@user2061481815242: මානව ශරීරයේ විශාලතම වාතනාඩිය හෙවත් ස්නායව ගෘද්ධසීයයි . සයිටිකාnarve  මෙම නිසා මෙම රෝගෙ සයිටිකා ලෙසද හඳුන්වනු ලැබේ. කශේරුකා මැදින් ගමන් කරන කොඳු ඇට පෙළ අග දී බැඳී එක් එක් කකුලේ දෙපාන්තයේ තෙක්ම මෙම නාඩිය ගමන් කරයි සයිටිකා  රෝගයේදී මෙම නාඩි නහර ඇසුරු කොටගත් වේදනාව ඉදිමීම සිදුවෙයි. කටී වාතය සමඟ බොහෝ විට එක්වීම පවත්නා මෙම රෝගයට ප්‍රධානතම සමීපතම හේතු වූ වන්නේ කෂේරුකාන්තර ඩිම්බ නෙරා ඒ මෙන් මෙම නාඩිය තෙරපී ඉදිමීයාමය. මෙම ව්‍යාධියේදී හතර පහ කටි කෂේරුකා මුල්වන අතර හතර පහක් කෂේරුකාන්තර බිම්බ පිපිරීමෙන්ද මෙම ව්‍යාධිය ඇතිවේ. එසේම පස්වන කටී කෂේරුකාව හා පලවන හා දෙවන ත්‍රික කෂේරුකා බිම්බ පිරිපිරීමද හේතුවක් වෙයි. එසේම කෂේරුකා ඇට ඇදවීම සුසුම්නාවේ වෘන ශෝත කෂේරුකාගත ක්ශය රෝග, කෂේරුකා දිරායාම තදබල අර්ශස් රෝග මළ මුත්‍රා  අඩස්සිය සෙම් රෝග ආහාර ජීරණ පද්ධතියේ ගැටලුකාරී තත්ත්වය මෙම රෝග හේතු සයිටිකා  රෝගයට හා කටී වායුවට ආසන්නතම හේතු වෙයි. අධික ශීත ස්පර්ශය හා බර ඉසිලීමද සයිටිකා රෝගයේදී බලවත් වේදනාව පැන නැගීමට හේතු වෙයි. බර එසවීම ආදී වූ අධික ක්‍රියා වෙහෙසක යෙදෙන අවස්ථාවකදී  නිතැඹ පිහිටි ගෘද්ධසී නාඩි මූලයෙන් ඇරඹි කටියේ පිටුපස පෙදෙස හෙවත් තට්ටම් කලවා පෙදෙස කෙන්ඩේ පිටුපස යන මේවා ක්‍රමක්‍රමයෙන් වේදනාව වඩාත් වර්ධනය වෙමින් ඇති වේ සයිටිකා රෝගය වාත ප්‍රබල ව්‍යාධිය හා කඵ  ප්‍රබල ව්‍යාධිය ලෙසද ප්‍රභේද දෙකක් පවතී.එසේම එක්  කකුලකට හෝ කකුල් දෙකටමද මෙම වේදනාකාරී තත්ත්වය ඇතිවේ. මෙහිදී වේදනාව, ඒකී නහර ආශ්‍රිත මාංශ පේශීවල දරදඬු බව කකුලේ පිටුපස තදබල රුදාව දැවිලි ගතිය හා පාද හිරිවැටීම ඉඳගැනීමේ දී සිටගැනීමේදී වාඩි වී සිටීමේදී ඇතිවන අධික වේදනාව කොන්ද තට්ටම් සහ ඉදිරිපසින් ඇතිවන වේදනාව උකුලේ දැවෙන වේදනාව විලුඹේ සහ වළලුකර වේදනාව කකුලේ පහළ කොටසේ ඇතිවන වේදනාව කකුල නැවීමේදී දණහිසින් සිරවී ඇති බවක් දැනීම. ඉදිකටු තුඩින් අනින්නාක් බඳු වේදනාව විටින් විට සිදුවන ගැස්ම මලබද්ධය ආහාර අරූචිය රාත්‍රියට අධික ලෙස මුත්‍රා  පහ කරන්නට අවශ්‍ය වීම කුහුඹුවන් දුවන්නාක් බඳු හිරිය සහ රෝගියාගෙන් රෝගියාට වෙනස් වූ රෝග ලක්ෂණ ද පහළ වේ මෙම රෝග තත්ත්වයේදී ඇවිදීම මෙන්ම කකුල නැමීමද බලවත් පීඩාවක් ගෙන දෙන බැවින් කකුල් දෙකටම මෙම ව්‍යාදී ඇතිවුන කල්හි රෝගියාට ඇවිදීම ඉතා අපහසු අපහසුකාරී වේ.එබඳු රෝගියා කල් යාමයේදී මාංශ පේශී දුර්වල වීම නිසා කකුල් හීනිවීම හා කොට වීමද සිදුවේ. මෙසේ වේදනාකාරී වූ පීඩාකාරී වූ සයිටිකා රෝගී තත්ත්වය සඳහා ඔබටත් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නම්, 0768772707  whats app msg කරන්න වෛද්‍ය ශිෂ්‍යා අපර්ණා  අමරසිරි Healthy life සුව මැදුර

