@findingfreedomstill: කොන්ද පණ ඇති උන්ට මේ ලියමන ❣️ ඇත්තම ආදරය... අවංක ආදරය... Serious Love ♥️ මේ ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේක දුර්වල මිනිසුන්ට අතහැරෙන දෙයක්.... ඒක වෙන්නේ මෙන්න මේ විදියට 👇💯 අපිට කෙනෙක් ගැන හිතටම ආත්මයටම කාවදින ආදරයක් දැනෙනවා නම් හොදට කල්පනා කරල බලන්න ඒ ආදරේ අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රශ්නයක් එක්ක තමයි ජීවිතේ ට එන්නේ... ඒක මේ වගේ වෙන්න පුළුවන්... 👇♥️ 🔝 ගෙදරින් අකමැති වෙන්න පුළුවන් 🔝කුලය, වත් පොහොසත් කම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 🔝 වසය 🔝ආගම, ජාතිය 🔝 එහෙත් නැත්නම් Long Distance මොනහරි ප්‍රශ්නයක් එක්ක තමයි මේ ආදරේ ඔයාගේ ජීවිතේ ට එන්නේ ❤️‍🩹 මොකද ආදරේ ඔයාල දෙන්නවම Test කරනවා... මොකද ඇත්තම ආදරේ දුර්වල මිනිසුන්ට සුදුසු නැති නිසා ♥️ මේ ප්‍රශ්න වලට දෙන්නා එකතු වෙලා මූණ දෙන විදිය ජීවිතය බලන් ඉන්නවා... දෙන්න ට දෙන්නා කොයිතරම් එයා වෙනුවෙන් ඉවසනවද, බලන් ඉන්නවද, දරාගන්නවද, කැපකිරීම් කරනවද, කොයිතරම් Serious ද මේ හැමදේම ජීවිතය බලන් ඉන්නවා..... මොකද මේක Test එකක් ❤️‍🩹 ඉතින් මේ වගේ දේවල් වලට මූණ දෙන්න බැරිව මගින් හැරිල යන අය තමයි ගොඩක් ම වැඩි.... මේ ප්‍රශ්න වලට ලස්සන ට මුහුණ දීලා ආදරේ වෙනුවෙන් කැප වෙන අයට ජීවිතය මොනාහරි විදියකින් අර ප්‍රශ්න වලට උත්තරත් හොයලා දීලා එයාලව ලං කරනවා..... මොකද ඇත්තටම ආදරේ දුර්වලයන්ට නෙවෙයි ශක්තිමත් හිත් තියෙන ආදරණීයයන්ට…♥️ #fypppppppppppppppppppppppp #viralvideo #trending #foryoupage❤️❤️ #500kviews

findingfreedomstill
findingfreedomstill
Open In TikTok:
Region: LK
Saturday 20 June 2026 10:28:02 GMT
40149
3460
63
321

