@www.tiktok.comdeva19: ඇස් දෙක පියන් ආයෙමත් ඇහැරෙද්දි මට ඕන උනේ ඔයාව දකින්න.දැනට නම් ඔයා ඉන්නෙ වංගු දහයක් දොළහක් ඈතින් උනාට තව ටික දවසකින් ගව්ගානක් දුරකට ඔයා මගෙන් යනවා නේද කියලා මතක් වෙන්නෙ හුළං කපාගෙන පරණ සුවඳත් අරගෙන මාව හොයාගන එද්දි මේ වගෙ දම්පාට හැන්දෑ විතරක් නෙමේ මල්වැහි වැටුණු වැහි වළාකුලු යටත් ඉර පුපුරන්න ආසන්නම ගිනි මද්දහනෙත් හන්තාන අහස දිය කරපු මහවැහි වලත් අපි මල්පාරෙ ඇවිද්දා.... ගල් අගුරු දිය කරපු මංතීරු මත්තෙන් විතරක්ම නෙමෙයි ඒ මහා පිට්ටනියෙ එහා කෙළවරේ ඉදන් මෙහා කෙළවරට එනකම් අපි කවි ලීවා.. කවි? කවියක් නෙමේ ඒක වචන නැති ස්වරැති රාගයක් මං ඔයාට කවියක් කියන්නද? ම්ම්ම්ම්ම් කියන්න මැණිකේ මං කීව කවි වල අන්තරාවෙන් මත් වෙලා අපි දෙන්නම පා වුනේ ගිලිහී ගිය හුස්මක අපි අන්තිමට කතා කරපු දවසෙ හන්තාන හුළගට ඔයා මිමිණුවෙ හීන නම් මොනවද මැණිකේ මුලින් අපි ජීවත් වෙමු කියලා........ - මතක රොබරෝසියන් 🦋🤍
මතක රොබරෝසියන් 🌸
Region: LK
Saturday 20 June 2026 14:33:26 GMT
Music
Download
Comments
Butterscotch🕊 :
'නැත්නම් අන්තිමට මට ගොලු වෙන්න වෙයි'
අන්තිමට උනෙත් ඒකම නෙමෙයිද?
2026-08-25 12:57:36
0
Tutu 🐼💛🍄" :
2026-06-21 16:20:41
2
💖 Rashi Herath 💖 :
captain plz
2026-06-22 03:58:25
1
ujitha n wanniarachchi :
2026-06-22 18:30:23
0
Nimantha 🇱🇰🇰🇷 (니마) :
Captions
2026-06-22 15:06:15
0
A S H A ❗️✨ :
Captions
2026-06-21 07:43:38
0
miss love ❤️🩹 🇱🇰🇴🇲 :
story akda
2026-06-21 04:28:08
0
𝗜𝗺𝗶𝘇🪬• :
Real❤🩹
2026-06-21 04:33:08
0
𝓒𝓱𝓲𝓡𝓪.🩵! :
ane🥹🤍!
2026-06-22 16:51:17
0
𝐊𝐀𝐍𝐈𝐒𝐇𝐊𝐀....✍️🫀 :
@Shashyy 💗🕊️
2026-06-24 16:23:32
1
shenali🥵 :
@Chanuka終. 🥺
2026-06-21 11:28:31
1
Maleesha Indeewari :
🥰❤️
2026-06-21 03:45:54
2
Kavee ☁️ :
🤍
2026-06-20 14:56:10
0
Tu Tu 🎀" :
🙃
2026-07-01 07:34:50
0
tharaka🎀💝🦋 :
♥️🫀
2026-06-20 15:38:18
0
Anudi :
🥰
2026-06-20 15:46:24
0
Anjalee prarthana ✨️ :
🥹❤️🩹
2026-06-20 19:59:58
0
To see more videos from user @www.tiktok.comdeva19, please go to the Tikwm
homepage.