@mashi_diaries: අවසන් වරට කෞශාල් රණසිංහ ලෙස ඔහුව මුණගැහුණ අවස්ථාව... @Kaushal_Ranasinghe @නූ Perera @Pothak.lk #yathrikayagewassanaya #mandasmitha #kaushal_ranasinghe #yathrikayage_wassanaya #pothaklk

Mashi 🌷✨
Mashi 🌷✨
Open In TikTok:
Region: LK
Sunday 21 June 2026 10:14:17 GMT
30574
2738
137
230

Music

Download

Comments

heshi037
Heshi :
වෙලාවකට හිතෙනවා හීනයක්ද කියලා 🥺
2026-06-21 11:06:37
50
amayalankarathna
Amaya Lankarathna :
උතුම් වූ නිර්වාණය දුර නොවේවා 🥺🙏 වෙන කියන්න දෙයක් හිතාගන්න බෑ 😢
2026-06-21 15:16:45
28
nu_perera_
නූ Perera :
මගේ මන්දස්මිත
2026-06-22 01:54:01
4
user285963551946
Aliya dewanshi💓 :
මට‍ ඇඩුනා දෙයියනේ 😫
2026-06-21 16:02:29
14
littlredroos04
Rashy ananya Fernando :
හැමදේම අනිත්‍ය ලෝකේ ඔයා කියන්නෙම යතාර්තය වටහල දීපු චරිතයක්....😊🩷 ඉතිං සුහද, හදින්ම පතනවා නිර්වනය දුර නොවේවා කියා....🙏👣
2026-06-22 01:35:38
2
dilki_fernando2
Dila🍁 :
තාම හිතාගන්නත් බෑ,හිත හදාගන්නත් බෑ 🥺
2026-06-21 11:28:56
17
arwi1005
11:11 💫 :
අන්න ඒක තමයි ඇත්ත ආදරේ 🙂
2026-06-21 19:46:09
1
tharusewwandhi3
Tharu🩷 :
හීනයක් වගේ තාමත් විශ්වාස කරන්න අමාරුයි...🥺ඒත් ඔයා මේක කාලෙකට කලින් යන්න හිතපු ගමනක්..උතුම් වූ නිවන දුර නොවේවා..!🙏❤️
2026-06-21 14:43:34
7
dammika.gunawarda
Dammika Gunawardana :
ගොඩක් දුක හිතුනා ඒත් ඔයා හිතන දේ ඒ විදියටම ඉෂ්ට වේවා 🙏🏻🙏🏻
2026-06-21 16:32:11
2
paaru_official
paaru_official 💜️🇫🇷 :
අපිට හිතාගන්න බැ තවම🥺
2026-06-21 10:50:02
4
hiran.hewage7
Hiran Hewage :
a tharamata hitha hada Ganna puluwan nam a thamai jivithe yatharthaya..mage aramunath apamanaii....🙏🙏🙏♥️oyage thiraneta ashirwada karanawa..♥️🙏
2026-06-21 22:52:38
1
deshika62
Deshi ♥️🕊️🥀 :
හීනයක් වෙලා ආයි හෙට නැගිටිනකොට මෙහෙම නොවුනම් කියලා හිතෙනවා 🥺🥺
2026-06-21 13:37:24
2
shwee038
Shwee :
ane hithagnnwth ba hinayak wge 🥺😭
2026-06-21 12:47:08
4
madhu95pooja
🌹Madhu@ama🌹 :
Anee
2026-06-21 12:52:27
1
fpcoch
virasha :
i. really don't know why i am crying 🥺❤️‍🩹💔
2026-06-21 18:48:58
1
arwi1005
11:11 💫 :
එතකොට අනේ එයාගෙ bf ට මොකද වෙන්නේ 😭😭
2026-06-21 19:45:04
1
bv.198
𝗠🦋" :
මේක මේ ඇත්තටමද කියන්නෙ 🙂
2026-06-21 16:36:42
1
sanujdissanayaka
Sanuj Disanayaka :
anehhh epaaa🥺
2026-06-21 13:22:54
1
tulip_fwr_21
Tulip_fwr🌷💗" :
aneee😭❤️‍🩹
2026-06-21 10:48:24
2
noor_nayani
නූරි Noori 🍂🧡💫 :
🥺 පතන සුවයම ලැබෙන්න ඕනි 🤍🫂
2026-06-21 13:43:31
2
avishkahirusha5
dillshan de silwa :
gay කෙනෙක් වෙලා මෙච්චර දිනනව කියන්නෙ මටනම් ඒක හිතාගන්න අමාරුයි එච්චර කට්ටක් කාල මේ ඔක්කොම අතාරිනව කියන්නෙ කෞශල්‍ය අයියාගෙ හිත හරිම අත්භූතයි 🥺 සැපෙන් සැපය අති උතුම් සැපයට යන වෙලෙ අපි දුක් නොවෙමු 💗💗💗
2026-06-21 15:40:15
6
sew_rash_
Sew_rash_ :
අහ්හ්හ්හ් සිරාවට නිකන් මේක මතක් වෙන මතක් වෙන සැරේට නිකන් පපුව එලියට ගැලවිලා එන්න වගේ.but anyway එයා ආදරේ කරන සහ එයාට ආදරේ කරන අයට ඒක ප්‍රශ්ණයක් නෙමෙයි නම් අපි ඇයි ඒ තීරණේට බාදා කරන්නේ.ඉතින් මන් ප්‍රාර්තනා කරනවා එයාගේ බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා.🥺❤️‍🩹
2026-06-21 17:56:17
2
ahas446
🤍 Ahas 🤍 :
ලියන්න කියලා දෙයක් හිතා ගන්න බෑ. හිත හදාගන්න හරි අමාරුයි. ඒත් මේ උතුම් වූ ගමනේ අවසාන නිර්වාණය අවබෝධ වේවා!!! ❤️‍🩹🔒📌 🥺🥺🥺
2026-06-21 19:18:24
1
To see more videos from user @mashi_diaries, please go to the Tikwm homepage.

Other Videos


About