Music

Download

Comments

moonshadow5549
moonshadow🌙🖤 :
මේක මන් දැක්කෙ හරිම වෙලාවෙදිද කොහෙද මොකද අපි දෙන්න ඉන්නෙ ගොඩාක් දුර ඒ වගේම වයස ගෙවල්වල් ප්‍රශ්න මේ හැමදේම තියෙනවා ඒත් ඒ පොඩි වයසට එයා මාව දරාගෙන කෝම හරි ආදරෙන් ඉන්න බලනවා මන් තමා හැමවෙලේම affair එක නවත්තන්න හදන්නෙ ඒත් මේක දැක්කම මට හිතුනා මන් මීට වඩා දරාගන්න ඕන අපේ ආදරේ වෙනුවෙන් කියලා 🖤
2026-06-21 06:56:01
12
bus.accodeme
bus accodeme :
waif
2026-06-24 00:31:00
2
zara199961
zara🍃 :
ඇත්තම කතාව තමයි...ආදරෙ කියන්නෙ ලොකෙ දැනට තියන ලොකුම මානසික ලෙඩක් විම
2026-06-22 05:32:49
4
i___ma0
08 : 10 🫧🎀 :
මොන ප්‍රශ්නයක්වත් නැතුව කෙනෙක් ජීවිතේට ආවා ❤️‍🩹 හැබැයි එයාට එක හිතක් තිබ්බේ නෑ 🙂💔
2026-06-22 16:13:42
3
dhiyago
네미두 NZ :
2026-06-22 17:20:19
1
_chathu_girl24
Chathu's journey 🍃🌝🌏 :
ඇත්ත 💗
2026-06-21 12:19:12
1
matheezds.15
12:15 🐉 :
Agree 🤍
2026-06-20 11:17:26
4
lawa7748
lavanya 😌♥️ :
Mm ♥️♥️
2026-06-21 09:24:04
1
harshanigunarathne
👑Hashi👑 :
Captions please
2026-06-21 05:26:23
1
deetakolla2009
Beetazzz💣💚 :
man dakka hodama teli natya ayye💖💖
2026-07-01 06:48:39
0
bus.accodeme
bus accodeme :
ඇත්තටම කියන්නෙ මගෙ ජීවිතෙ බලාපොරොත්තුවක් කලින් තිබ්බෙ නැ ඔයගෙ ෆිල්ම් බලල මගෙ ජීවිතෙ හීන හැබැ කරගන්න තරම් ඔය හදවතෙ ඉන්නෙ
2026-06-24 00:30:30
2
nish111111111111111111
nishu :
මට හිතට දැනුන මට අවංකව ආදරේ කරපු කෙනා මට අහිමි උනෙත් මන් ඒ වගේ දුර්වල නිසා වෙන්නැති මොකද අපේ ගෙවල් වලින් කවදාවත්ම එයාට කැමති වෙන්නේ නෑ ඒ නිසාම මන් එයාගෙන් ඈත් උනා එයා මට සුදුසු නෑ එ තරම් හොද කෙනෙක් එයා අදටත් එයා දන්නේ නැතුව ඇති එදාටත් වඩා අද ඔයාව මතක් වෙනවා කියලා වචනෙකින්වත් මට දුකක් නොදුන්න කෙනෙක් එයා
2026-07-01 15:48:45
0
swayy4246
Swayy-*🌀 :
@"Nova X @ 🥀🌝 ❤️‍🩹
2026-06-21 17:35:18
1
userkavi009
kavi's diary 🌻 :
@vishva liyanage නුඹට ඉන්න තිබුනා මා ලග🥺❤️‍🩹
2026-06-21 13:31:48
2
pramudi__527
Pramudi_🌻" :
❤️
2026-06-21 11:59:10
1
shehanga7
shehanga 🌹🦢 :
2026-06-21 09:30:29
1
nethum.yapa
𝐒𝐚𝐳𝐞𝐧 🪐 :
❤️❤️❤️
2026-06-20 18:16:55
1
dinil_d_alwis
dinil_d_alwis :
😇
2026-06-21 01:21:51
1
harshanigunarathne
👑Hashi👑 :
@@Kaushal ...🚷🀄️♠️ අපි ශක්තිමත් දෙන්නෙක්
2026-06-21 08:52:13
1
ma25061128
Malshi De Silva 🇦🇪 :
🥺🥺
2026-06-20 18:27:32
1
kavindu_dissanayaka_02
Kavindu" ᥫ᭡ :
❤️
2026-06-21 01:27:31
1
sanidikulanima
𝓼𝓪𝓷𝓲𝓭𝓲 𝓴𝓾𝓵𝓪𝓷𝓲🌸 :
💖
2026-06-20 15:24:46
1
dm.tharuka.deumin
Mr tharuu🕊️🥋❕ :
❤️❤️❤️
2026-06-20 14:39:53
1
To see more videos from user @findingfreedomstill, please go to the Tikwm homepage.

Other Videos


About