@xyow_2: අදටත් “ආදරෙයි” කියන වචනය තොල් මතට නොගෙන, වෙහෙස මහන්සියෙන් පවුලේ හිනාව රැකපු මිනිසා… තමන්ගේ හීන අතහැරලා අපේ හෙට දවස හදපු වීරයා… නිහඬවම ආදරේ කරන ලෝකෙ ලස්සනම හදවත, ඒ තමයි… තාත්තා…!! 🥺❤️‍🩹🤍 #popular #xyow_2 #fypage

𝐘 𝐨 𝐰  ☁️ !
𝐘 𝐨 𝐰 ☁️ !
Open In TikTok:
Region: LK
Saturday 20 June 2026 19:11:11 GMT
679227
63414
552
2017

Music

Download

Comments

chanuugirl37
𝐄𝐧𝐝 ☺️🥀 :
මගෙ තාත්තා උනෙත් මගෙ අම්මා ☺️🤍
2026-06-21 12:06:40
46
madushani.dharmas
Madu💙💜💙 :
මට මගෙ තාත්තගෙ පොටො එකක්වත් අඩුම තරමේ දකින්න වත් නෑ🥹🥹 එත් මං එයාට ගොඩක් ආදරෙයි මගෙ තාත්තාට💜💜💜💜💜
2026-06-21 03:48:37
20
bosithachathurka1
B🪬 :
තාත්තයි අම්මයි මගේ පණ🥹
2026-08-16 07:40:23
1
kavidu077nimsara
❤️‍🩹+CUTI+❤️‍🩹+GIRL+❤️‍🩹 :
මගේ තාත්තයි අම්මයි තමයි මගේ ලෝකෙම ❤️‍🩹🫶😒
2026-08-17 04:47:37
0
divanka.chamika2007
zaru 🇱🇰 🥹💝 :
තාත්ත හිටියනම් 🥺💔
2026-06-22 02:04:56
7
kavindu.mihisara6
Kavi_malli❗🗣️ :
Thaththaa❤️🥹
2026-07-12 11:17:37
1
rasiquotes
𝑅𝒶𝓈𝒾 𝐿𝑜𝓋𝑒 𝒲𝑜𝓇𝒹𝓈 :
🙏🙏🙏මගේ ලෝකේ ශක්තිය, මගේ හෙවනැල්ල, මගේ ආරක්ෂාව තාත්තා." ❤️ජීවිතේ මඟ වැරදුණත්, තාත්තාගේ අත අල්ලගෙන යන ගමන කවදාවත් වැරදෙන්නේ නෑ. ❤️❤️අම්මා ආදරේ උගන්වයි, තාත්තා ජීවිතේ දිනන්න ශක්තිය දෙයි."
2026-06-22 09:49:35
8
jayaniii420
𝗩𝗮𝗻𝘀𝗵𝗶𝗸𝗮💐🫶🏻 :
Happy Father's day My world 💐🌸🌍
2026-06-21 05:04:59
18
iwiso07
ꍌꄲ꒒꒯ 🪶 :
mom 🤴
2026-06-22 03:22:26
3
tharutharu292
tharu💫💞 :
2026-06-22 02:59:35
4
djrifnas
djrifnas :
Miss you Dad😰😰
2026-06-22 14:31:56
3
jia.shankar
jia Shankar :
2026-06-21 21:27:58
2
mayyaa088
mayyaa088 :
Thaththa ❤️
2026-07-06 06:04:04
1
sinnamma53
sinnamma :
q❤️🥰
2026-07-05 01:36:18
1
javindu.praboda
@_ජවි🤍🦕 :
තාත්තා තමයි හැමදේම 🥺🌍💗
2026-06-25 01:56:53
1
sachinthaudayanga62
සචියා 😊✌️👊 :
තාත්තා තමයි ජිවිතේ බන් 🙏🙏🙏😍😍😍🌏💪🙏
2026-06-21 14:25:19
5
nuwan179422754678789
nuwan nuwan :
තාත්තෙක් නැති මන් 🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹
2026-07-10 02:41:13
1
kavindya.thilakar
❤️kavindya thilakarathna🐻 :
හැමදේම මගේ ලෝකේ තාත්තී මගේ❤️🥰
2026-06-21 19:15:09
3
chami.boy626
Chami boy👽 :
mage thaththa nathiuna 🥺🥺🥺🥺🥺🥺🥺
2026-06-22 01:56:48
2
mathee.30
Ma Th Ee 💋 :
Ada hitynm ey 😭💔
2026-06-22 16:01:47
2
himasha536
𝐻𝒾𝓂𝒶𝓈𝒽𝒶 🕷️ :
මගෙ ලෝකෙ දෙවියෝ තමා තාත්තා 🥺🫀🌍🤍
2026-06-21 17:13:01
4
user7477469293861
user7477469293861 :
බුදු සරණයි🤗😘😍
2026-06-21 12:49:50
1
To see more videos from user @xyow_2, please go to the Tikwm homepage.

Other Videos


About