@homeyfoodies: නිවිති තෙල් දැම්මාම හරිම රසයි. නිවිති සම්බෝලේ හදන්නත් කලින් ඉස්සරම මං හදන්නේම නිවිති තෙල් දාලා. ඉස්සර මං නිවිති ටික හොදට සෝදලා මිරිකලා අරගෙනයි තෙල් දාන්නේ. ඒත් දැන් සෝදලා වතුර ටික kitchen paper එකකින් තෙතමාත්තු කරනවා විතරයි. නිවිති ටික තෙල් දැම්මාම ඒ වුනන, වතුර චුට්ටේ රස දැනෙන්නේ බත් කද්දි. හරිම පොඩි වතුර ප්‍රමාණයක් වුනන්නෙත්. වැදගත්ම දේ ලංකාවේ නිවිති වලින් නිවිති සම්බෝලේ වගේම මේ නිවිති තෙල් දාන එකත් හදන්න පුළුවන්. ඔයාලාට මේකට බැදපු කරවල කෑලි, තම්බපු බිත්තර, කූණිස්සෝ, බැදපු කුකුල්මස් කෑලී, පොර්ක්, බීෆ් එකතු කරන්නත් පුළුවන් හදලා බලලා මටත් කියන්න.. ❤️

Cook With Love
Cook With Love
Open In TikTok:
Region: JP
Saturday 20 June 2026 11:30:00 GMT
14167
757
0
44

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @homeyfoodies, please go to the Tikwm homepage.

Other Videos


About