@parenting_with_ishara: දරුවෝ එක්කන් ගියපු තැනකින් ආපහු සාමකාමීව එක්කන් එන්න ඕනේ ද? 😉 එහෙනන් මේ වැඩේ කරන්න..🤗 අත්දුටුයි ප්‍රත්‍යක්ෂයයි 😎 #parents #parenting #positiveparenting #positiveparentingtips #children

parenting_with_ishara
parenting_with_ishara
Open In TikTok:
Region: AU
Sunday 21 June 2026 04:13:22 GMT
91546
4632
70
946

Music

Download

Comments

arjuna_deve
arjuna dave :
Wifeta man me techniq eka use karanne 😁❤️
2026-07-01 03:06:17
7
pa_thu_s
Pathu 🪽 :
මට ලමයි නෑ 🥲 ඒ උනාට මගෙ අයියට ලමයි ඉන්න නිසා ඔයාගෙ වීඩියො අනිවාරෙන් ඉවර වෙනකන් බලනවා 😂💗
2026-06-21 05:58:50
51
palitha.udayanga
BePositive :
වෙන මගුල් නම් බලන්න ඕන තරම් ඉන්නවා...මේ වගේ වැදගත් දේකට කට්ටිය නැඹුරු වෙනවා අඩුයි...
2026-08-10 01:31:35
2
yourhighnesshk93
Helan T :
I always do this and at the beginning it was still a struggle but after awhile they do listen. Kids will always be kids 💖
2026-08-06 18:11:53
0
sanka.senanayaka
Sanka Senanayaka :
this is true, i do this all the time and its works
2026-08-12 23:52:00
0
user5497639844611
sachini 🍒🤍 :
අපි හිතන්නෙවත් නැති පොඩි දේවල් කොච්චරනම් වැදගත්ද..thanks..♥️♥️♥️
2026-08-07 08:13:46
0
governesscollege24
Governess College of English :
Exactly Ishara! Transition Warning Technique !🫡
2026-09-23 04:16:00
0
gayandoni
Doni 🦂 :
Man hithuve italy ganu kenek kiyala
2026-09-08 23:21:44
0
kalpanarangani0
kalpana :
අනේ මිස් මගේ දුව ගෙදර හොදට සෙල්ලම් කරලා කතා කරලා ඉන්නවා.. ඒත් පෙරපාසල් ගියාම වචනයක්වත් කතා කරන්නෙ නෑ ගුරුවරිය එක්කවත් . දැන් අවුරුදු 1 හමාරක් පෙර පාසල් ගියා. තාමත් කතා කරන්නෙ නෑ.. හරියට යාලුවෙක් එක්කවත් කතා කරන්නෙ නෑ මිස්. පාඩම් ගෙදරදි කියවනවා හොදට මතකයි කියල දෙන දේවල්. අවුරුදු 4 මාස 6 යි දැන්. මේක මටත් ලොකු මානසික පීඩනයක්.. ගුරුවරියන් දෙන්නත් ගොඩක් ආදරෙයි. ඒත් මේ කතා කරන්නෙ නැතුව කොන් වෙලා වගේ ඉන්න එක ලොකු ප්‍රශ්නයක් මට. උපදෙසක් දෙන්න මිස්. වෛද්‍යවරයෙකුට පෙන්නන්න වෙයිද...
2026-08-05 17:42:58
0
du_stop
du_stop :
මාත් හැමදාම බලනවා
2026-07-17 16:08:16
0
takahashi_nihongo_centre
TNC- Takahashi Nihongo Centre :
well explained ♥️
2026-07-19 23:24:15
0
anu.d.jayakody
anu.d.jayakody :
වටින video එකක්..🥰 අපි වැඩිය හිතන් නැති දේවල්...
2026-06-21 06:04:58
8
iam.gaya_
Gayathri Nanayakkara :
I don’t have kids yet. I’m not even married 🥲😸 bt I enjoyed watching this. It’ll be good to know someday if I have kids 😻💖
2026-06-21 15:45:40
0
amila_rajapakshe
amila_rajapakshe :
මුලින්ම මම හිතුවේ AI video එකක් කියලා.
2026-06-21 17:42:09
5
nouchalihettiarac
nouchalihettiarac :
My husband use this technique for me 😂😂😂
2026-06-23 10:02:27
13
shade_mirror
Shade_Mirror 🇱🇰 🇦🇪 :
අඩේ මේක 100% ක් වැඩ ❤️❤️❤️Thank you so much 🥰🥰
2026-07-29 21:41:24
0
.viper28
.... :
ඕක මටත් තාම තියනවා නේ 😭
2026-06-21 15:05:06
1
enzogirl87
enzo girl :
Thank you 🙏 so much.
2026-06-21 15:23:11
1
fashion.a55
Fashion A :
අපි මීට කලින් මේ video දකින්න තිබ්බා. අව්රුදු 11කට විතර කලින්
2026-06-27 13:20:21
0
ravindu.nethmina03
Ravindu Nethmina :
I am saving this video for reference. I mean its gonna be 10 years when i have kids.😅
2026-07-06 00:02:39
0
chelakad
ChelakaD :
I use this without knowing the theory. But with my experience as a kid, how I felt and how I real wanted it to happen. Most of the time I used this technique, learning from past. 🥰
2026-07-08 17:02:08
0
_102nez374_
Nez🃏 :
Whyyyy is this on my fyp i don’t even speak this language also? The characters for the language look amazing
2026-07-03 16:02:37
0
ravee823jayakody
ravee823RM♥️🫣 :
math amma kenek wedhi godak dewal danaganawa❤️
2026-07-10 15:42:50
0
lakshanihewage
lucky🇱🇰🇨🇦 :
ane balata kama karanna tips tikak kiynnko
2026-07-28 17:14:11
0
akbsandaruwan
AKB Sandaruwan :
💯👍 agreed
2026-06-21 16:49:50
0
To see more videos from user @parenting_with_ishara, please go to the Tikwm homepage.

Other Videos


About