නීරෝගි දිවියක්
නීරෝගි දිවියක්
Open In TikTok:
Region: LK
Sunday 21 June 2026 15:05:04 GMT
95833
1159
27
550

Music

Download

Comments

sevenway.saloon
sevenway saloon :
මටත් තියෙනව
2026-07-10 06:17:33
0
deepthi6257
deepthi :
මටත් තියෙනවා 😔😔
2026-07-10 12:23:26
0
madushanidilki
Dil🍓🐷🍎 :
Kohed
2026-07-08 16:51:33
0
user8019824634637
නයනා කුමාරි :
මෙම රෝහල කොහේද
2026-06-23 06:13:34
0
ammu_lovely_girl
🙏 :
+ + s
2026-06-21 16:20:50
1
chamila891
chamila chandani arukgoda :
මම කුවේට් inn🙏කොහොමද ගන්නේ බෙහෙත්
2026-06-22 12:51:47
1
nilmanik2
Manik boy❤️ :
Kohada plz wks
2026-06-22 15:46:48
0
dilrukshiwimalarathna
dilrukshiwimalarathna :
විස්තර කියන්නකෝ මගේ තාත්තටත් කියනවා
2026-06-23 01:57:19
0
priyashansaji
සජියා (사지야) 🇱🇰 🇰🇷 :
මටත් මේක තියනව. දැන් අවුරුදු එකහමාරක විතර ඉඳන්.
2026-06-23 02:00:02
1
wanasinghe4
Wanasinghe :
Please detail
2026-06-21 23:37:23
0
kumarisri938
තාව දුරයි ජිවිතේ :
කොහෙද මේ... විතර කියන්නන
2026-06-22 16:31:37
1
lahiru.nimantha1
Lahiru Nimantha :
කොහෙද මෙි තැන මගේ තාත්තට තියනවා
2026-06-22 22:38:45
0
thanusha.laksan
🆁︎🅻︎🔥𝗞𝗨𝗪𝗘𝗧 𓄂≛⃝🔥🇱🇰 :
මටත් තියනවා ඒත් ඉන්නේ කුවේට් කොහොමද වෙදකම් කරන්නේ 😔😔😔😔
2026-07-05 20:46:35
0
appleuser72427451
appleuser72427451 :
🙏🙏🙏🙏🙏
2026-06-24 06:16:32
1
kamanikamali2
rakawa :
🙏🙏🙏
2026-06-22 06:33:42
2
renu.re8
Renu Re :
❤️
2026-06-22 08:46:27
1
peragolla
peragolla :
@❤️❤️❤️
2026-06-22 13:21:03
1
sujitharanasingha
sujitharanasingha :
🥰🥰🥰
2026-06-22 05:31:33
1
anil.dilruk
Anil Dilruk :
❤️❤️
2026-06-22 03:27:29
1
user3422115803627
user3422115803627 :
🥰🥰🥰
2026-06-23 03:54:32
1
dissa.dissanayaka0
Dissa Dissanayaka :
❤️❤️❤️❤️
2026-06-22 08:55:59
1
pehesara.jananjan
mali mali :
❤️❤️❤️
2026-06-21 16:02:41
1
kapila.warnasoori
Kapila Warnasooriya :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-06-23 23:37:37
1
user8185450835520
user8185450835520 :
🥰🥰🥰🥰🥰🥰
2026-06-27 02:40:03
1
To see more videos from user @user2061481815242, please go to the Tikwm homepage.

