@midnight_texts0: ආදරෙයි නම් අවුරුදු ගානක් ගියත් ප්‍රාතිහාර සිද්ධ වෙනවා ! මේක දකිද්දි මට හිතුනේ එක දෙයයි අනේ මටත් එහෙම ප්‍රාතිහාරයක් වෙනව නම් කියලා❤️‍🩹 #fyp #viral #Love #broken #wadan_tik_tok

10:10✨
10:10✨
Open In TikTok:
Region: LK
Sunday 21 June 2026 16:45:12 GMT
14336
1610
94
69

Music

Download

Comments

sandulee..0
@sandulee..official .❤️☸️ :
True❤️
2026-06-22 15:31:31
0
thashminawanjana
𝘁𝗛𝗮𝗦𝗵𝗨𝘇𝘇 †A๓ÏしGÏrし💋🥺 :
ane deyyne mth ehema wenwnm 🥺💔🙂
2026-06-22 13:50:49
1
harshi474_
hashigirl @474 :
හ්ම්ම්ම් ආදරේ කියන්නෙ මට මේ ආත්මෙ නොලැබෙන දෙයක් කියලා හිත හදා ගත්තා 😊❤️‍🩹
2026-06-22 04:11:28
6
itzmesadee
itzme-Sadee 💋👀 :
එහෙම වෙලා එයා ආයේ එයිද 😭
2026-06-22 16:08:29
0
seha_97
seha :
wish❤️💫
2026-06-22 11:57:46
0
sududoni3510
kavii😍😘sudu❤️😊 :
ane mata eyawa ehema hari aya labenawa nam aya man lagata enawa nam 🥺😔❤️‍🩹💔
2026-06-22 14:25:10
1
4soul_zzz
𝚂𝚘𝚞𝚕𝚉𝚣𝚣 🫀" :
em un nm 🙂💔
2026-06-22 16:41:09
0
nilakshi043
< NILAKSHI_🕊️🥀💘 :
ඒක කවදාවත් වෙන්නේ නැති වෙයි 🙂❤️‍🩹
2026-06-22 15:55:03
0
nishugirl161
Nishu :
හිතට දැනුනු ආදරේ නැති උන අයට ආයෙ ඒ කෙනා ලැබෙන්න ඔනි 🙂❤️‍🩹
2026-06-22 13:55:56
1
rushi5973
RUZI🍄🐷💋°° :
wenne nty dewal 🙂💔
2026-06-22 15:59:57
0
ishuaksha51
🌻Dilru ishu🌻 :
මටත් එහෙම ප්‍රාතිහාර්යයක් වෙනවනම් 🥺
2026-06-22 03:41:15
2
vidhu.bandara
Vidhu Bandara💜🕊️ :
මගෙත් එකම ප්‍රාර්ථනාව🥺
2026-06-22 12:43:30
0
dinesh.delpacithr
Damsari :
අනේ මගෙත් එකම ප්‍රාර්ථනාව..දෙවියනේ මට දැන් තියන හැමදේම අරන් හරි එයාව විතරක් දෙන්නකෝ...මට වෙන මුකුත් එපා 🙏🙏🙏🙏🙏🙏
2026-06-22 12:29:12
0
imashadewminidiss
Tharuu..❤️‍🩹🥀" :
අනේ එහෙම වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..🥺❤️‍🩹✝️
2026-06-22 12:42:34
0
shanii104000
🇱🇰 Shani🇶🇦 ❤️🌸 :
අනේ මටත් එහෙම වෙනවනම් 😥
2026-06-22 12:53:13
0
chutidula0
D 🥤! :
අනේ එහෙම වෙනවා නම් කොච්චර හොද ද 🥺💕
2026-06-22 11:48:19
0
aruni6105
Aruni :
මම වගේ අය තව කොච්චර ඉන්නවද හිතුනා........😒🥺😔නැතිවුන ආදරේ තිබුනටත් වඩා වැඩියෙන් ඒ කෙනාගෙන්ම ඉල්ලන හැමෝටම ඒ විදිහටම ලැබෙන්න ඕනෙ.....🥰🥰🥺🥺😔😔
2026-06-22 14:38:31
0
elishashiwangi
shiwangi :
මට නම් පින නැහැ කියලා හිතා ගත්තා 🙂💔
2026-06-22 03:49:13
0
dinuu294
😊💗 :
hmm🙏❤️
2026-06-22 07:44:00
0
itz_chenuuzz
Chenuuzz 🥹🤍✨ :
2026-06-22 16:39:32
0
ms_mimi46
Mimi🌸🍧🩷 :
ඒ ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්න හැමොටම එ හිතන හැම දෙයක් ම එ විදිහටම වෙන්න ඔනෙ හැමොටම එ ප්‍රාතිහාර්යක් එක්කම ආශිර්වාදයක් හම්බෙන්න ඔනෙ🤍
2026-06-22 15:05:05
0
tik_tok_shan9
S H A N🦈❗️ :
අවුරුදු 6ක් ආදරේ කරලා මටනම් ප්‍රාතිහාර්යක් පාල එයා වෙන කෙනෙක් එක්ක ගියා 🥲🔥💔
2026-06-22 16:07:56
0
seneth439
seneth himansa 🤍 :
@Clothing 🥺
2026-06-22 16:46:25
1
chathu3363
Chathu 🐼🖤 :
@tinishiyasewwandi 🥹❤️‍🩹
2026-06-22 16:22:26
0
nishi5123
☺^^^^N¥I¥S¥H¥I^^^^🗽 :
💯
2026-06-22 12:19:34
0
To see more videos from user @midnight_texts0, please go to the Tikwm homepage.

Other Videos


About