@dinu8437: මිනිස්සු හිතන්නේ ඇත්තටම තමන් ගැන විතරයි.... එයාල දාන්නේ නෑ... මනුස්සයෙක් ට රිදෙන විදිය.... වේදනාව තමන්ට විතරයි.... වචනයක් එහෙට මෙහෙට උනොත් ඒක තමන්ට විතරයි... ඉතින්.. ගොඩක් මිනිස්සු අහිංසක ගැහැණු විහිළුවක් කරන් ... අවුරුදු ගණන් පාවිච්චි කරනවා.... මානසික ව වද දෙනවා.... එයාලගේ ලෝක වල ඉන්නේ වෙනත් මිනිස්සු... ඒත් බොරු මවා පෑම් වලින් පුරවන්... එයාල ආස තැන් අත ගගා.... අහිංසක ගෑණු හිත් පාවිච්චි කරනවා.... ඒත් කර්මය කියන්නේ... එයාල දන්නේ නෑ... ඒ වේදනාව පිරුණු ගැහැණු.... පිටට නොපෙන්නවා විදින වේදනාව.... හුස්ම කින් පවා නිතර නිතර පිට කරද්දී..... ඔවුන්ගේ ආත්මයම ගිණි ගන්න... ඒ සුසුම් හේතු වෙන බව...... මොකද කර්මය අපූරු නඩු විසදන්නෙක්.... එහෙව් පිරිම් ආත්ම අවුරුදු ගානක්..... පුච්චලා අළු කරන්න.... පුළුවන්..... ඉතින්.... නිර්දෝෂී ගැහැණු වේදනාව නොපෙන්නවා සිටියත්... උදේ හවස ඔවුන් මතින් නැගෙන.... සුසුම් රාවයම ඇති රවටා සැනසෙන..... පිරිම් ආත්ම සංසාරයටම ආදරේ යන නාමයෙන් පුළුස්සා දමන්න..... 🙏🏻🙏🏻🙏🏻🙏🏻 #karm #fypシ゚viral #fakesituation⚠️ #dinu #fyppppppppppppppp

Dinu
Dinu
Open In TikTok:
Region: LK
Monday 22 June 2026 04:58:03 GMT
3660
268
17
44

Music

Download

Comments

seth.rollinggmail
seth [email protected] :
Mama hithanne naha, ehema wenawa nam............. 🙏💐
2026-06-24 14:35:16
1
pavithrajayamanna
🦋SADU🦋 :
අනිවාර්යයෙන් 🙏
2026-06-26 05:02:16
0
dileema.lakshani
Dileema lakshani premathilaka :
අනිවාර්යයෙන්
2026-06-22 09:15:28
1
user33716706507068
Nadee :
අනිවාර්යෙන් 👍👍👍
2026-06-24 14:07:35
1
vipul.sanjeewa1
Vipul Sanjeewa :
😔😔😔😔
2026-06-22 06:53:02
1
salonlux4
salon LUX :
🙏🙏🙏
2026-06-24 07:38:28
1
chinthaka.prasann22
Cc .pp :
👍👍👍
2026-06-23 05:17:45
1
niluka.priyangani61
Niluka Priyangani :
♥️
2026-06-24 09:35:25
1
To see more videos from user @dinu8437, please go to the Tikwm homepage.

Other Videos


About