Other Videos

| PHÁP vs TÂY BAN NHA | ĐẠI CHIẾN ĐỊNH ĐOẠT TẤM VÉ CHUNG KẾT ⏰ 02h00 ngày 15/7 🏟 SVĐ Dallas (Mỹ) - Bán kết Pháp và Tây Ban Nha tạo nên trận đấu được chờ đợi nhất từ đầu World Cup 2026. Theo siêu máy tính Opta, đây cũng là hai ứng viên sáng giá nhất cho chức vô địch, và Pháp được đánh giá nhỉnh hơn trước giờ bóng lăn. Les Bleus đang toàn thắng 6 trận tại giải và hướng tới lần thứ ba liên tiếp góp mặt ở chung kết World Cup. Nếu vượt qua Tây Ban Nha, thầy trò Didier Deschamps sẽ trở thành đội tuyển thứ ba trong lịch sử lọt vào chung kết ở ba kỳ World Cup liên tiếp. Trong khi đó, Tây Ban Nha duy trì chuỗi 13 trận bất bại tại World Cup và EURO dưới thời Luis de la Fuente.  La Roja cũng toàn thắng hai lần đối đầu gần nhất với Pháp, trong đó Lamine Yamal ghi 3 bàn ở bán kết Euro 2024 và Nations League 2025. 📈THÔNG SỐ
| PHÁP vs TÂY BAN NHA | ĐẠI CHIẾN ĐỊNH ĐOẠT TẤM VÉ CHUNG KẾT ⏰ 02h00 ngày 15/7 🏟 SVĐ Dallas (Mỹ) - Bán kết Pháp và Tây Ban Nha tạo nên trận đấu được chờ đợi nhất từ đầu World Cup 2026. Theo siêu máy tính Opta, đây cũng là hai ứng viên sáng giá nhất cho chức vô địch, và Pháp được đánh giá nhỉnh hơn trước giờ bóng lăn. Les Bleus đang toàn thắng 6 trận tại giải và hướng tới lần thứ ba liên tiếp góp mặt ở chung kết World Cup. Nếu vượt qua Tây Ban Nha, thầy trò Didier Deschamps sẽ trở thành đội tuyển thứ ba trong lịch sử lọt vào chung kết ở ba kỳ World Cup liên tiếp. Trong khi đó, Tây Ban Nha duy trì chuỗi 13 trận bất bại tại World Cup và EURO dưới thời Luis de la Fuente. La Roja cũng toàn thắng hai lần đối đầu gần nhất với Pháp, trong đó Lamine Yamal ghi 3 bàn ở bán kết Euro 2024 và Nations League 2025. 📈THÔNG SỐ "VÀNG" TRƯỚC GIỜ BÓNG LĂN Pháp thắng 3-1 ở lần duy nhất gặp Tây Ban Nha tại World Cup (vòng 1/8 năm 2006). Tây Ban Nha thắng 7, hòa 1 và chỉ thua 2 trong 10 lần gặp Pháp gần nhất trên mọi đấu trường. Kylian Mbappe đã ghi 8 bàn tại World Cup 2026, cân bằng Lionel Messi trong cuộc đua Vua phá lưới. SIÊU MÁY TÍNH OPTA DỰ ĐOÁN (TRONG 90 PHÚT) Pháp thắng: 43,9% Hòa: 27,1% Tây Ban Nha thắng: 29,0% #france🇫🇷 #spain🇪🇸 #worldcup2026 #viraltiktok #fyp

About