@thanhcute.level.max: #xuhuong #fyp #viralvideo

Thanh chuche 🦋
Thanh chuche 🦋
Open In TikTok:
Region: VN
Sunday 21 June 2026 06:46:02 GMT
14281
627
4
307

Music

Download

Comments

somnuk682
somnuk :
สวยมาก
2026-07-07 13:00:44
0
phuocc0102
Peo💕. :
Bình luận
2026-07-06 09:31:14
0
huynh_trong_dai
Tai và dò :
2026-07-09 13:26:51
0
tran.dung164
tran dung :
🥰🥰🥰
2026-07-08 09:54:07
0
To see more videos from user @thanhcute.level.max, please go to the Tikwm homepage.

Other Videos

මෙම ඉනා බන්ධන ශරීර ගත කිරීමෙන් පසු සෑදෙන ලෙඩ මොනවාද කියා අපි බලමු.. 1.. ආමාශයේ යටි බඩ ආශිතව වම් පැත්තට නිතර නිතර එන අමාරුවක් දක්නට තිබීම.. මෙය උදේ 6 ,දවල් 12,හැන්දෑව 6, රාත්‍රී 12 යන කාල සීමාවේ තිබේ නම්.. මහසෝන් දේවතාවාට සම්බන්ධ යක්ෂ කොට්ඨාෂ බන්ධන කිරීමෙන් දෙන ලද ඉනාවක් බව..පැහැදිලිය... සාමාන්‍යයෙන් මෙම බඩේ අමාරැව සෑදෙන්නේ. පෙර කියන ලද කාරක ද්‍රව්‍ය ආමාශගත වීම හේතුකොටගෙනය  . මෙය ආමාශයේ වමට බරව ආමාශ ගතවේ. ඉන් පසු කාලයක් යනවිට එය ආමාශ බිත්ති වලට අල්ලාගෙන වර්ධනය වන අතර ශරීරයේ පවතින සෙම් ධාතුව මෙම ඉනා කාරකයේ බැදි එම ස්තානය වර්ධනය වේ.. අවුරුදු 10 පමන යනවිට එහි රෝම වර්ධනය වන අතර එයද ආමාශයේ කොටසක් බවට  පත්වේ... බඩේ අමාරැව,මෙන්සස් ප්‍රශ්න,ගැස්ටයිටිස් ප්‍රශ්න,යටිබඩේ ප්‍රශ්න ,බඩවැල් ප්‍රශ්න ,ගුද මාර්ගිය ප්‍රශ්න මේ නිසා ඇති වන අතර... කල් යාමේදී පිලිකා සෑදීමේ අවධානම  පවතින බව ඔබ අනිවාර්යයෙන්ම දැන ගතයුතුය ... එසේම දරැගැබ අයින් කිරීම,බඩවැල් අයින් කිරීම දක්වා මෙය ඉතා දරැනුවටම වර්ධනය වන බව කණගාටුවෙන් කිව යුතුය .. බොහෝ දෙනා මෙයනොදන්නා කරැනක් වන බව මම දනී... 2. සුව නොවන කොන්දෙ අමාරැවක් තිබීම. මෙය ප්‍රධාන වශයෙන් තිබෙනුයේ තුනටිය ලග වන අතර කාලාන්තරයක් යාමෙන් පසු කශේරැකා අතර ස්නායු ගැටීමේ රෝගය දක්වා මෙය වර්ධනය වේ.. ඉන් පසු වනුයේ කොදුඇට පෙලේ ශල්‍යකර්ම කිරීමටය.. ඇත්තටම මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වක්. දැන් අපි බලමු කොන්දෙ අමාරැවක් හදෙන්නේ කෙසේද කියල.. කිසියම් භූත කොට්ඪාෂයක් මනුෂ්‍ය ශරීරයට ඇතුලු වීමේ ප්‍රධාන මාධ්‍ය ලෙස භාවිතා කරනුයේ කුන්ඩලනී ස්නායුව වන අතර එය  පිහිටා තිබෙනුයේ කශේරැකා අතර පිහිටි ස්නායු මණ්ඩලය තුල වේ.. මෙය 🚹 මිනිසාගේ කුන්ඩලනී චක්‍ර හත හා සම්බන්ධ ස්නායු මණ්ඩලය වේ.... භූත කොට්ඪාෂ මෙය මාධ්‍ය කරගැනීම නිසා සෑම විටම කොන්දෙ අමාරුව නැත්නම් ස්නායු අමාරැවක් පවතිනව. මෙයට කොපමණ බේත් කලද සුව කරන්න බැහැ. 3.. නිතරම බඩ බුරැලෙන් යාම.. 4. රාත්‍රී කාලයේදී සිහිනෙන් බිය වීම. සහ ගැස්සීම,කෑ ගැසීම..  5.. ශරීරයේ සියලුම අවයව අකර්මණ්‍ය කිරීම... මෙයට හේතුව වනුයේ ලේ ධාතුවට ඉනාවේ විෂ මිශ්‍ර වීම වේ මේ නිසා ශරීරයේ රෝම ගසේ සිට සියලුම අවයම රෝගී වේ... 