@chamod__hirushan: පිටතින් පේන්න තියෙන හැමදේම ලස්සනට තියෙන්න ඇති... හැබැයි, ඔයා මාව දාලා ගිය දවසේ ඉඳන් මගේ හිත ඇතුළේ තිබුණු හැම සතුටක්ම, හැම බලාපොරොත්තුවක්ම කෑලි කෑලිවලට කැඩිලා බිඳිලා ගියා. ඒත් මම තීරණය කළා... තවදුරටත් ඒ මතකයන් අස්සේ අඬ අඬා වැලපෙන්නේ නැහැ කියලා. මගේ හිත, මගේ ජීවිතය, මම ආයෙමත් මුල ඉඳන් හදාගන්නවා. ඒ නිසයි මම මගේ හිතේ දොරවල් හැමෝටම වැහුවේ. මේක තාවකාලික වැසීමක් විතරයි... ඔයා නැතිව, ඔයා දීපු වේදනාවන් ඔක්කොම අමතක කරලා, මීට වඩා ශක්තිමත් මිනිහෙක් වෙලා මම ආයෙමත් නැගිටිනවා. එදාට මගේ ජීවිතේ ඔයාට අයිති නැති, හොඳම සතුටුදායක කාලය වේවි. මීට, ඔයා කඩා බිද දමා ගිය සිත ..!!❤️‍🩹❤️‍🩹An...#shaan_qoutes

𝐒 𝐇 𝐀 𝐀 𝐍  𝟏𝟏:𝟏𝟕  ᥫ᭡。
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Open In TikTok:
Region: LK
Sunday 21 June 2026 17:46:33 GMT
14312
1025
7
52

Music

Download

Comments

pasi....4
🥷࿐කලු ࿐black⎠࿐silent💔😫😖࿐🥷 :
captain eka oni
2026-06-22 05:04:57
0
methmi.nawodya
𝐌𝐞𝐭𝐡𝐮 🧚💋🐾️ :
Aiyaa 🫶🤍💍
2026-06-22 03:05:42
0
mws08mws
🇱🇰 🇰🇼🧸𝑀𝒲 𝒮 🦅🇰🇼 🇱🇰 :
👌👌👌
2026-06-22 11:03:09
0
_shalu_2003_
@Shalu_Harshamali💬🧐🚫👻 :
😊😊😊
2026-06-22 08:55:05
0
maheeshita
💖🥰MAHEESHI@TA🥰💖 :
💖💖💖
2026-06-22 08:26:03
0
kushani.dilrukshi5
B.W.K.Dilrukshi :
❤️❤️❤️
2026-06-22 01:17:59
0
dulanjanarathnayaka
Dulanjana :
💔💔
2026-06-22 11:12:37
0
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm homepage.

Other Videos


About