@sandaru.story: මාව හැරයන්න හිතන්නවත් එපා... 🥺 Never Think of Leaving Me… ❤️😔 "ඔයාට දැන් මතක නැතුව ඇති... කාලයක් තිබුණා ඔයාට නිතරම මාව මතක් වුණ, නිතරම මාව ඕනෙ වුණ... ඉතින් කවදාවත් ඒ ආදරේ අහිමි කරන්න හිතන්නවත් එපා පවු පිරෙයි..!" මගේ ජීවිතයම ඔයා වෙනුවෙන් ලියවුණු එකක්. මගේ හුස්ම වගේම මගේ ආත්මයම ඔයා ළඟ නතර වෙලා තියෙද්දී, ඔයාව අහිමි වීම මම දරාගන්නේ කොහොමද කියලා මම තවමත් ඉගෙනගෙන නැහැ. ජීවිතේ ඔයා තරම් මට දැනුණු කෙනෙක් තවත් හමුවෙලා නැහැ වගේම, ඔයාගෙන් ලැබුණු තරම් ආදරයක් මම කිසිම කෙනෙකුගෙන් විඳලත් නැහැ. අපි ගත කරන ආදරේ ලස්සන කාලපරිච්ඡේදයන් ඇතුළේ, කිසිම හේතුවක් නිසා මේ ප්‍රේමය නතර කරන්න හිතන්නවත් එපා. සැබවින්ම සොඳුරු වූ ප්‍රේමවන්තියේ... නුඹ අහිමිව මම කෙසේ නම් ජීවත් වෙන්නද කියා මා නොදන්නා බැවින්, කෙසේ හෝ මා ළඟින්ම ඉන්න. =====❤️❤️💞❤️❤️===== Never Think of Leaving Me… ❤️ "You might not remember it now... but there was a time when you constantly thought of me, when you needed me every single moment... So please, never even think of letting me go...!" My entire life is bound to yours. When my breath and soul are anchored right beside you, I still haven't learned how I would ever survive losing you. No one in this life has ever made me feel the way you do, and I have never experienced a love as profound as the one you gave me. Inside these beautiful chapters of love that we share, let us never think of bringing this journey to an end. My beautiful love... since I truly do not know how to live this life without you, I ask you to stay by my side forever. - සඳරු (Sandaru) - ❤️ #sandaru #lovestory❤️ #100k #creatorsearchinsights #trendingtiktok
Sandaru
Region: LK
Saturday 20 June 2026 11:10:58 GMT
Music
Download
Comments
Roshan Gunathilaka :
2026-06-21 18:05:23
2
Wasantha :
matath oya godakma adare karanavane mam mage panatath vadama adareyi mam oyagema thamayi vasthu mam marsnakamma adareyi mage lokema oyayi mage vasthu oya tharsm mata kavuruth adare karalana mage vasthu ithin mage jeevithema oya♥️♥️
2026-06-22 22:34:30
2
thushara ❤️ :
mama oyage vitharai manika
2026-07-07 02:29:43
1
Malany :
why ❤️❤️❤️my heart give only you 😂😂😂you for give me ❤️❤️
2026-06-22 09:37:32
2
Wasantha :
mam marenakamma adareyj mage suddoo kavadavathma venasak na mage deyiyo mam oyagema vitharamayi mage raththaran♥️♥️
2026-06-22 22:29:24
2
Wasantha :
mam kavadavathma oyava dala yanne na .mage raththaran♥️♥️
2026-06-22 22:37:51
1
vThanuja Shamali :
❤️❤️❤️❤️❤️😔
2026-06-20 12:21:48
2
thushara ❤️ :
🥺🥺🥺
2026-07-07 02:30:24
1
namal :
🥰🥰🥰
2026-07-10 00:56:13
1
menu :
🥺🥺
2026-06-26 02:57:37
1
මගේ පණ දරුවො :
💜💜💜💜💜💜
2026-07-16 21:43:06
1
To see more videos from user @sandaru.story, please go to the Tikwm
homepage.