@see..07: මම ඔයාට කොච්චර ආදරේ කරාද කියලා මගේ හිත විතරක් නෙවෙයි...🤍 මගේ ළඟින්ම හිටපු යාළුවෝ පවා දන්නවා. ඒත් ඒ ආදරේ වටිනාකම නොදැනුනේ ඔයාට විතරයි." ❤️🩹🫂 ඔයා හිතන් ඇති මම ඔයාට බොරුවක් කරා කියලා... ඒත් මම ඔයාට ආදරේ කරපු තරම මගෙන් අහන්න එපා, මගේ ළඟින්ම හිටපු යාළුවන්ගෙන් අහන්න."🤍🥺 #foryoupage #yiralvideo #Love #whatsappstatus #viral @Sponsored Content @tiktok creators
See 🪼
Region: LK
Sunday 21 June 2026 09:36:25 GMT
Music
Download
Comments
Mal 💗 :
මගේ අම්මා දන්නවා 🙂❤️
2026-06-22 14:56:58
42
410🪐 :
ඔය කවුරැත් දන්නෙ නැ මන් ඔයාට ආදරෙ කරපු තරම පස්සෙ ඔය කාටත් නොපෙන්නෙනම මන් දුක හංග ගත්ත විදිහ 🙂❤️🩹 එවා කවුරැත් දන්නෙ නැ දැන ගන්න ඕනිත් නැ
2026-06-24 03:03:42
7
FRANENDO..💜🐼🐬 :
@𝑵ɪsʜ ~ 🦕💗
2026-06-24 11:08:39
1
ZA_®H :
ඔයාගෙ යාලුවොත් 🙂❤️
2026-06-22 13:05:36
15
Isurika peiris 🤍🧿 :
අදාළ කෙනා දන්නේ නැතුව හොදම යාලුවා දැනගෙන මොකටද ?
2026-06-23 02:45:16
4
Shasha🐦🔥🐦🔥 :
මගෙ අම්මා දන්නවා🥺
2026-06-22 14:29:21
3
𝘼 🚶⭕ 𝙉 𝙀 :
මතක පිරුණු මගේ නගරය බණ්ඩාරවෙල ❤️😊
2026-06-22 15:33:48
4
Sadeepa 〽️iuranga.🇯🇵 :
නොකිව්වට ගෙදර අයත් දන්නවා 🥺
2026-06-24 05:11:32
1
𝘾𝙝𝙖𝙡𝙞𝙔𝙖 🐼🤍🖇️" :
2026-06-23 02:58:01
1
Redroseeeee_826🖇💗 :
eyata witharai e adare theerune naththe🙂💔
2026-06-24 02:12:25
2
𝘻𝘦𝘺𝘰 𝓶𝓲𝓼𝓱𝓾🫀🫂 :
saumya🫂❤️🩹🥺
2026-06-24 17:11:54
1
THARINDU CHPAPA 🇯🇵🤝🇱🇰 :
Ado
2026-06-24 00:08:48
2
𝑅𝓊𝐵𝓎 🦅 :
Hodm yluwo ✅
2026-06-23 13:33:43
1
V I M A “ 🦕🎧 :
Mage yaluwo,Amma,Nangi dnnw kochchr eyt adare karada kiyala😊❤️🩹
2026-06-24 10:52:40
1
𝑪𝒉𝒐𝒐𝒕𝒊 𝒅𝒐𝒏𝒊😙💗 :
Att🥺♥️
2026-06-23 00:21:14
1
Savindya Tiransi 🦝 :
ඔයත් දන්නේ නැති උනාට ඔයාගේ යාලුවෝ දන්නවා මං කොච්චර ආදරේ කරාද කියලා 🥺
2026-06-23 07:25:53
1
Ashi 🤍💋 :
Amma dannw🥺❤️
2026-06-22 23:53:14
3
Itx me sakuni :
ගෙදර අය දන්නවා !
2026-06-23 12:50:58
2
Ranu 💜 :
caption 🥹
2026-06-22 13:05:31
2
MinUuZzz :
Caption oni
2026-06-22 02:36:27
2
praveeh :
attha eka nm😔💔
2026-06-22 16:08:45
1
"-Anu- Girl-" :
යාළුවායි අක්කායි මල්ලියි දන්නවා සුදු මං ඔයාට කොච්චර ආදරෙ කරාද කියලා 🥺💔
2026-06-23 06:48:28
2
To see more videos from user @see..07, please go to the Tikwm
homepage.