@oshaliiii: යාලු වෙලා ඉන්න කාලේ මේ කොලු එනවා එයා වැඩට යන ගමන් මං duty ඉන්න flights හොයාගෙන.. ඒක ලෝකෙ අනිත් පැත්තෙන් කැරකිලා එයා යන්න ඕන destination එකට යන්න තිබ්බත් වැඩට යනකොටයි, ආයෙ ගෙදර එනකොටයි කොච්චර දුරක් වෙනස් වුනත්, කොච්චර කාලයක් ගත වුනත්, හැම පාරම මං duty කරන flight එකක් අරන් තමයි travel කරන්නේ 🫶 #qatarairways #cabincrew #soulmate #fyp #viral
Aakashi Oshali
Region: LK
Sunday 21 June 2026 05:23:50 GMT
Music
Download
Comments
@SaNdA :
Gal banisuth illanawa 😂👍. Anyway this my dream path ♥️
2026-06-21 12:54:39
162
🇦🇪 𝐁 𝐀 𝐃 𝐀 ™ 💙 :
Gal banis 🦦😂❤️
2026-06-21 14:59:28
93
lassanay jiwitaya 771 :
ලස්සනයි
2026-06-23 11:49:27
2
madurangiherath :
ලාඕජී ද 😂😂😂
2026-06-22 14:22:15
12
🌻Mino’s Diary🌻 :
හරිම ලස්සන girl කෙනෙක් video එක කී පාරක් නම් බැලුවාද මම 😘❤️
2026-06-22 02:59:21
55
02:07 SHaLA 🌸🦄 :
akki...akkaa cabin crew diploma ekak kalad? kalanam details dennako e gena..?
2026-06-22 03:50:12
1
bhanuka ⚓️🚢 :
i guess that is seamen
2026-06-21 14:50:46
12
Danu sharanya :
Gal banis nedda ahnw😁aneh e adre ලා ඕජී ද අනේහ් 😂😂🥰🥰
2026-06-21 11:58:15
71
🧚♀️Chathu Jay🧚♀️ :
Being an air hostess always seemed like a glamorous job to me. In many ways, it is similar to a waitress role because it involves serving passengers and taking care of their needs, but it also comes with the unique opportunity to travel and work in a professional, prestigious environment. It is not an easy job, as it requires long hours, patience, and excellent people skills. When I was in my twenties, I would have loved to become an air hostess, and for a long time I regretted not pursuing that dream. However, I am now content with my career as a teacher and appreciate the meaningful work I do every day.❤️🥰
2026-06-22 07:25:25
6
සමී. :
ඔයාට සෙට් වෙලා ඉන්නේ පට්ට ආතල් කොල්ලෙක්....හැමදාම සතුටින් ඉන්න..🤣👍
2026-06-22 18:56:23
14
amila suranka :
එයා හරි ලස්සන ළමයෙක් 🥰
2026-06-21 15:22:54
15
𝑺𝒉𝒂𝒍𝒊.𝑾𝒊𝒄𝒌🏁 :
ලාඕජී ද 😂
2026-06-22 04:41:34
7
Nadeera :
ඒක මරු නංගි, ඒ වගේම ආතල් කොල්ලෙක් සෙට් වෙලා ඉන්නෙ 😄
2026-06-22 07:29:36
9
simple :
good answer 😂😂
2026-06-23 07:18:43
1
vishwakdisanayaka5 :
මේ නිහතමානිකම ආදරණීය බැදීම් හැමදමත් තියාගන්න.....සුභ දවසක්.....
2026-06-22 07:54:09
7
A N U D :
maru🥰
2026-06-21 12:11:07
2
🇱🇰 💙NA_YO_MI🌸💙🫴🇰🇼 :
ane akke💙❤️❤️
2026-06-22 15:36:45
1
Laxman76@ :
බුදු සරනයි 😍😍😍😍
2026-06-22 13:57:53
1
🍀𝑴𝒊𝒅𝒊𝒛 🥀🧿 :
ආදරේ ඇතුළේ busy කියන්නෙ ඇත්තටම වචනයක් විතරයි
2026-06-21 22:07:09
28
Mithun :
Nangi, Qatar airways eke junior cabin crew kenekge salary kohomada samanyen?
2026-06-21 14:28:48
21
🕷'' 𝘋ιℓ 🪶 :
අනේ ඒ ආදරේ 🥺😘❤️❤️❤️
2026-06-21 12:07:11
5
SANJULA THINELA :
ඇත්ත මද
2026-06-21 12:30:59
7
Ransi Dance Academy :
man asama.part eke ekat saiwar laden hambenawa lasanata kiynawa ah watched this more than 10 times.
2026-06-21 18:47:33
11
SAMAJ-E ☠️🦅💥 :
❤️❤️
2026-06-22 11:45:32
1
Manoj Dhammika Edirisingha :
හැමදාම සතුටින් ඉන්න ලැබේවා
2026-06-23 13:44:14
4
To see more videos from user @oshaliiii, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.