@mathaka2.0: සමහර මුණගැසීම් අහම්බයක් වෙන්න පුළුවන්… ඒත් ඒ බැඳීම් අහම්බයකට වඩා ගැඹුරුයි...“ හිතට නොදැනිම, පපුවේ ගැඹුරුම තැනක, කෙනෙක් වෙනුවෙන් ඉඩක් හැදෙන එක…” ඒ ඉඩ, කවදාවත් කිසිම කෙනෙකුට ආදේශ කරන්න බැරි තරම් ආදරෙන් පිරිච්ච තැනක් වෙන එක..“ දවසින් දවස, ඒ කෙනා ගැන හිතෙන ප්‍රමාණය වැඩි වෙන එක..“ ඒ හිනාවට, කතා කරන විදියට, මටත් නොදැනිම මගේ හිත බැදෙන එක...“ ඇත්තටම මම හිතලා ආදරේ කළේ නැහැ ආදරේ හිතුණා..“ එත් ඒ ආදරේ හරි ලස්සනයි...” මම ආදරේ හොයා හොයා ගියේ නැහැ… ආදරේම ඔයාව හොයලා මගේ හිතට අරගෙන ආවා...“ මොකද හේතු හොයලා ඇති වුණ බැඳීම්වලට වඩා, හිතට නොදැනිම උපන් ආදරයක් කියන්නේ ජීවිතේ පුරාවටම මතකයක් වෙලා ඉතුරු වෙන අමුතුම හැඟීමක්..“ ඉතින් අදටත් මට කියන්න තියෙන්නේ, හිතලා ආදරේ කළේ නැහැ…” මට ආදරේ හිතුණා...“ #srilankan_tik_tok🇱🇰 #viraltiktok #100kfollowers #ආදරේ #trendingtiktok
මතක 2.0
Region: LK
Monday 22 June 2026 00:52:23 GMT
Music
Download
Comments
මතක 2.0 :
සමහර මුණගැසීම්
අහම්බයක් වෙන්න පුළුවන්…
ඒත් ඒ බැඳීම්
අහම්බයකට වඩා ගැඹුරුයි...“
හිතට නොදැනිම,
පපුවේ ගැඹුරුම තැනක,
කෙනෙක් වෙනුවෙන් ඉඩක් හැදෙන එක…”
ඒ ඉඩ,
කවදාවත් කිසිම කෙනෙකුට
ආදේශ කරන්න බැරි තරම්
ආදරෙන් පිරිච්ච තැනක් වෙන එක..“
දවසින් දවස,
ඒ කෙනා ගැන හිතෙන ප්‍රමාණය
වැඩි වෙන එක..“
ඒ හිනාවට,
කතා කරන විදියට,
මටත් නොදැනිම මගේ හිත බැදෙන එක...“
ඇත්තටම මම හිතලා ආදරේ කළේ නැහැ
ආදරේ හිතුණා..“
එත් ඒ ආදරේ හරි ලස්සනයි...”
මම ආදරේ හොයා හොයා ගියේ නැහැ…
ආදරේම ඔයාව හොයලා
මගේ හිතට අරගෙන ආවා...“
මොකද හේතු හොයලා
ඇති වුණ බැඳීම්වලට වඩා,
හිතට නොදැනිම
උපන් ආදරයක් කියන්නේ
ජීවිතේ පුරාවටම මතකයක් වෙලා
ඉතුරු වෙන අමුතුම හැඟීමක්..“
ඉතින්
අදටත්
මට කියන්න තියෙන්නේ,
හිතලා ආදරේ කළේ නැහැ…”
මට ආදරේ හිතුණා...“
2026-06-22 01:41:37
14
user8060953959169 :
no replacement.ever
2026-06-24 05:37:02
0
🌸Dula🌸 :
අනේ ඒ වචන 🥺♥️මන් ගන්නම්
2026-06-24 12:13:59
0
sani :
akana😳
2026-06-23 14:06:10
0
Dulshan Amith👑🇱🇰🇦🇪 :
Hmmm ow 😔😔
2026-06-22 12:19:37
2
Bella..🍁✍ :
ඒකනේ ආයේ ඒ වගේ ආදරේකට replacement නැත්තේ....🍀
2026-06-23 02:11:00
1
Azardeen Raja :
2026-06-22 14:18:56
1
wasu🌸😊 :
වචන ටික ගත්තට කමක් නැද්ද ?🥰
2026-06-22 09:04:56
2
Akash Nethmina :
හරිම ලස්සනයි වචන ❤️❤️❤️❤️
2026-06-23 06:26:18
0
නිෂානි කුමාරි :
lassana. adata kathtawak♥️♥️♥️♥️♥️♥️
2026-06-23 08:42:54
0
Dinusha :
ahabu hamuveeemak unath hadavathe gaburema thiyevi🌹🌹🌹
2026-06-22 01:52:56
1
💖💝💓💕S-A-V-I💕💖💓💖 :
Wachna tika gththta kmk ndd
2026-06-22 15:54:12
1
සිතු :
මාර ලස්සනයි
2026-06-22 16:35:35
1
Nihal Peris :
mage.බැඳීම nam.sdakalikai
2026-06-22 18:14:18
1
madu rathnayaka :
caption දෙන්නකෝ 💜
2026-06-23 05:19:35
0
❤️🩹 Secret Dairy 🦋👀 :
ඒ වචන ඔක්කොම ඇත්ත.....මගෙ කතාව වගෙ 😔
2026-06-23 03:23:16
1
navi kuma nadi :
අන්තිමට ඔය කොහොම උනත් දරාගන්න බැරි දුකක් විතරයි හැමදේම 🥺
2026-06-22 22:23:32
0
💞𝘋𝘪𝘭𝘶💞 :
හ්ම්ම් 💜
2026-06-23 01:20:44
0
Image:me :
hmmm
2026-06-22 11:26:01
1
𝄟⃝🇱🇰 D𝕚𝕟𝕦𝕤𝕙𝕚 𝄟⃝🇰🇼 :
හ්ම්ම් 😇🙄
2026-06-22 06:08:57
0
Samadi Samadi :
Hmmm 😔
2026-06-22 07:09:23
1
Kavi🌼🌀 :
mm🥺🥺🥺🥺
2026-06-23 04:58:39
0
🦇️ Bat ghost :
ow katawath samakaranna bari kenek Mata oya James man oyata godak adarei mage raththaran ❤️
2026-06-22 07:20:31
1
Ramesh madushanka :
@Rash Menika🥹❤️🩹 💞🥺
2026-06-23 17:29:54
1
>Jinu girl 👀💐❤️> :
@ඩෙමි | Demi | டெமி 🌚🍒" 🥺❤️🩹
2026-06-23 08:00:17
1
To see more videos from user @mathaka2.0, please go to the Tikwm
homepage.