@mellow.lk: සුභ පියවරුන්ගෙ දිනයක් වේවා ! 🥹🤍" #mellowlk #viral #FathersDay #quotes #onemillionaudition

Tʜᴇ 柔和 📍
Tʜᴇ 柔和 📍
Open In TikTok:
Region: LK
Saturday 20 June 2026 14:37:33 GMT
291447
50141
324
1447

Music

Download

Comments

viduzzz80
" 08:07"🫀💌🩷 :
Happy father's day mage amme🥹💗
2026-06-21 02:26:18
90
dinithiperera28
Dinithi 🦄🪽 :
ලෝකෙ හැම තාත්තෙක්ටම සතුටම ලැබෙන්න ඕන ❤🙏❤
2026-06-21 01:54:22
108
shooky94369
Shooky :
කොහෙද කියල අදටත් දන්නේ නැ ❤️‍🩹
2026-06-21 07:43:30
4
user3183182060143
Sandu.2007❤️✨ :
happy father's day kiyanna eya den mawa gawa na 🥺💔🥺
2026-06-21 01:39:50
112
prabodani21
prabodani21 :
මගේ තාත්තට නිවන් සුව ලැබෙන්න ඕනේ..🙏
2026-06-21 07:04:08
12
dilyashinsala.98
🌼Dily Ashinsala 🌼 :
Mage thaththa honda thenka ethi 🥺
2026-06-21 06:15:51
9
shanufernando46
shanufernando46 :
happy father 's day 😘🥺 ඒත් අද ඔයා මාත් එක්ක නෑ 😓
2026-06-21 06:36:15
5
geeth_prarthana
Geeth :
HAPPY FATHER's DAY❤️mt thaththa nthi wunth 😓
2026-06-21 03:37:40
10
kavishan529
Keshu..🤍 :
Happy fathers day mage amme 🥺🤍
2026-06-21 03:07:35
10
rashi.girl59
rashi Girl 💋😘 :
Happy Father's day my world i love you❤️🫂
2026-06-21 04:41:31
8
surngnvy
Navzzyy❗️🖤"🍷 :
Happy father day 🥺💙( තාත්තගේ චරිතෙත් හරිම ලස්සනට රගපාන හැම අම්මා කෙනෙක්ටම )
2026-06-21 05:47:00
6
__kavee__quotes
𝑲𝒂𝒗𝒆𝒆 𝑸𝒖𝒐𝒕𝒆𝒔 ᥫ᭡🐣 :
මගේ තාත්තා නැති වෙලත් අදට අවුරුද්දයි 🙂💔😔
2026-06-21 04:53:57
4
user236167906533
💝 C H A N A 💝 :
ලග නැතත් ඔයාව මට ගොඩක් මතක් වෙනවා මගේ තාත්තේ Happy father's day❤️❤️
2026-06-21 03:19:29
7
hezz__01
M " 🫀🇯🇵 :
එයාට මේක බලන්න බැරි උනත් මං ආදරෙයි මගෙ තාත්තා 🥺🙏❤️
2026-06-21 06:44:05
2
user5519214137800
user5519214137800 :
ආදරෙයි තාත්තේ මන් ගොඩක්🥰🥰❤️
2026-06-21 02:41:19
5
nilakshipeiris01
නිලක්ශී පීරිස් :
Happy fathers day mge amme🥺
2026-06-21 05:26:35
4
yomal.akash4
💗 𝗬𝗼𝗺𝗮𝗹 🥂" :
Happy father's day mage pnh appachchi 💗💗☺️
2026-06-21 05:06:42
2
noti.doni262
H vs k😚❤️ :
happy frathers day magr thaththe🌎🥹
2026-06-21 04:48:33
2
saratnsa5xp
චුටි සුදු :
මගේ රජ්ජුරුවෝ🥰
2026-06-20 16:27:27
5
sadu86535
D¦Lank_A (®ධා) 🫀🥺🫂💗 :
අප්පච්චිට මොකටද එක දවසක් හැම දවසෙම ඔයා මගෙයි අප්පච්චි Mgeh විරයා, මගෙ පලවෙනි ආදරේ මගේ හැමදේම එයාගෙ තැන ගන්න කෙනෙක් අදටත් ඉස්සරහටත‍් මම දකින්නේ නැ දකින්නත් බැ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි අඩුම ආදරේ වත් බලාපොරොත්තු novi හැමදේම දෙන්නේ මගේ අප්පච්චි 🥰මගෙ ආයුෂත‍් අරගෙන ජීවත් වෙන්න mage rattram අප්පච්චි happy fathers day 💗💐
2026-06-21 02:25:29
6
uma.dew
𝒩𝑒𝓉𝒽𝓊 :
මම මගේ සතුට දකින්නේ මගේ අප්පච්චිගෙන්. මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ මගේ අප්පච්චි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි කියලා.වචන වලින් කියන්න බැරි තරම් එයාට ආදරෙයි 🥺🌎🫂❤️❤️
2026-06-21 01:08:56
5
nowtyase
@Asela pradeep :
තාත්තේ ඔයා අද මන් ලග නැති උනත් ඔයා අම්මයි අයියයි මන් දිහායි තාමත් බලන් ඉන්නවා කියලා මන් දන්නවා මගේ රත්තරන් තාත්තේ.. ඔයාගේ ආශීර්වාදය අපිට හැමදාම ඕනී තාත්තේ.. මගේ තාත්තට නිවන් සුවය 🙏.. ඔයාට සුභ පියවරුන්ගේ දිනයක් මගේ රත්තරන් තාත්තේ.. ආදරෙයි ඔයාගේ පොඩ් පුතා හැමදාමත් ❤️🥺🙏
2026-06-21 07:19:54
3
chathuu6449
C! 🫧 :
Eya mage laga na ně Ema kiyanna 🥺💔
2026-06-21 04:44:54
2
__..thilini..__
🤍🧚‍♀️....thilini...🧚‍♀️🤍 :
ඒය අද මගේ ලග නෑ 🥺💔
2026-06-21 03:01:15
2
noora4210
❤️𝑵𝒐𝒐𝒓𝒂❤️ :
Happy Father's day thaththi❤️
2026-06-21 02:07:07
2
To see more videos from user @mellow.lk, please go to the Tikwm homepage.

Other Videos


About