@rang_cho: මට ඔයාව මතක්වෙනවා තාත්තේ🥺 #Lifestyle #viral #fyp

Rang cho 🇱🇰 🇩🇰
Rang cho 🇱🇰 🇩🇰
Open In TikTok:
Region: DK
Monday 22 June 2026 05:04:28 GMT
179489
11856
237
73

Music

Download

Comments

_rashii_2k_
Rashik :
ගොඩක් තාත්තලා ඇඩුවෙ අපි නැති තැන්වල🥲💔
2026-06-22 06:33:30
129
hashi.mallawa.ara
Hashi 🇱🇰 🇨🇳 :
තාත්තා කියන්නේ මහා මෙරක් ♥️😭
2026-06-22 06:41:45
40
yeshani21
🦋💫🥀යේ_SHA😇🌟🦋 :
අම්මට ආදරෙ නැතුව නෙමෙයි,🫂💖 ඒත් තාත්තාට ඇඩුනා කියන්නෙ දරාගන්න බෑ...🥺❤️‍🩹
2026-06-22 07:46:34
37
kokilaprasad835
🍁 𝒑𝒓𝒂𝒔𝒂 :
තාත්තලා පේන්න අඩන්නේ නෑ බ්‍රෝ 🥺🥺
2026-06-22 08:08:45
20
lasithsenal
ලසිත් සේනාල් :
කොල්ලෙක්ගෙයි තාත්තාගෙයි ආදරේ හරි වේනස් .🙏🙏🙏කවදාවත් දෙන්නාට දෙන්නා කියන්නැ..
2026-06-22 12:46:19
0
pubudusakalasoori
Pubudu Sakalasooriya :
අපි හයියක් නැ ලගට යන්න 🥺❤️,
2026-06-22 11:52:31
9
suchidivyanjala003
dinumi divanjala 🧚 :
ම‍ං තාත්තට ගොඩක් ආදරෙයි .ඒත් මගෙ ලග එයා නෑ 😔
2026-07-06 06:27:56
0
nadee0142
NADEE :
මම ඒකේ අනිත් පැත්ත 😁
2026-06-22 05:34:20
6
deepika.lakmali3
❤️🌸savage_deepi🥵🧚 :
ඔයාගෙ බලපු ආදරනීයම වීඩියෝ එක 😌❤️
2026-06-23 02:19:45
1
sachihansikagamage
Sachihansi :
තාත්තා හැමදාම ඇඩුවේ අපි නැති තැන් වල🥺 එයාගේ දුක හැමෝගෙන්ම හංගලා “මහමෙරකට උසයි ඒ ආදරේ”❤️
2026-06-22 17:43:15
4
lakmali_rajapaksha
lakmali_rajapaksha :
අනේ... 😭💝
2026-06-22 05:12:33
4
tutupage11
TuTu-ටුටු<🤍> :
2026-06-22 05:33:12
0
samithagayathri
SamithaGayathri :
තාත්තා ඇඩුවෙම අපි නැති තැන් වල 😭
2026-06-22 08:56:45
2
isura.0000
🤙ISURA🤙... :
karima avla
2026-06-22 16:08:59
1
tharasspp0
T H A R A 🌟 🥀 :
මාත් ඔහොම යනවා.ඒ එයාගෙ හිත හදන්නවත් ඉන්න ටිකට , තාත්තා අඩනවා බලන්නවත් මට බැරි නිසා🥺
2026-06-23 05:50:39
1
charu_v02
Charuka Vithanage 🤍 :
ඒක අමුතු එකක් 🩷
2026-06-22 07:14:24
1
supun.dilshan95
Supun Dilshan :
පිරිමි හිත් කවදද එලියට පෙනෙන්න ඇඩුවේ ❤️‍🩹
2026-06-30 14:12:06
0
js.gamage
Jeewantha Gamage :
අවුල 😣😢
2026-07-13 15:23:53
0
uesapphire81
bluesapphire81 :
so true bro
2026-07-06 12:42:29
0
To see more videos from user @rang_cho, please go to the Tikwm homepage.

Other Videos


About