@sayu_hairoriginal: මම අවුරුදු 26 ක කෙල්ලෙක්. රෑ දවල් නැතිව මහන්සිවෙලා සතුටින් වැඩ කරන... සායූ කියන්නෙ මම ගොඩනගපු business වලින් පලවෙනිම business එක. ඒක business එකකට එහා ගියපු වගකීමක්. මගෙ අනිත් business වලට වඩා මම සායුට ආදරේ ඇයි දන්නවද? මේ මගෙ කුලුදුල් දරුවා. ඒත් එක්කම මගෙ ජීවිතේ වැඩි කාලයක් සතුටින් වැඩ කලානම් ඒ මගෙම සායූ එක්ක. අනිත් business ටික හදාගන්නත් පාර පෙන්නුවෙ මගෙම සායු. හැම රුපියලක්ම සාදාරනෙන් හම්බ කරගත්ත සල්ලි.අද වෙනකම් අනුන්ගෙ දේවල් කඩා වඩාගෙන නෑ. තව කෙනෙක්ගෙ business එකකට වල කැපෙන විදියෙ එක හින්ට් එකකින් caption එකක් දාලා නෑ.කාගෙවත්ම සාර්ථකත්වයට ඊරිසියාකම් කරලා නෑ. අද වෙද්දි මගෙ business වලට අදාල field වල මම තරහා එක මනුස්සයෙක් වත් නෑ. ( මම එක්ක තරහා අය ඉන්නවද දන්නෙත් නෑ ) මේක මගෙ ආදරනීය පාරිභෝගිකයො එක්ක මං යන ලස්සන ගමනක් 💕 සාදාරනව හම්බකරගන්න උදව් කරපු හැම මනුස්සයෙක්ටම අනේකවාරයක් පිං. මං ඔයාලගෙ සායු ( sanjula banadara )
sayu_hairoriginal
Region: LK
Saturday 20 June 2026 07:39:34 GMT
Music
Download
Comments
𝗗""🦋🧿 :
congratulation akke සාදාරනව හම්බකරන අයට කවදාවත් වරදින්නේ දවසින් දවස දියුණු වෙනවා Best hair oil 🥹❤️
2026-06-20 12:47:50
3
🍒 Yashi 🧚♂️✨ :
Congratulations akke ❤️😍
2026-08-17 13:55:35
0
αиʝυ_σffι¢αℓ•°❤️🦋 :
congratulations akke 🥰🥰
2026-06-22 15:34:44
0
@Nethuuw..💋😙🧚 :
Congratulations akkiyooh🥹💗
2026-06-21 15:00:36
0
GLAMOUR WORLD OFFICIAL :
congratulations 👏🎉
2026-06-20 18:21:26
0
madha.v_ :
Congratulations akke 🩷
2026-06-21 13:17:45
0
シャヌ"🫶🏻 :
Congratulations akki🥰❤️
2026-06-20 09:53:40
0
💓야누🌹👀🦄 :
Woow 🥰💓
2026-06-20 07:53:36
0
Sandeepani Maduwanthika :
ජයම වෙන්න ඕනි අක්කෙ 🥰
2026-06-20 12:50:42
0
✨️ :
congratulations sayuuu ❤️❤️🩹🥹
2026-06-20 08:37:27
0
Nadun Eranga :
Congratulations ❤️sayu sri lankan no1 best hair oil❤️❤️❤️❤️❤️🥰
2026-06-20 08:25:57
2
Rashmi_Perera2 :
🥰🥰🥰
2026-06-21 05:36:24
0
thaarumadushanka :
🥰🥰🥰
2026-06-20 08:56:25
0
THiLiSHi | 🦋 :
🔥🔥🔥
2026-06-20 17:41:58
0
Kavindi :
💖🥰
2026-06-20 13:42:02
0
Isuri Maheshika :
❤️❤️
2026-06-20 09:05:25
0
Kavinda M Mendis :
😍🌺
2026-06-20 20:15:49
0
ᥫᩣ𝐇𝐚𝐒𝐡𝐈_♔☃🪼 :
💗💐
2026-06-20 08:51:02
0
Safna_🪼🐚 :
❤️❤️❤️
2026-06-20 07:42:15
0
Tharu_Dilmika :
🥰🥰🥰
2026-06-22 12:00:00
0
To see more videos from user @sayu_hairoriginal, please go to the Tikwm
homepage.