@kavi.quotes01: • ඇක්සිඩන්ට් වෙලා නහයෙනුයි කටෙනුයි බෙල්ලෙනුයි ලේ යනවා ඇම්බියුලන්ස් එකේදි නවතින්නැතුව. මන් කතා කරන කරන සැරයක් ගානෙ කටින් නහයෙන් උගුරු දන්ඩෙන් ලේ කැට එනවා. ඇම්බුලන්ස් එකේ තිබුන ගෝස් ඔක්කොම ඉවරයි. ඒත් නතර වෙන්නෑ තාත්තා කමිසෙ ගලවලා ලේ පිස්සා ඒත් කමිසෙ තෙත් උනා විතරයි. ඇම්බියුලන්ස් එක බ්ලොක් එකට සෙට් උනා ( 25km ඇම්බියුලන්ස් එකේ ගියා නුවර හොස්පිට්ල් එකට ) ලේ එන එක නතර උනේම නෑ බැරිම තැන තාත්තා කට තියලා මගෙ කටින් එන ලේ ඇද්දා. ඇදලා එයාගෙ කටින් එලියට දැම්මා. හොස්පිට්ල් එකට ගිහින් ඇම්බියුලන්ස් එකෙන් එලියට ගන්නකොටම කකුල් වල ඉදන් සීතල වේගන ඇග වෙව්ලන්න ගත්තා. මිනිස්සු කෑගහනව පේනව විතරයි පේන්නෙ සද්දෙ ඇහෙන්නෑ එහෙම්ම ඔක්කොම නැති උනා හැබැයි දෙවිවරු වගේ ඩොක්ටර්ස්ලා නිසා සතියකින් මට සිහිය ආවා ❤️අදටත් මෙහෙම කමෙන්ට් එකක් හරි දාන්නෙ මන් ඒ මිනිස්සු නිසා. මගෙ ජීවිතේ බේරුවා @𝘼𝙙𝙚𝙚𝙨𝙝𝙖🪽 🥺❤️‍🩹 ! • • • #typppppppppppppppppppシ #creatorsearchinsights #onemillionaudition #foryou #kaviiii_quotes

𝐃𝐮𝐥𝐚z ❕
𝐃𝐮𝐥𝐚z ❕
Open In TikTok:
Region: LK
Sunday 21 June 2026 12:54:53 GMT
54691
2982
160
99

Music

Download

Comments

binju__
10:03 🇯🇵 :
Always god is dad 🌍❤️
2026-06-27 12:18:51
24
maliya_official_7
402_M🇯🇵🇱🇰 :
2026-06-23 15:39:56
3
senurasankalana
Senuwa😇 :
2026-06-22 03:50:02
5
harindu_hirusha
ハリンドゥ・ヒルシャ 🪭 :
2026-06-23 03:48:01
0
binura_fdo
binura_fdo :
2026-06-23 14:15:54
1
To see more videos from user @kavi.quotes01, please go to the Tikwm homepage.

Other Videos


About