #2027al #ravindubandaranayakesir #foryou #ravindubandaranayakemotivation #ravindubandaranayakeict#ravindubandaranayake #foryou #viraltiktok

Yenu_Vibez
Yenu_Vibez
Open In TikTok:
Region: LK
Saturday 20 June 2026 06:17:12 GMT
189525
20025
115
1062

Music

Download

Comments

dong41007
dong :
ලගදීම viral වෙනවා මෙයා😅
2026-06-20 16:41:45
111
cerberus.riseup
Cerberus Riseup :
Mt rupiyal 700k wge giye private krnna 2021/2022. dn degree dekai. software company ekai gem business ekai. mn school dropout
2026-06-20 12:23:29
85
.imantha_
𝐈𝐦𝐚𝐧𝐭𝐡𝐚 |ඉමන්ත |இமன்த👀 :
O/l A5 k තියම් අස්වීම අරම් ගෙදර ආපු මම😅
2026-06-20 22:35:05
4
chootimoucp8
차두........©️ :
o/l නැතුව A/l කලොත් කැම්පස් යද්දී අවුලක් වෙන්නේ නැද්ද
2026-06-20 15:23:04
44
sheshan_official
Sheshan_Official :
Scl එකෙ තිබ්බ නැති subject එකකුත් Scl එකට හොරෙන් කරලා admission sign කරන දවසෙ shape එකෙ අදාලා subject එකෙ no එක දාලා sign එක දාලා ආවා.පස්සෙ principal මාව හොයලා තිබ්බා.ඉට පස්සෙ අන්තිම කිට්ටු කරලා ස්කෝලෙට ගියා.ඉට පස්සෙ කිව්ව කොමහරි පාස් කරගන්න fail උනොත් අපි වග කියන් නෑ කියලා.කොමහරි තනියෙන් වැඩේ ශේප් කරා, ඉට පස්සෙ මන් දන්න විදියට ඉලග A/L Batch එකට ඒ subject එක scl එකට ගෙනාවා ස්කොලෙන් 😁
2026-06-20 14:57:23
47
_avee_page
Avee ☁️ :
750k yanneth nh 450i😪🙌
2026-06-20 11:03:50
127
seni4288
DIMATh_____dragon”🍡 07:11 :
O/L liynna scl wala 80/: balnwd
2026-06-20 14:40:43
14
kumasu1919
kuma :
අව්රුදු දෙකක් සුන්දර පාසල් කාලය නැති වෙන එක දුකයි.එකේ වටිනාකම දන්න අපිට නම් පාසල පුදුම සුන්දර කාලයක්
2026-06-20 17:10:21
6
username.13478998
Name :
na 450i
2026-06-20 14:17:24
2
vishmikaya_
𝗥athnayaka. ☄️ :
Facts ❤️💀
2026-06-20 14:20:05
2
kkt.kkt548
Kkt Kkt :
ethakota sir project ekak karanna ona neda 🤔
2026-06-20 14:04:36
2
chathuchathu933
Chathu :
same ❤️❤️
2026-06-20 19:54:27
1
methuuu79
❤️ Methuu ❤️ :
Aththa sir ☺️
2026-06-20 19:13:52
1
sachimadhusanka
Sachintha Madhusankha :
ලගදීම tv එකේ news වල යන video 😏
2026-06-20 16:31:10
5
mashup5193
mashup :
Api school yana kalea meawa kiyaka dhenna kawruth hitiye nea.. Mang Arts karea.. E wunata mang kamathi subject thoranna bari una school ekea thibunea nathi nisa.. Passea school ekea thibuna subject thamai select karanna unea..
2026-06-20 16:48:38
1
user31557969807627
user31557969807627 :
💯No one advices the truth and the alternative ways for children, Thanks
2026-06-20 17:41:38
3
mr.dilaa68
™𝗠𝗥. ᴅɪʟᴀᴀ•🚫 :
math maths fell
2026-06-20 18:03:37
1
jumanji0316
𝐽eee❝🫐🤍✨❞ :
aniwa💞
2026-06-20 18:38:56
1
yassa279tiktok.comyasi7
අනේ ඉන්න :
සුපිරි සර් 👍👍👍
2026-06-20 14:33:17
1
mr_tevon
Tevon 📽️ :
මං කරෙත් එහෙම
2026-06-20 15:46:31
0
nawodya_vibe
NR..💜💫 :
අවුරුද්දක් කලින් ලියලන්නම ඕන ඒ Risk එක මොන වගේද කියලා දැනෙන්න. Risk එකක් කියන්නෙම ජීවිතේ දවසක ලස්සන කතාවක්..👊😎
2026-06-20 19:11:21
0
lagzilla.aep
𝐋𝐀𝐆𝐙𝐈𝐋𝐋𝐀 :
27 batch eke gampaha nanik eke kiyapuwa 🔥
2026-06-20 18:16:09
1
lasith_0619
𝐋𝐚𝐳𝐳𝐲𝐲 🤍💋! :
@𝙎𝙀𝙉𝙄𝘿𝙐_ 𝙄𝘿𝙐𝙒𝘼𝙍𝘼_☃ @𝙉𝙞𝙩𝙝𝙞𝙡_ 𝙀𝙨𝙝𝙖𝙣_👽 🥹
2026-06-20 17:03:49
0
To see more videos from user @yenu_vibez, please go to the Tikwm homepage.

Other Videos


About