@podkathaepi: “අත් දෙක අල්ලන් ගිහින්, wedding අරන්, ළමයි හදලා, ළමයින්ට නම් දාලා එක පාරම දඩස්ගාලා කඩන් වැටුනම දුක නැද්ද බන්” - Podකතා Episode 04 Now on YouTube වෙන්වීම දුකක් වෙන්නේ බැදීම් දුකක් හින්දා. එහෙම කෙනෙක්ට බැදිලා, මොනවහරි හේතුවකට වෙන්වෙනවානම් එතන ඉන්න අපි කාටවත්ම බෑ. අපිට එකපාරටම ඒ මතක එක්ක move වෙන්නත් බෑ. මතක අමතක කරගන්න වෙන කෙනෙක්ට බොරුවට ලංවෙන්නත් බෑ. #PODකතා #පොක #SinhalaPodcast #podcast #PodKatha
POD කතා
Region: LK
Saturday 20 June 2026 12:21:30 GMT
Music
Download
Comments
☬ 𝚂 𝙷 𝙰 𝙽 ⁶⁹ 🐼 :
ඔය සීන් එක ලෙසටම වෙලා ඉන්න වෙලාවක මේක බැලුවම 🤣
2026-06-21 03:25:37
122
Nekromenz'er👁️ :
ඔය කතාව සැරටම විදලා ඉන්න මම🙂❤️🩹
2026-06-20 15:09:30
73
🇦🇹🇭🇷Mano🇷🇸🇩🇪🇨🇿🦋 :
මම නම් කියන්නෙ එතනින් එහාට තමන්ට තමන් විතරමයි කියලා දැනෙන්න දෙන ගමන් වැඩියෙන් හම්බ කරන්න ඕන වැඩියෙන් මහන්සි වෙන්න ්‍රgym yannn ඔලුව හදාගන්න ලස්සනට ඉන්න 🥰🥰🥰
2026-06-26 18:33:04
2
∞ 𝙅𝙖𝙣𝙞𝙩𝙝 🖤 ∞ :
ඇත්ත බන් තාම මතක් වෙද්දි පිච්චෙනව ඒත් ඒක වෙලාවකට වෙනම Feeling එකක් 😭
2026-06-22 14:16:00
15
Vindula Kolambage :
තනියම දරාගෙන හයියට ඉන්න! පස්සේ තේරෙයි ඔයාගේ ගැම්ම. වටිනාකම 🩵 manifest best life always ❤️
2026-06-21 05:21:08
27
sandu🌟🧚🏻🌸 :
අනීවාර්යෙන්ම...✋
2026-06-25 01:41:59
2
Lakiya🧿🥀 :
වෙන්වීමක දුක දැනෙන්නෙ ඒක විදින කෙනා විතරයි ☺️💔
2026-06-26 17:18:42
1
shanelasad :
100000000% හරි ඔය කතාව..
2026-06-21 05:30:19
8
Sadaru :
අද සම්බන්දේ නැති වුන මම මේක බලන ගමන්🥺🙂
2026-06-21 18:20:12
12
Anusha Dilhani :
aththa 🙂
2026-06-27 04:42:52
1
SeW__🕊️💟 :
etta kathawa kiynne 💟🥹
2026-06-26 14:20:10
1
SACHI✔️ :
දැන් වෙන කෙනෙක් ඒ තරම් special නැහැ🙂
2026-06-21 04:47:42
10
Nimesh c perera :
සිරාම 🫀♥️
2026-06-22 16:40:41
1
තරැවා 🍁🌻 :
aggre
2026-06-23 01:18:34
1
chanuka :
ඇත්ත 😳🙏
2026-06-28 10:31:17
0
Chamo chamo :
harima welwata dkke
2026-06-22 13:31:42
6
SaZyyyy 🕷️ :
thama adanw 🙂🤍
2026-06-23 00:57:31
1
𝑺𝑼𝑷𝑼𝑵𝑨 🤍|🫀 :
2026-06-22 12:46:17
2
Totz Island🏝🍻🤪 :
ඒක ඇත්ත
2026-06-21 12:32:20
1
Indeewari Wijerathne :
Words 🥺💯❤️
2026-06-21 16:35:17
1
👑_️Nippa_👑️ :
අවුරුදු 6ක affair එක නැවතුන දවසෙම මේක දැකපු මම 🙂❤️
2026-06-23 19:08:18
2
To see more videos from user @podkathaepi, please go to the Tikwm
homepage.