@srni93: ආදරේ හිතුනට පස්සේ ඒ මනුස්සයා කවුද,මොන වැරදි තිබුනද ,ලස්සනද ,සල්ලිද අදාල නෑ! 🙂❤️🩹” #foryou #typ #foryoupage #1millionaudition #trending
WiSHMi!❤️🩹”
Region: LK
Sunday 21 June 2026 13:36:03 GMT
Music
Download
Comments
🎀🍓💛 Bσℓє 🎀🍓💛 :
එයා මට දෙන්න ඔනි ආදරේ මට නොදි වෙන අයට දෙන කොට පපුව පලන් යන්න දැනෙනවා එත් එක පාරක් ආදරෙන් මැනික කිව්වාම ඒ හැමදේම අමතක වෙලා යනවා ඒ තරම් ඒ හිතට ආදරේයි 🥺💔
2026-06-22 09:50:42
7
᯽𝑫 𝑬 𝑺 𝑯 𝑨 𝑵🕊️👀💘 :
ආදරේ හිතුනට පස්සෙ ඒ මනුස්සය කවුද, මොන වැරදි තිබුනද, ලස්සනද, සල්ලිද අදාල නෑ...හදවතට🫀දැනිල ඉවරනෙ මැරෙනකල්ම ඒ හිතට විතරමයි ආදරේ...!!🥲💔💐🌍
2026-06-22 13:41:23
9
💖𝚂𝚊𝚌𝚑𝚒 𝚐𝚒𝚛𝚕💖 :
එහෙම ආදරේ කරලත් අන්තිමේ දි එයා මාව දාල ගියා...😖💔
2026-06-23 13:28:25
0
chamila kumari 😍 :
weradune athanai
2026-06-23 17:33:04
0
°C°H°U°T°T°I°>3😊 :
hmm ow 🥺
2026-06-23 15:51:14
0
🦋 Rithu_💐🩷 :
ඔව් 🥺🥺🥺💔එහෙම ඉදලත් දාලා ගියානෙ
2026-06-23 09:15:16
0
Is ha n😫❤️ :
Attc😊
2026-06-22 13:19:04
0
🦋🦋 Hansi🦋🦋 :
Hmm pana🥺🥺🥺
2026-06-23 08:14:50
0
🌹D 🌹 S🌹💞සඳ තනිවෙලා 💞 :
aniwaranma
2026-06-23 05:28:28
0
• | ✗ 𝐉 𝐀 𝐍 𝐈 _ • :
atta
2026-06-23 04:42:43
0
Tharu❤️✨ :
Attc❤️🩹
2026-06-22 00:31:53
0
aku.uvi.6.16 :
Matama Gelapena wadan 🥺
2026-06-22 00:45:30
1
❤️🩹C❤️🩹 :
hmm
2026-06-22 02:01:25
0
~_shenu_~ :
Attac 🥺❤️🩹
2026-06-23 01:29:52
0
S🫦 :
දවසක් පාර මැද මාව දාලා ගියා..එයාව හොයාගෙන පයින්ම මම ඇවිදගෙන ගියා අඩ අඩ..එයා නිකමටවත් මම එදා රෑ කොහොමද හිටියේ කියලවත් දන්නේ නෑ..හැබැයි පහුවදත් මම අනේ මට ඔයාව ඕනි කියලා එයා ලග බැගැපත් උනා..එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැක දැකත් මං තාමත් එයාට ආදරේ කරනවා..එයා හොදටම දන්නවා මම තරම් එයාට වෙන කිසි කෙනෙක් ආදරේ නෑ කියලා..මේ හැමදේම දැන දැනත් එයා මට එක මැසේජ් එකක් දැම්මොත් මට මහමෙරක් වගේ තාම දැනෙනවා..සංසාරේ මොකක් හරි කරපු ලොකු පවක් ගෙවෙන කාලයක් මට මේක..මොනදේ කොහොම උනත් එයා සතුටින්නම් මට ඒ හොදටම ඇති 🙂
2026-06-22 07:27:52
1
ඒ ආදරේ නෙමෙයි ඒ මෝඩකම 🥲💔
2026-06-22 09:21:28
1
Nirasha Blaster :
එක තමයි මං කරපු ලොකුම මොඩකම එ මොඩ තිරනෙ නිසා මං අද විදවනවා 💔😩
2026-06-22 18:34:29
0
𝓢𝓮𝓱𝓪𝓪 🪼! :
@chuti 🐧🖤🌪hmm🥺❤️🩹
2026-06-23 01:08:46
1
ثيكشانا🐢! :
Mama oyata godak adarey manika 🥰😘@!🎀🧸 𝒞𝒽𝒶𝓉𝒽𝓊𝓊
2026-06-22 13:14:31
1
~ MaLeeSha > ^🐣🦋🍃 :
@~Its_Me_Adhii💋🐰 aye eph 🙂💔
2026-06-23 03:52:56
0
S I G I T H I ❤️ :
@💫❤️SHASHI❤💫🇱🇰🇰🇼🇦🇪 මං වගේ නේද බං ❤️🩹
2026-06-22 13:06:47
0
alone_gril_062 :
@Dope / SHAGI 🧋🐻 " 🇦🇪 අනේ ඔව් රත්තරන් 🥺❤️
2026-06-23 13:18:17
1
Savee!! 🐬⛵️ :
@THINU 🫶💗 🌍
2026-06-22 17:36:21
0
ӇƛƧƖƬӇƛ . 💀 :
@__𝑂𝑙𝑖𝑣𝑖𝑎__🪐🎀!😘😔
2026-06-22 14:45:42
1
Chamath Anjana :
@Navodya 🫠❤️🩹
2026-06-22 15:20:15
0
To see more videos from user @srni93, please go to the Tikwm
homepage.