@ishsharachan: පොඩි කාලේ ඔෂින් බැලුවා මතකද ❤️රාබු බත්. .සීතල උදේ 😊❤️#sliceoflife #Japan

ishsharachan
ishsharachan
Open In TikTok:
Region: JP
Saturday 20 June 2026 20:29:46 GMT
37770
3086
96
134

Music

Download

Comments

senuth7
Bena :
ඒ music එකනම්...දුක..අතීතය...පාසල් කාලය ඔක්කොම මතක් වෙනවා ..
2026-06-22 05:36:00
15
kavindu_sangeeth
🦋⃝🐼➳ 𝗞 𝗔 𝗩 𝗘 𝗘 🪽་༘࿐ :
කතාව ආයෙ බලන්න පුලුවන් ක්‍රමයක් කවුරුහරි දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න ❤️
2026-06-21 17:15:33
9
samanthabalasuriy12
sudu :
mee musik eka ahana kota 80 90 athithyata yanawa..😔😔😔🎵🎧🎧
2026-06-21 05:17:06
35
hashipg1
Harsha Priyankara Ga :
අම්මො ඒ කාලේ අල්ලපු ගෙදර කලු සුදු tv එකෙන් බැලුවේ. ඒ කාලෙ ගියෙ හවස හෝ රෑ. ගොඩක් අය ඉන්නවා බලන්න ඇවිත් . ඒ සිංදුව ඇහෙන කොට වෙනම හීනයකට යනවා දැන් උනත්. 1993/94/95 ඔය කාලෙ වෙන්න ඔනෙ මතකය
2026-06-21 13:20:53
9
anushani7
Anu Shani :
e music ekath hithata dukak genawa...
2026-06-21 03:07:17
29
nethuua
nethu :
ඒ music එක ඇහෙද්දි හරි අමුතු හැඟීමක් එන්නෙ...පොඩි කාලෙට ගියා වගෙ ❤️🥹
2026-06-21 15:04:50
10
amithdb1
ΛMI 🇱🇰🇶🇦🇮🇹 :
පොඩි කාලේ ඉදන් මුලු අතීතයම ඇවිස්සෙන Music එක 🥹😣, අපි කොච්චර වයසට ගිහින්ද කියලා මතක් වෙන music එක 🥹😣
2026-06-23 06:37:11
5
muditha.wakwella
Muditha Wakwella :
ඔශීන්.ටයි මාමාගෙන් අපට එදා ලැබුන වටිනාම තිලිනයක්.එතුමාට අදටත් පිං🙏🙏
2026-06-21 15:43:52
2
anukiuchinika
Anuki999❤️ :
Shugaku 🥰
2026-06-21 06:41:32
1
ilmaaaaiqbal
ilma :
Then ur 80/84
2026-06-21 01:49:37
1
tharindu.sampath94
VERVE LINES :
මම හිටපු කාලේ මතක්වුනා....මචිඩා..සුන්දර මතක
2026-06-21 12:57:22
1
gdsperera
disi :
ඒ miusic එක ඇහෙනකොට දැනෙන්නේ මාරම හැඟීමක් ...😌
2026-07-02 02:45:59
1
_aeshma_
_Aeshma_ :
Lucky 🥺
2026-06-22 13:38:32
0
shan.saminda
SHAN SHAMINDA...🫂🖤🌧️🥀🍃☘️ :
මාරම ලස්සණයි ඒ මියුසික් එකහ්...🤍
2026-06-22 22:49:04
0
bimsara675
🧿가위 가므게🧿🇸🇬🇰🇷 :
ane atthaa 🥺❤️❤️
2026-06-21 06:32:18
0
kaviindya
🎶 K A V I N D Y A 🎶 :
私の夢、日本🇯🇵❤️
2026-06-22 12:39:32
1
limitededition594
レïmï†εd εdï†ï⊕η 💟 :
ඔෂින් ඒ location එකද මේ
2026-06-28 15:30:21
1
user1691577708465
Anu :
අනේ මේ music එක ඇහෙනකොට දැනෙන නොස්ටැල්ජියානු හැඟීම විස්තර කරන්ඩ බෑ,..🥹 ඔයා වාසනාවන්තයි,.සතුටින් ම ඉන්ඩ❤️💐
2026-07-03 10:14:25
0
lahiru.irantha6
Lahiru Irantha :
ස්තීරවම හදවතේ පැලපදියම් වුන සංගීතය ❤️🍀
2026-06-22 02:06:23
0
missnyx111
MissNyx🪬 :
Yes! My Favorite!
2026-06-22 08:05:15
0
sceazy230
sabeetha :
oh this is hearbreaking🥰
2026-06-22 06:12:15
0
chathumihirigama
Chathu Mihirigama :
adari hamadamath me 🎶 Ekata Kohe Hitiyath duwa Enawa balana Blake & white TV ekalagata adari hama damitha oshin sagawalata
2026-06-22 07:20:41
0
dilru_boy_
Dɪʟᴜᴡᴀᴀ ☘彡 :
ඔශින් එකෙ සින්දුව 🥰🥺
2026-07-11 07:24:56
0
kronikjamz
Kronik Jamz :
අතීතයට ගියා අයෙමත් ❤️🥹
2026-06-22 09:05:28
0
sam.d889
SAM D :
nostalgic moments...🥰🥰🥰
2026-06-21 07:56:41
0
To see more videos from user @ishsharachan, please go to the Tikwm homepage.

Other Videos


About