@770football1: #foryoupage #balotelli #respectmoments #respectfootball #supermariobalotelli @Scave Tz⛎

𝖥𝗈𝗈𝗍𝖻𝖺𝗅𝗅 𝗆𝗈𝗆𝖾𝗇𝗍
𝖥𝗈𝗈𝗍𝖻𝖺𝗅𝗅 𝗆𝗈𝗆𝖾𝗇𝗍
Open In TikTok:
Region: TZ
Saturday 20 June 2026 07:27:50 GMT
4492
272
7
4

Music

Download

Comments

its_yflon
it's_yflon :
mm ni balotel nacheza kwa mashart yangu
2026-06-20 09:25:26
4
user8734665208712
El hussein77 :
🔥🔥🔥🔥
2026-06-20 07:45:29
2
transfernews91
𝑻𝒓𝒂𝒏𝒔𝒇𝒆𝒓 𝑵𝒆𝒘𝒔 :
😅😂🤝
2026-06-20 11:41:05
1
To see more videos from user @770football1, please go to the Tikwm homepage.

Other Videos

| ඔව්, මන් වැරදිකාරයෙක් !  හැමෝම කියන්න වගේ , ආදරේ කරන්න දන්නැති | බොරුකාරයෙක් !  ඒත් , ඇස් දෙකෙන් වැටුනු කදුලු ? රැයක් රැයක් ගානේ නිදිමරන් පොටෝ එකක් දිහා බලන් ඇස් කදුලු වලින් පුරවගන්නවා !  වෙනදා වගේ අනිත් දේවල් වෙලාවට නොවුනත් , හැමදාම රෑට ඒ රූපේ දිහා බලන් ඉන්න එක පුරුද්දක් වෙලා | ❤️‍🩹
| ඔව්, මන් වැරදිකාරයෙක් ! හැමෝම කියන්න වගේ , ආදරේ කරන්න දන්නැති | බොරුකාරයෙක් ! ඒත් , ඇස් දෙකෙන් වැටුනු කදුලු ? රැයක් රැයක් ගානේ නිදිමරන් පොටෝ එකක් දිහා බලන් ඇස් කදුලු වලින් පුරවගන්නවා ! වෙනදා වගේ අනිත් දේවල් වෙලාවට නොවුනත් , හැමදාම රෑට ඒ රූපේ දිහා බලන් ඉන්න එක පුරුද්දක් වෙලා | ❤️‍🩹" දන්නවා දැන් ඔයාට මාව මගෑරිලා ගොඩක් කල් : ඒ උනත් අද කියලා වෙනසක් නෑ | ඔයා නැති උනත් : කොච්චර බැලුවත් එපා නොවෙන ලස්සන මතක ගොඩාක් එක්ක ජීවත් වෙනවා ! ❤️‍🩹🙈' දැන් මාව වැරදිකාරයෙක් උනාට , ඉස්සර මන් තරම් ඔයාට ආදරේ කරපු මනුස්සයෙක් තව නෑ... මන් වැරදි නෑ කියලා ඔප්පු කරන්න : මට සාක්ශියක් තිබුන්නෑ , ඒත් : මිනිස්සු දොස් කිව්වා ඇරෙන්න කවුරුත් මගේ පැත්තෙන් හිටගත්තේ නෑ ! 👤" තාමත් මට ඔයාව අමතක කරන්න බැරි උනා | ❤️‍🩹🫀" ගොඩක් ආසාවෙන් ඉන්නවා ඔය රූපෙ ඇස් දෙකෙන් දකින්න.... කොහොම ඉන්නවද | මොනව කරනවද | මාව මතක් වෙනවද කිසිම දෙයක් දන්නෑ මන්. 🙂 චුට්ටක්වත් මතක් වෙන්නැද්ද ඉතින් 🙂! ඉන්න තැනක සතුටින් ඉන්නයි ඔනි කවදාවත් වැරැද්ද වෙන්න කියලා හිතලා නෑ මන් ! මේ බොරුකාරයා තාමත් ඔයාට හරි ආදරෙයි ! ❤️‍🩹🫂" #viralvideo #foryoupage #captionideas #Maduutharuu #srilankatiktok 🤍@

About