@waxirkhan07: #worldcup2026 #worldcup2026schedule #fifaworldcup #fyp #unitedstates #june2026

💎its me💎
💎its me💎
Open In TikTok:
Region: US
Sunday 21 June 2026 09:05:59 GMT
23004
729
10
36

Music

Download

Comments

norma.sanchez547
Norma Sanchez :
#worldcup2026
2026-06-26 14:30:55
0
ajiii0657
Ajiii06 :
@l3luloopl0pllpPLKPLPLLPPPLPPPJLLPOPOKPPP83ppp2p1
2026-06-22 05:21:32
0
football.2026515
Football 2026 :
🥰🥰🥰
2026-06-21 09:10:49
2
user4747813580396
Gael :
😭😭😭
2026-06-21 19:07:47
1
la.bebe006
No te enamores 🫶 :
🥺
2026-06-22 18:19:19
0
p2wpolo
P2WPOLO :
Luke 1:37 for nothing will be impossible for God
2026-06-21 13:58:20
0
To see more videos from user @waxirkhan07, please go to the Tikwm homepage.

Other Videos

මට හමුවූ ශ්‍රේෂ්ඨතම පෙම්වතිය ඔයායි… ඒක මම අදත් කිසිම සැකයක් නැතුව කියනවා. අපි අතර තිබුණු දේවල් අද මතකයක් විතරක් වෙලා තිබුණත්, ඒ මතකවල වටිනාකම නම් කවදාවත් අඩුවෙලා නැහැ. ජීවිතේ සමහර මිනිස්සු එන්නේ අපිව සතුටු කරලා යන්න, තවත් සමහරු එන්නේ ආදරේ කියන දේ මොකක්ද කියලා උගන්නලා යන්න. ඔයා ඒ දෙකම කරපු කෙනෙක්. අද ඔයා මගේ ළඟ නැහැ… ඔයාගේ කටහඬ අහන්න නැහැ… කලින් වගේ දවසේ හැම දෙයක්ම බෙදාගන්නත් නැහැ. ඒත් සමහර රෑවල්වලට තවමත් මතක අස්සෙන් ඇවිත් හිත නිහඬ කරලා යනවා. මිනිස්සු අමතක කරන්න කියනවා, ඉස්සරහට යන්න කියනවා. ඒත් ඇත්තටම සමහර මිනිස්සු අමතක කරන්න බෑ. මොකද එයාලා මතකයක් නෙවෙයි, ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. අපිට එකට ලියන්න තිබුණු කතාව අන්තිමට ඉවර වුණේ අපි හිතපු විදියට නෙවෙයි. ඒත් ඒ කතාවේ ලස්සනම පිටු ටිකේ හැම තැනම ඔයා ඉන්නවා. මම දුකෙන් ඉද්දි හිනස්සපු, බිඳිලා ඉද්දි හයියක් වුණු, ආදරේ ඇත්තටම දැනෙන්න සැලැස්සුවේ ඔයා. ඒ නිසා අද ඔයා මගේ ළඟ නැති වුණත්, මගේ හිතේ ඔයාට තියෙන තැන කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. සමහරවිට අපි ආයෙ කවදාවත් මුණගැහෙන්නෙ නැති වෙයි. සමහරවිට ඔයා දැන් වෙනම ලෝකෙක සතුටින් ඇති. ඒත් ජීවිතේ කවදාහරි මගෙන් ඇහුවොත් ‘ඔයාට හමුවුණු වටිනාම ආදරේ කවුද?’ කියලා… මගේ උත්තරේ හැමදාම එකම වෙයි. ‘මට හමුවූ ශ්‍රේෂ්ඨතම පෙම්වතිය ඔයායි.🖤🥀 written by : upekz 📖🖌️ #trending  #sinhalaquotes  #whtsappstatus

About