@elephantpromise: රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී... පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි... පියෙකු කිසිදා දරුවන්ගේ කුසගිනි නොනිවා සිය කුස පුරවා නොගන්නා සේම, සිය හස්තියාගේ කුසගින්න නිවා මිස කවරදාකවත් හස්ති පාලකවරයෙකු සිය කුස පුරවාගන්නේ නැත. අරුණැල්ල පොලොව සිප ගන්නටත් පෙර අවදී වී සැඳෑ අඳුර ගලා එන තුරු කිතුල් කොස් ගස් වල නැගී අතු කප්පාදු කලේ පියෙකු සිය දරුවෙකු වෙනුවෙන් දිවියම කැප කරන්නාක් මෙනි. ලෙඩ දුකක් වූ විට බෙහෙත් සොයමින් බෙහෙත් සාදමින් සිය හස්තියා සමග රැය පහන් කරන්නෙ හදවත උතුරා දෝරේ ගලා ගිය සැබෑ පීතෘත්ව ප්‍රේමය අරුත් ගන්වමිනි. ඉතිං, ලෝක පියවරුන්ගේ දිනයේ ඒ බැඳීම ගැන සටහනක් නොතබන්නේ නම් එය විශාල අඩුවක් වනු ඇත. හෙන්ඩුව කෝටුව අතින් ගත් දරදඬු රුවකට වසන් වුවත් ඒ පිටුපස තිබුනේ වචනයෙන් කියා නිමකළ නොහැකි තරම් ආදරයෙන් පිරීගිය අහිංසක හදවතක් හිමි පියෙකි. ආදරයේ සැබෑ අරුත කියාදුන් ඒ නිහඬ ආදරවන්තයන්ටම වෙන්වූ ලෝක පියවරුන්ගේ දිනය අදයි ❤️ #FathersDay #fatherslove #father #SriLankanElephant #TheElephantPromise 💫

The Elephant Promise
The Elephant Promise
Open In TikTok:
Region: LK
Sunday 21 June 2026 02:59:28 GMT
4200
591
34
13

Music

Download

Comments

madunishu7
Nishu samarakoon :
🥰
2026-06-30 10:04:32
0
chathura0099
Ravi :
🥰🥰🥰
2026-06-29 18:34:01
0
thushima.13
𝕋ℍ𝕌𝕊ℍ𝕀𝕄𝔸...🥀 :
❤️❤️
2026-06-28 09:21:04
0
kavinisansala__
kaviniSansala :
🥺❤️🥰
2026-06-27 18:38:30
0
rashiya037
rashiya :
❤️✨
2026-06-27 09:38:12
0
yoshitha_ranaweera
yoshitha_ranaweera :
❤️
2026-06-26 15:17:50
0
aurora.x27
𝗬 ᴀ 𝗭 I 🦕 :
❤️✨
2026-06-25 21:11:37
0
dil_4d
D4_Dil :
❤️❤️❤️
2026-06-24 15:04:03
0
maliya_alwis
Maliya Alwis :
🥰🥰
2026-06-24 07:03:50
0
nimeshadperera
nimeshadperera :
🥰🥰
2026-06-22 08:42:51
0
nm01195
Nipuna :
❤️❤️
2026-06-21 16:21:22
0
vishwa.madhushan
Vishwa Madhushan :
💗
2026-06-21 13:10:13
0
clouds_x27
CLOUDS | වලාකුළු | Nuvole 🌧️ :
❤️✨
2026-06-21 11:47:17
0
mr_kavindu_
𝙆𝘼𝙑𝙄𝙉𝘿𝙐♥🐷 :
🩵
2026-06-21 10:24:23
0
minidu_lochana23
Minidu_lochana :
🥰🥰🥰
2026-06-21 10:21:23
0
himasha566
𝗛𝗶𝗺𝗮𝘀𝗵𝗮 🧿🤍 :
🤍
2026-06-21 09:28:49
0
diaryofnimna
Nimna Wijerathna 🦢🪽 :
❤️
2026-06-21 09:27:02
0
anjii723
Anji <3 :
❤️🥰
2026-06-21 07:53:51
0
avindu.nethminaa
Avindu Nethmina :
❤️
2026-06-21 07:14:26
0
thinura.nimsara0
Thinura Nimsara :
😍😍
2026-06-21 05:21:51
0
thinura.nimsara0
Thinura Nimsara :
🥰🥰🥰
2026-06-21 05:21:46
0
thinura.nimsara0
Thinura Nimsara :
♥️♥️♥️
2026-06-21 05:21:44
0
thinura.nimsara0
Thinura Nimsara :
❤️❤️❤️
2026-06-21 05:21:41
0
akithma_0728
Akithma Gunatillake :
❤️
2026-06-21 05:04:44
0
renula_99
𝕍𝕚𝕤𝕙𝕨𝕒 ℝ𝕖𝕟𝕦𝕝𝕒 :
🥰🥰🥰
2026-06-21 03:06:12
0
To see more videos from user @elephantpromise, please go to the Tikwm homepage.

Other Videos


About