@6q.yj: هذا الرادود من ابداع الى ابداع في خدمه الحسين الشهيد من قصيده شد واغتاض الى يحملون وهسه المهدي قادم الله يزيدك ويوفقك في الخدمه ونسأل الله واهل البيت ع ان يشافوك من مرضك ملا امجد الشغانبي #امجد_الشغانبي_اجود_الكعبي

عبدالكاظم
عبدالكاظم
Open In TikTok:
Region: IQ
Sunday 21 June 2026 05:18:11 GMT
8494
778
5
65

Music

Download

Comments

h__.616
حسن العزاوي :
💔💔💔
2026-06-25 13:58:20
0
e.5u6
مصطفى حيدر :
🥰🥰🥰
2026-06-21 10:08:40
0
e.5u6
مصطفى حيدر :
♥️♥️♥️
2026-06-21 10:08:38
0
.dwgg3
ابن البصرة🥺 :
🥰🥰🥰🥰🥰🥰
2026-06-21 07:11:28
0
user56817629163713
عماد حسن :
يا الله اللهم عجل لوليك الفرج
2026-07-02 10:08:30
0
To see more videos from user @6q.yj, please go to the Tikwm homepage.

Other Videos

ඔයාට ඇහිලා ඇති ඔයා දැකලා ඇති මේ වගේ අනන්ත අප්‍රමාණ කතා මිනිස්සු කියනවා. ඒක ඇත්ත, හිතට දරාගන්න බැරිඋනාම ඒවා අන්‍තිමට වචන වලට පෙරළෙනවා. සමහරවිට ඒක දරුණු ක්‍රියාවකට උනත් පෙරළෙනවා.  මේ මානසික රෝග කියන්නේ මිනිස්සු ලැජ්ජාව සහ සමාජයෙන් කොන් වේවි යන බියට බෙහෙත් ගන්න අකමැති තත්වයක් බවට පත් වෙලා.
ඔයාට ඇහිලා ඇති ඔයා දැකලා ඇති මේ වගේ අනන්ත අප්‍රමාණ කතා මිනිස්සු කියනවා. ඒක ඇත්ත, හිතට දරාගන්න බැරිඋනාම ඒවා අන්‍තිමට වචන වලට පෙරළෙනවා. සමහරවිට ඒක දරුණු ක්‍රියාවකට උනත් පෙරළෙනවා. මේ මානසික රෝග කියන්නේ මිනිස්සු ලැජ්ජාව සහ සමාජයෙන් කොන් වේවි යන බියට බෙහෙත් ගන්න අකමැති තත්වයක් බවට පත් වෙලා. "පිස්සෙක්" කියන වචනය ඇතුලේ මානසික පීඩාවට පත් වුන මිනිස්සු සහ ඒ වචනය නිසා තව තවට් මානසිකව වැටෙමින් සිටින මිනිස්සු මේ සමාජයේ බොහෝමයි. මානසික රෝගයක් කියන දේ අපි හඳුනාගන්න අවශ්‍යයි. 💁‍♂️අපි බලමු මොන වගේ ලක්ශන ද අපිට මානසික රෝගයක් තියෙනවා කියලා හඳුනාගන්න පුලුවන් ලක්ශන කියලා. ​ඩිප්‍රෙශන් කියන්නේ සාමාන්‍යයෙන් අපිට දැනෙන දුක නෙවෙයි. ඔයාලා කියනවා වගේ හැමදේම මතක සතියයි කියන කාරණය ඇතුලේ තියෙනවා අපිට දුක කියන දේ සාමාන්‍යයෙන් නැතිවෙලා යන්න සතියක් ඇති කියලා. ඒකනේ අපිට මොන දේ වුනත් සතියකින් අමතක වෙලා යන්නේ. හැබැයි මේ ඩිප්‍රෙශන් කියන තත්වය ඊට වඩා සංකීර්ණ, වෛද්‍යමය ප්‍රතිකාර අවශ්‍ය රෝගී තත්ත්වයක්. මේ රෝග ලක්ෂණ 14 ඔබේ ජීවිතයට කොයිතරම් බලපානවාද කියලා බලන්න. 1. ​නිතර දැනෙන හිස් බවක් හෝ දුකක්. 2. ​අනාගතය ගැන බලාපොරොත්තු සුන්වීම. 3. ​තමන් ගැන වටිනාකමක් නැති බවක් දැනීම 4. ​කිසිම හේතුවක් නැතුව දැනෙන අධික වරදකාරී හැඟීමක්. 5. ​කලින් කැමති වූ දේවල් කිරීමේ උනන්දුව නැතිවීම. 6. ​නිතර තරහ යාම හෝ ඉක්මනින් කේන්ති යාම. 7. ​දවස පුරා දැනෙන අධික වෙහෙස සහ ශක්තියක් නැති බවක් දැනීම. 8. ​නින්ද නොයාම හෝ නින්ද සම්බන්ධ ගැටලු. 9. ​ඕනෑම දෙයකට අවධානය යොමු කිරීමට අපහසුවීම. 10. ​කෑම අරුචිය (බර අඩුවීම).​නැතිනම, 11. සැනසීම සොයා අධික ලෙස කෑම (බර වැඩිවීම). 12. ​පැහැදිලි කිරීමට නොහැකි ශාරීරික වේදනා (හිසරදය, බඩේ කැක්කුම වගේ දේවල්). 13. ​සිතුවිලි පාලනය කරගත නොහැකි තරමට සිතට එන නිෂේධාත්මක දේවල්. 14. ​නිතර මරණය හෝ සියදිවි නසාගැනීම ගැන සිතුවිලි ඇතිවීම. ​මෙයින් ලක්ෂණ එකක් හෝ දෙකක් තිබූ පමණින් එය ඩිප්‍රෙෂන් නොවිය හැකියි. නමුත් මේවා සති 2කට වඩා වැඩි කාලයක් පවතී නම්, ඔබේ සාමාන්‍ය ජීවිතය ගත කරගෙන යන්න බැරි තරමට ඒක කරදරයක් නම් කරුණාකර වෛද්‍ය උපදෙස් ලබාගන්න. ​ඔබේ ආදරණීයයන් මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම්, ඔවුන්ට සවන් දෙන්න. ඔවුන්ට අවශ්‍ය ඔබගේ විනිශ්චය නොවේ, අවබෝධයයි. එයාලව අහගෙන ඉන්න. සමහර විට ඔයාගේ එක වැළඟ ගැනීමක් එයාගේ ජීවිතය බේරන්න උදව්වක් වේවි 💙 ​ඔබ හෝ ඔබ දන්නා කෙනෙක් මානසික අර්බුදයක සිටී නම්, කරුණාකර වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න. එය ලැජ්ජා වෙන්න දෙයක් නෙවෙයි, ජීවිතය බේරාගන්න කරන්න ලොකූ උත්සහයක්. මතක තියාගන්න, හොඳ සෞඛ්‍ය සම්පන්න කෙනෙක් වෙන්න නම් කායික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යත් සමාජීය යහපැවැත්මත් දෙකම අත්‍යාවශ්‍යයි. 🤍🙏 ස්තූතියි. හෙදියකගේ දිනපොත ⚠️ අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්. (Share button එක භාවිතා කරන්න). ©️ [ හෙදියකගේ දින පොත ] - All Rights Reserved.

About