@1_senu_2: අදටත් සීමාවක් කියලා පෙන්නන්න බැරි , මෙන්න මේ වගේ කියලා කියා ගන්න තේරෙන්නෙ නැති, සීමාවකටත් එහා ගියපු මම ඇබ්බැහි උන.... එකම සහ පථම කෙනා ඔයා.... . කිසිම මොහොතක ළග රැදෙන්නට බැරි උන, අදටත් ඒ උණුසුමෙ පහස විදින්නට මග බලන් ඉන්න.... කවදා කොතනක හෝ එය විදින්නට හැකි වෙන්නට.... මම හැමදාමත් පාර්ථනා කරනවා...... . ඔව්, පුලුවන් වෙයි මේ ඇස් ඉස්සරහ නුඹෙ රුව දකින්නට, සත්තයි නිවෙනවා ඔය ඇස් දකින විට... පුලුවන් උනොත් තුරුල් වන්නට නුඹෙ හදට... අම්මපා කියනවා මගේ ආදරේ තරම....🥺🫀 -සෙනූ 🤍 #creatorsearchinsights #spokenthoughts #1_senu #spokenwords #qeute

> sE Nu <
> sE Nu <
Open In TikTok:
Region: LK
Sunday 21 June 2026 18:17:26 GMT
11819
659
12
195

Music

Download

Comments

kavi______boy___
kavi______boy___ :
@•••sanu°°°🥺🦋🌼
2026-06-22 06:23:49
1
sureshsupun30
සුපුන් 😇👻 කෑටියේගෙදර :
@Hansika 🥀🍃 🥺🌎❤️‍🩹
2026-06-22 16:38:35
0
jayaminisilva2
🧿 jayamini silva 🧿 :
🥺🖤💯🤍
2026-06-21 18:24:29
1
siyara_4
Siyara🤍🫀 :
💗
2026-06-21 18:34:43
3
hiruu.4258
Hiruu⛓️🧸✈️🌍 :
@𝐀𝐜𝐡𝐢_𝐍𝐢🪐⛓️🫂 🥺❤️‍🩹oyata tiyana adareta arenna anith hamadekatama simawak tibuna🥺
2026-06-22 09:17:37
2
supun.cool5
👑️DEVON ( Mex) :
❤️❤️❤️
2026-06-27 09:43:53
0
ravindu_lakshan_1
Ravindu | රවිඳු | ரவிந்து 🩹❤️ :
@∂ιиι💋😽✨
2026-06-23 15:50:22
1
To see more videos from user @1_senu_2, please go to the Tikwm homepage.

Other Videos


About