6. හිස කෙස් යාම. 7. සුව නොවන හිසේ අමාරැව . හිසේ අමාරැව සෑදෙනුයේ ආමාශගත විෂ කෙලින්ම හිසට ගැසීම නිසාය. 8. හන්දි අමාරැ. හන්දිවල කාට්ලේජ අකර්මණ්‍ය වීම.. මෙයට හේතුවනුයේ .වා.පිත් සෙම් නරක් වීම. 9. යටි පතුල් දැවිල්ල.. 10. ලෙඩකට බේත් ගත් විට එම ලෙඩේ සුව නොවී කාලයක් ඇද ඇද යාම.. (බේත් පත්තියම් නොවීම..).. ලෙඩකට බේත් කලද සුව වීමට ඉතා ගොඩ කාලයක ගනී.... 11.. එසේම විශේෂයෙන්ම කීමට තිබෙන තවත් කාරණාවක් තමයි.. දරැසම්පත් නොලැබී යාම . දරැ ගැබ අඩු කාලයකින් විනාශ වීම. මෙයට ප්‍රධාන හේතුව වනුයේ ඉනාවට අදාල භූත කොට්ඨාෂ මගින් එම දරැගැබට අදාල සාරය උරා බීම වේ.... එසේම ඉනාවේ බලවත්කම නිසා දරාගැබ පිහිටන්නේ නැති වීම. කොතෙකුත් වෛද්‍ය ප්‍රතිකාරය කලද ප්‍රතිඵල නොමැති වීම.. මෙහිදී විශේෂ වනුයේ යුවතිපතීන්ගේ කිසිම ප්‍රශ්නයක් නොමැති වුවද දරැසම්පත් නොමැති වීමය..... 12.. ඉනාවට අදාලව බන්ධන කරල ලද භූත කොට්ටාෂ යේ ප්‍රවේනික ක්‍රියා එම අදාල පුද්ගලයාටද විදින්නට සිදුවීම... මෙසේය... ඔබ මෙතෙක් කල් නොඇසූම දෙය මෙය වේ.... ඉනාවට බන්ධන කරන ලද බලවේගය, අපි හිතමු ප්‍රේතයෙක් කියල.. ප්‍රේතයෙක් කියන්නෙ මනුෂ්‍යයෙක් වෙලා ඉදල පව් කරල මැරිල සතර අපායෙන් ප්‍රේත යෝනියෙ උප්පත්ති ලැබීම නේ  ... එතකොට .. මේ ප්‍රේතයා මනුෂ්‍ය භවයේ ඉන්නකොට අපි හිතමු .. කාමයේ වරදවා හැසිරැනා කියල.. ඔන්න දැන් තමයි හොදට ටික වෙන්නෙ.. එතකොට අරකගෙ සිතුවිලි පරම්පරාව නැතිවෙන්නෙ නෑ නේ ඒ පුරැදු 🤔 එහෙම්ම තියෙනවා නේ.. ඒ කියන්නෙ අධික කාම ආශාව තාම තියෙනවා .. ප්‍රේතය වෙලත් ඒක නැති වෙන්නෙ නෑ.. තේරැනාද...  එහෙනම් ඒ ප්‍රේතය ඉනාවට බන්ධන වෙලා ඒ බන්ධන දුන්න කෙනාට මොකද වෙන්නෙ .. ඉතින් අර ප්‍රේතය උගේ පුරැදු අර කෙනා ලවා..නැත්නම් අර ශරීරය මාධ්‍ය කරගෙන සන්තෘප්ත කරගන්නව..ඒ කියන්නෙ අර මනුෂ්‍ය මාධ්‍ය කරන අනාචාරයේ හැසිරිලා.ඒ ආශාවේ ආදීනව ලබාගන්නව .. එතකොට ඔයාලට පේන්නෙ මොකක්ද අර ඉනාවට අහුවෙලා ඉන්න කෙනා අනාචාරයේ යනව වගේ නේද ...එතකොට ඔයාල කියනව අන්න අරෑ අරකි වේසකමේ යනව කියල නේ.. නෑ .එයා නෙවෙයි යන්නෙ අර ප්‍රේතය ඌ උගේ කාරය අරකෙනාගෙ මනෝකායහරහා කරගන්නව විද්‍යාවට අනුව කීවොත් .. ඔයාල මේව අත් විදල ඇති .. කාම බන්ධන කලාම,කලව බන්ධන කලාම ඕව වෙනව ඔහොම... ඇත්තටම ගොඩක් අවාසනාවන්ත සිදුවීම් මේව.. . ඒ වගේම තමයි අනෙක් ආශාවනුත් වෙන්නෙ.. සමහරක් විට අර ප්‍රේතයට ලෙඩක් තිබුන කියමු පිලිකාවක් ඒකත් අර කෙනාට හැදෙනව... පිලිකාව විතරක් නෙවෙයි ඕනම ලෙඩක හැදෙනව .. මතක තියාගන්න මේකෙ ඇතුලාන්තය හරි බයානකයි. ගැඹුරට තියෙනවා තව ගොඩක් දේවල් .. ඒ වගේම පෙර අකුසල් පවා බලපානව මේවට.. ඉතින් .. කල්පනා කරල බලන්න .❤️❤️

About