@chazz_page: #oldmusic #srilanka #hearttouching #sinhalasong

Chazz_Education 📚 ✍️
Chazz_Education 📚 ✍️
Open In TikTok:
Region: LK
Saturday 20 June 2026 16:25:47 GMT
211988
29890
210
1667

Music

Download

Comments

anjugirl1234
𝘼𝙣𝙟𝙪 >< 𝙊𝙨𝙝..!🤍🎀 :
මම 2008 මගෙ වයස අනික් ලමයින්ට ඕවා ගොඩේ සින්දුලු... ඒත් මගේ ආසම ටයිප් එකේ සින්දු තමා මේ..💗
2026-07-10 00:15:52
397
dew_0804
Dew :
මගෙත් ආසම vibe එකක්...වෙලාවකට මට හිතෙනවා මං වැරදි generation එකක ඉපදිලා ඉන්නෙ කියලා 🥺❤️...මං 2005
2026-07-11 06:17:14
58
lakshtharaka
Laksh_Thraka_♥️🎸 :
mn 2009 etha ahnne mewwa🖤
2026-07-10 15:00:17
36
nadeesha____16
_𝙽𝚊𝚍𝚎𝚎 🌼 :
මේ සින්දු අහද්දී දැනෙන හැගීම, ආදරය කරනකොට දැනෙන විදිහටයි මට කවදා හරි ආදරය කරන්න ඕනි.. ඒත් දැන් තියෙන ආදරේ එහෙම නෙවේනේ.. 🙂 මේ සින්දු හරි අමුතු විදිහට දැනෙන්නේ. දැන් තියෙන සින්දු එහෙම නැ.
2026-07-06 12:51:55
54
saduu6290
Saduu🥀🦋 :
පෙම් කවක් ලියු නුඹ🥺
2026-07-10 10:49:20
17
dreamkorea392
DORA 😈,🇰🇷🇮🇹 :
දුක හාදු දෙන රැයේ දාල ඕනි
2026-06-22 04:10:59
27
hashini200748
hashini ❤️😇 :
2007 මාත් ඔවාම තමයි වැඩියෙන් අහන්නෙ 🥹💗
2026-07-12 21:52:19
18
shanmadusanka006
ශාන් :😙🐰 :
මෙ ටයිප් එකට ආස ගෑණු ළමෙක් කියන්නෙ 🥰
2026-07-09 15:00:12
22
aps_kumara
Aps Kumara Trading kammala :
දැන් 40 යි. අපි වයස ට ගිහින්.
2026-07-10 13:10:32
6
nilantha409
NILANTHA 💥🖤 :
දැන් කාලේ සින්දු වගේද ඒ කාලේ ඒවා ❤️
2026-07-19 16:04:35
3
usersskperera
දැනුණ ගීත (SK) ✨️❤ :
ඒ vibe එක❤️
2026-08-02 17:09:10
1
___dewli___
dewli 🎀 :
ආසම එව්වා 🥺♥️
2026-07-13 06:22:35
2
hippogriff6
♠️ 𝕴𝖒𝖕𝖊𝖗𝖎𝖔 ♠️ :
උඳුම්ඹරා හිනහෙනවා ✨
2026-07-06 04:49:08
7
suda961111
꧁𓊈𒆜සූදා𒆜𓊉꧂🇲🇻 :
96 මමත් අහනවා 🥰
2026-07-10 19:53:07
2
06.2578
🧿06.25🍁🌀 :
ආසම සිංදු 🥹🫶
2026-07-10 02:10:34
4
gayathrikalpana16
𝐆𝐚𝐲𝐚 🍒 :
Thatha ge ukule idan podi kale ahapu sindu 🥰🥺
2026-07-11 08:08:41
4
sandali__fernando
ᥫ᭡❥𝐒𝐚𝗱𝐢𝘆𝐚 𝐁𝐛'𝐳 𐙚🩷🍓 :
2006 වුනාට මම හිත නිවාගන්න අහන්නෙම පරණ සිංදු මේ සින්දු වල හැම වචනයකම හරි ලස්සන තේරුමක් තියෙනවා අපේ ජිවිතය ගැන🙂🙂
2026-07-11 03:09:22
4
podiya_status07
💐💫< podiya | status |❤️‍🩹🫶 :
දැන් 23 යි එත් මගේ උන් මල් සින්දු රැප් අහාද්දි මම අහාන්නේ මේවා ❤️
2026-07-11 01:40:38
4
sanukanethmira33
S 🦕 :
2009 මම 🥹💖
2026-07-11 17:03:24
1
omisha_sahan
@O_M_I 💐 :
තරහක් නැ නුඹ බැස යන්න 🥺💔
2026-07-12 03:01:26
1
kalum166
kalum 😐🖤💢 :
අහන්නේම පරන සින්දු 😌❤️
2026-07-12 13:15:47
1
devshani000
Devshani :
මං අහන්නෙත් ❤️
2026-07-11 05:03:33
1
chulaaa00
Chulani | චුලානී | சூலானி :
Mge list eka ♥️
2026-07-09 18:25:43
2
To see more videos from user @chazz_page, please go to the Tikwm homepage.

Other Videos


About