@_yaathra_: නොපෙනෙන මානෙක ඉදන් ඇවිත් අව්රුදු ගානක් මගේ තුරුලෙ හැදුනත් ඉන්නකන් මට බැනපුවා එමටයි නේද... ඒත් පහු උනාම මන් ලගට එන්න කොච්චරනම් හිතිලා ඇත්ද... ඒක කාටත් පොදු දෙයක් දරුවෝ...❤️ ඔයාලා මගෙන් ඈත් වෙලා ගියාට ඔයාලගෙ සුදු ඇදුමෙ සුවද මට තාම මතකයි 🫶... වාර්ෂික ක්‍රීඩා උත්සවයට මගේ ළමයි ඔක්කොම එකතුවෙනකොට මට දැනෙන්නෙ කියාගන්න බැරි සතුටක් ❤️ එදා මන් ලගට එන්න වැඩිය උවමනා නැති ළමයි අනේ අපිත් ඉදියනම් නේද... මේ වචනෙ මට වැඩියෙන්ම ඇහෙන්නෙ එදාට...❤️ ඉදිරිජීවිතේ ලස්සන්ට ගත කරන්න මගෙ පැටව් ටික... ❤️ හොඳවිදියට ජීවත් වෙන්න මගෙ ළමයිනේ... ❤️ මීට ඔයාගෙ ළමාකාලේ සුන්දර කළ... (පාසල) #fypシ #foryoupage #foryou #viral #fypシ゚viral🖤tiktok

යාත්‍රා•| yaathra•|
යාත්‍රා•| yaathra•|
Open In TikTok:
Region: LK
Saturday 20 June 2026 12:29:03 GMT
67952
11106
441
398

Music

Download

Comments

dationcountry8
Deshan ( K.D 👊🤘) :
2004 සේට් එක කො 🥺🥺
2026-06-23 00:07:22
43
rumika080
Rumika😎 :
යනකම් එපා වෙච්ච....🥺 ගියාට පස්සේත් එපා වෙච්ච එකම තැන 😂🤌
2026-06-23 09:41:59
22
k_aveenm_adushan
kaveen madushan :
කොච්චර ආස උනත් කරන්න බැරි දේවල් 🫡🤍
2026-06-21 15:11:41
41
_crush_boy_xx
Teddy ❤️‍🔥🐾 ✓ :
2026 A/L සෙට් එක 🤍❕ ( දින 31)
2026-06-22 17:07:07
20
end.page0
12.07 🫶💋💐 :
ආයෙ යන්න අවස්ථාවක් ලැබෙනවා නම් 🙂
2026-06-24 05:45:52
1
padilamaya3
🧡𝔓𝔬𝔡𝔦 𝔏𝔞𝔪𝔞𝔶𝔞❤️❤️👈 :
🌻🥰:ස්කොලෙන් පස්සෙ තමා ජිවිතේ එපාම වෙන කලෙ පටන් ගන්නෙ 🥺🥺එ කාලෙ තරම් ලස්සන කාලයක් ආයෙ එන්නෙ නෑ 🥺🥺💔💔...
2026-06-22 16:28:53
8
rikithathewnila123
RikithaThewnila :
December wala dala yanawaneda kiyala mathak unama 🥺
2026-06-22 00:40:36
10
userdlrearn22
𝐒𝐨𝐦𝐞𝐨𝐧𝐞 :
2026-06-23 03:54:32
1
paveevibes
Pavee 🧡 :
අඩෝ මතකාගාරයක් 🥺🧡
2026-06-24 05:20:38
1
maashi_queen
Maashi Diwyani 😘❤️ :
අදටත් ඉස්කොලෙ ලගින් යද්දි මං හිනාවෙලා බලාගෙන යනවා ඒ තරම් මං ඉස්කොලෙ ට ආදරෙයි 🥰❤️
2026-06-23 09:21:56
6
_ninuwh
N 💋🖤 :
aye ynn tibbnm 🥺❤️‍🩹
2026-06-23 10:40:33
1
fixar_music1
ꜰɪxᴀʀ ᴍᴜꜱɪᴄ ꜱᴛᴀᴛᴜꜱ π 🎧🤍🌼 :
නැ ආයේ එන්නේ නැ ඒ තරම් එපා උනා 🥹💯
2026-06-23 11:50:55
1
sanuleditz
🇱🇰 SANUL x EDITZ 🇱🇰 :
aniwa.....🥺😪.
2026-06-22 15:41:05
7
dasuna_quotes
D̴A̴S̴U̴N̴A̴🧃꧂ :
Hmm🥺❤️‍🩹
2026-06-23 06:37:04
1
senuda_11.11
Senuda Dilmith :
na
2026-06-22 20:47:48
1
pathum.ekanayaka6
Pathum Ekanayaka :
Adenwa bn 💔
2026-06-23 08:32:03
2
malindu__chamara
Malindu Chamara :
🥺❤️
2026-06-23 03:40:30
2
oshadhi082
𝟞:𝟙𝟛....🐷💐🤍 :
Aneh🥺❤️‍🩹
2026-06-23 09:09:38
1
To see more videos from user @_yaathra_, please go to the Tikwm homepage.

Other Videos


About