@bonn_10th8: thầm trách lương duyên-hoàngkhangg✈️#dj #wedj🚀🔥 #✈️ cháy nha

HoangBon✈️
HoangBon✈️
Open In TikTok:
Region: VN
Saturday 20 June 2026 07:04:18 GMT
571
27
0
5

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @bonn_10th8, please go to the Tikwm homepage.

Other Videos

මුළු හිතම ඔයා වෙනුවෙන් විතරක්ම වෙන් කරලා, මගේ ලෝකෙම ඔයා වටේ විතරක් කැරකෙන්න ඇරපු මම, අන්තිමට තනියම හිතලා බලනවා මට වැරදුණේ කොතනද කියලා... ඇස් අගින් කඳුළු වෙලා වැටෙන තරමට මම ඔයාට ආදරේ කළේ මගේ මුළු ජීවිතේම ඔයා කියලා හිතාගෙනයි. ඒත් ඔයාට ඒ හැම දෙයක්ම එක මොහොතකින් අතහැරලා දාලා යන්න පුළුවන් තරම් සරල වුණා නේද ? මට තාමත් හිතාගන්න බැහැ මිනිස්සුන්ට මෙච්චර ලේසියෙන් තමන්ගේ ජීවිතේ කොටසක් වෙලා හිටපු කෙනෙක්ව අමතක කරලා, කිසිම ගාණක් නැතුව අලුත් පිටුවක් පෙරළන්න පුළුවන් කොහොමද කියලා. මාව මේ විදිහට වේදනාවක තනි කරලා, මගේ හිතේ තිබ්බ හැම බලාපොරොත්තුවක්ම කුඩු කරලා දාලා ඔයා අද කිසිම වගකීමක් නැතුව සතුටින් ඇති. ඔයා කාත් එක්ක හිනා වුණත්, කොහොම ජීවත් වුණත්, මගේ හිත අස්සේ තියෙන මේ හිස්තැන කවදාවත් කාටවත් පුරවන්න බැහ මතක තියාගන්න . මම ඔයාට ආදරේ කළේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි, මගේ මුළු හදවතින්මයි ආදරේ කලේ.. ඒ නිසාම වෙන්න ඇති, ඔයා මාව දාලා ගියත්, මාව මේ තරම් රිද්දලා ගියත්, තාමත් මගේ හිත අස්සේ තියෙන ඒ පරණ මතකයන් මට හැමදාම රිද්දනවා. ඔයාට නම් මම කියන්නේ ජීවිතේ එක එකතු වීමක් විතරක් වෙන්න ඇති, ඒත් මට ඒක මගේ මුළු ජීවිතයමයි. අන්තිමට ඔයා මාව දාලා ගියාට පස්සේ මට ඉතුරු වුණේ මගේම කඳුළුයි, කවදාවත් ඉවර නොවන මේ තනිකමයි විතරයි..!!❤️‍🩹❤️‍🩹An...#shaan_qoutes

About