@suchira.sadaruwan: තාත්තා කියන්නෙ පට්ට චරිතයක්.. #creatorsearchinsights #viralvideo #foralonepeople #trending #srilanka🇱🇰

Suchira Sadaruwan
Suchira Sadaruwan
Open In TikTok:
Region: LK
Sunday 21 June 2026 03:57:54 GMT
152071
22231
461
910

Music

Download

Comments

swity0050
swity :
ඔය කියන්නේ හොඳ අප්පච්චිලාගෙන නේ එහෙම අප්පච්චිලා වාසනාවන් ඒත් අපිට ඉන්න අප්පච්චිට ලොකුනේ අපිව නෙවෙයි එයාට බෝතලේ තමයි ලොකු උනේ එහෙම අප්පච්චිලාට අපි සලකලා මොකටද අපි ආදරේ නැති අයට අපි සලකන්නේ මොකටද
2026-08-28 23:54:34
0
nethmibhagya01
ɴᴇᴛʜᴍɪ!♡ :
තාත්තා වෙනුවෙන් මට කරන්න පුලුවන් එකම දේ මම හොද තැනක,හොදට ඉගෙන ගෙන ඉන්නවා දකින එක එයා ආසම ඒකට මම දිනපු දවසට මගේ තාත්තව රජෙක් වගේ බලාගන්නවා!🥺🤍🌏
2026-07-11 10:06:01
35
sasithaaaa
Sasitha :
හිතුවෙවත් නැති විදිහට එයා ගියේ 💔😢🫀
2026-08-08 14:50:23
4
sl_sujth
👻❤️සිහින❤️👻 :
දෙපාරකට වැඩිය දැකල නැ..ජිව්තෙ .. 😔
2026-08-08 01:45:53
4
nadil.idusha.kalhara1
NADIL 🍭 :
අපි වෙනුවෙන් මේ විදින් දුක් වලට තාත්තට පිං💗
2026-07-06 14:11:04
38
sandamali9610
maleee :
කවදාවත් තාත්තාගේ ආදරේ විදලා නැ ම O හරි ආසයි එ ආදරේට අප්පච්චි කියා හරි ආසාවෙන් කතා කරන්න♥️🥰
2026-08-25 07:23:26
0
prabath2713
PRABATH 😎🌈 :
හිතුවේවත් නැති වෙලාවක එයා දාලා ගියා ...අන්තිමට ඒ මූන දැක්කෙ වෙනස් විදියකට ...ජිවිතේට දැනෙන ඒ අඩුව ආයෙ පුරවන්න බෑ ... ඉන්න තැනක සතුටින් ඉන්න මගෙ තාත්තේ 🥺🤴🤍🙏
2026-08-17 15:46:26
1
nikimanika8
Niki 💐🥰 :
තාත්තා කියන්නේ මගේ පන 🥹🤍
2026-07-28 06:35:25
2
chutimanika1268
💗janee babh💗🤕 :
මම කවදා හරි ජොබ් එකක් කරපු දවසකට තත්තෙන් තාත්තාව රජෙක් කරනවා🥺🫶
2026-07-14 18:46:30
5
duleesha256
DULEESHA DILHARA :
හැම ලමයටම හැම තාත්තම පට්ට චරිත වෙන්නෑ....අපේ කරුමෙට තාත්ත වෙලා අපි ලග ඉපදෙන අයත් ඉන්නවා🤍
2026-07-02 20:56:10
5
_x_dilitha_x1_
𝓓𝓲𝓵𝓲𝓽𝓱𝓪 🗽 :
ඇඩෙනවා බන් මෙක බලද්දී මට 🥹❤️‍🩹
2026-07-07 13:04:59
5
itz_danu19
𝗗𝗔𝗡𝗨 | ධනු | ๔คกม :
🥺❤️🫀🌍
2026-06-22 01:27:20
31
natasha_xo68
🍂 N A T A S H A 🦋 :
ඒකයි අදටත් මොන දේ උනත් මෙච්චර ආදරේ 🥺❤️මං වෙනුවෙන් කරපුවා මට හොදට මතකයි මගෙ පන තාත්තේ ඔයා 🥺🙏🌎
2026-07-14 08:35:53
2
darshika.maduwant2
Maduwanthi :
මගේ රත්තරන් තාත්තාට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢😢😢
2026-08-10 23:13:23
0
heshan.anjana42
Anjana Hettiarachchi (S) :
💘🫀 thaththaaa🌹
2026-07-11 12:01:33
2
maniseblgg5
manisha :
ඔව් ඒක ඇත්ත ❤️❤️❤️❤️❤️
2026-07-08 15:01:45
3
v2_arrow
🏹V2_ARROW 🏹 :
Mage pana mage thaththa❤️
2026-07-10 09:03:11
3
shanu.girl353
𝐒 𝐇 𝐀 𝐍 𝐔 🎀 :
තාත්තා 🥺🌏❤️‍🩹
2026-07-12 16:34:41
4
abeeshasandares
👻𝓐𝓫𝓲✦𝓴𝓸𝓵𝓵𝓪👻 :
තාත්තා කියන්නේ පට්ටම චරිතයක් 🫅🫀
2026-06-21 15:12:56
7
milk_putha_o
𝗛 𝗨 𝗡 𝗧 𝗘 𝗥 🪬💥 :
අප්පච්චි😭💗🏳️
2026-07-08 17:05:19
2
ashennimsara447
ashennimsara447 :
thaththa
2026-07-07 14:36:24
3
user5819659362348
sathsarani ♥️♥️ :
ආදරෙයි තාත්තා😂
2026-07-08 08:28:15
4
supun.chamika5
supun chamika 😇🖤 :
ඉපදෙන්න කලින් දවසෙ තාත්තා නැති උනේ මගේ පවකට වෙන්න ඇති 🥺
2026-07-25 17:48:58
2
danaveen9
danaveen9 :
මේ ලොකෝ ඉන්න හැම තාත්තා කෙනෙක්ම අම්මා කෙනෙක්ම මතු බුදු වෙන්න ඕන...🙏🙏🙏
2026-07-14 05:48:15
2
sandhayashanthi
s.shanthi :
අනිවාර්යයෙන්ම ඇත්‍ත ❤️❤️❤️❤️
2026-07-06 09:52:01
2
To see more videos from user @suchira.sadaruwan, please go to the Tikwm homepage.

Other Videos


About