@wtf3039: ඌරු මස් කන අයයි නොකන අයයි සේරම ඇවිත් පුටු තියන් ඉදගෙන මේ කතාව අහන්න. ඔයාලා හිතාගෙන හිටියට වඩා ගොඩක් වෙනස් interesting කතාවක් මේක! Pork is Healthy Or Not? #prok #meat #heartdiseaseprevention #cholesterol #STEM

Master Deshan
Master Deshan
Open In TikTok:
Region: LK
Monday 22 June 2026 04:34:49 GMT
30562
2011
56
661

Music

Download

Comments

dileeparasanjana
DileepaRasanjana :
ඒ කියන්නේ වන්නකු dr කියපු දේවල් හරි වේගේන එනවා වගේ
2026-06-22 07:13:32
7
ruk000000
Ruka :
කිලෝ එක 3000යි..කන්නෑ
2026-06-22 06:22:26
3
nilan2784
NILANTHA :
Thanks 💐💐💐💐👏👏👏👏
2026-06-22 10:40:41
0
euroboysl
Euro Boy SL :
Beef ගැනත් video එකක් ගේන්න 😊✌️
2026-06-22 06:57:27
4
bluaroja29749
blue 🇮🇱 :
2026-06-22 09:29:32
0
koshalafernando5
Koshala Fernando :
කැද වර්ග ගැනත් කියන්නකෝ💚
2026-06-22 07:40:32
1
chanamyt0vf
Chanu❤️🎶 :
සතියට දවස් 6 ක් ඌරු මස් ක්න මන්
2026-06-22 10:16:51
0
monster.4.dead
monster.for.dead :
alagic එක ගැනත් දැනගන්න පුළුවන්ද
2026-06-22 08:10:58
1
chandimalniroshan5
🇱🇰Chandimal Niroshan🇪🇺🇹🇩 :
Thanks doctor
2026-06-22 09:23:52
0
bandara46w
Bandara :
බොහොමයක්ම ස්තූතියි ඔබතුමාට💐✌
2026-06-22 05:25:49
0
hke0187
HKE :
beef
2026-06-22 09:03:34
0
userfuzdx89ha0
Isu :
ඌරුමස් වල තෙල් කොටස් වලත් ගුණයක් තිනවා.ඔය තෙල් කොටස් වල හෘදයාබාද අඩු කරන Oleic acid එකෙන් 40%ක් අඩංගු වෙනවා.Omega -6 , Vitamin D3 ,Vitamin B12, Vitamin B6 , Thiamine,zinc , iron , selenium තිනවා.
2026-06-22 09:14:38
0
oshan.ranasinghe1
Oshan Ranasinghe :
Beef?
2026-06-22 05:23:55
1
sanjeewa.wanninay2
Sanjeewa Wanninayake :
වකුගඩුවලට හොද නැද්ද?
2026-06-22 08:04:43
0
avinduakeendra
Avindu Akeendra Rohan :
වටිනවා🥰🥰🥰
2026-06-22 04:40:32
0
_nilakshi_3
Nishi :
thank you...💖💖💖
2026-06-22 04:47:04
0
dileeparasanjana
DileepaRasanjana :
හරක් මස් ගැනත් ගෙන්න.
2026-06-22 07:10:01
0
emrald286
ng :
ඌරු මස් වල ඉව්වට පස්සෙත් අයින් වෙන්නෙ නැති parasites ඉන්නවා කියලා හොයාගෙන තියනවා නේද
2026-06-22 05:03:44
1
sandamini0829
Sandamini Karunarathna :
beef genath ona video ekak
2026-06-22 04:50:34
1
physiosangeeth
Sangeeth :
Thel tika ayin karama ithin pork kaala wadakuth naha😁😁
2026-06-22 08:49:18
0
sasithamanukalpa
Sasitha Manukalpa 🇱🇰 :
Sathiyata dawas 5k ma uru mas denne . Apita
2026-06-22 10:36:04
0
a.atechnology
A.A.TECHNOLOGY :
BEER PORK NO CHOLESTEROL
2026-06-22 10:41:31
0
futurer93
Future Z :
Chicken කෑවට අවුලක් නෑ කිව්වා, Pork කෑවට අවුලක් නෑ කිව්වා. එහෙනම් හොඳම මස්
2026-06-22 09:33:34
0
rajarathnam.susee
Rajarathnam Suseewan :
elu mas genath kiyyana
2026-06-22 10:36:09
0
user292400726468
user292400726468 :
rata kaju,kaju walin korostalbtiyan katiyata korostrol wadi wenawada
2026-06-22 05:23:07
0
To see more videos from user @wtf3039, please go to the Tikwm homepage.

Other Videos


About