@sh.enu_: මන් හිතන්නෙ මේ අවුරුද්ද තමයි මේ අවුරුදු 18ම මන් සතුටින් ඉන්න පලවෙනි අවුරුද්ද මේ හිනාවට ලොකුම හේතුව මගෙ අම්මා 🥹🤍 ! මීට අවුරුදු තුනකට කලින් වුන හැම සිද්ධියකදිම ඔයා මාව තදින්ම අල්ලන් ඉදියෙ නැත්තන් අද මේ හිනාවත් නැති වෙලා ... මට හිතන්නෙ මගේ ජීවිතේට අනවශ්‍ය මිනිස්සු මගෙන් දැන් ඈත් වෙලා මගෙ නිදහසට හරියන වටපිටාවක් වගේම ඒ නිදහසට ගැලපෙන මිනිස්සු මට දැන් හම්බෙලා ... එච්චර හොද මිනිස්සු මට ලං කරගෙන ඒ අය එක්කත් සතුටින් ඉන්න මට ඉගැන්නුවෙ ඔයා " කවුරු මොනවා කිව්වත් මගෙ අම්මා අදටත් මාව දශමෙකට අත් නොහැරපු කෙනෙක් ! ❤️ සමහර දවස් කොච්චර අමාරු දුනත් ඒ වගේම කොච්චර නම් සුන්දර වුනත් ඒ හැම දවසක්ම ගෙවන්නෙ කොහොමද කියලා ඔයා මට ඉගැන්නුවා මගේ සර්කල් එක ඇතුලෙ මගෙ අම්මා මගෙ අක්කා , යාලුවා ඇරුනම තව එකම කෙනයි මට ඉන්නෙ ! මන් එයාට හැමදාම ආදරෙයි නොකිව්වත් මායි අම්මයි අතර වෙන හැම ගනදෙනුවක් පිටි පස්සෙම "ආදරෙ" කියන ලස්සන බැදීම හැංගිලා තිබුනා " ඇස් දෙකට පෙනි පෙනි මගෙ වටෙ ඉන්න අය මට වෙනස්කම් කරද්දි එවාගෙම් මට රිදෙන බව දැනගෙන ඔයාට පුලුවන් උපරිමේටත් වඩා දේවල් ඔයා අම්මා කෙනෙක්ම නොවී සමහර තැන් වල යාලුවෙක් විදියට මට කලා ... තාත්තාගෙන් වෙන්න ඕනි කියන 95% දේවල් ඔයා මන් වෙනුවෙන් කලා ... කාරු නැති උනත් මේ ලෝකෙ මන් තනි වෙලා නැ කියලා ඉන්න එකම කෙනා ඔයා නිසා " මං මටම පොරොන්දු වෙනවා කාව මගෙ ජීවිතෙන් ඈත් කරත් ඔයාව නම් තනි කරන්නෑ අම්මේ ! 👸🏻🌏🔐

𝐒 𝐇 e n u☕ !
𝐒 𝐇 e n u☕ !"
Open In TikTok:
Region: LK
Monday 22 June 2026 05:57:13 GMT
14304
1957
31
12

Music

Download

Comments

puff_7_8
𝐏 𝐔 𝐅 𝐅 💞 :
wasthu😭❤️
2026-06-27 13:02:42
0
twincle_bea
Chathuu🥤" :
Sutyy🥺❤️
2026-06-22 11:56:10
0
mishoogirl7
🪬🤍🥹🌈️ :
plz caption ❤️
2026-06-27 19:34:19
0
x_vishwa_official
𝐕𝐢𝐬𝐡𝐮𝐮_𝐓𝐭 🤍🍄" :
2026-06-23 08:26:37
0
.maleesha.nethmini._
Maleesha|மலிஷா♡ :
Aththa 🥺🫀
2026-06-22 06:02:18
0
liyo115
🕷Evil_💋👽 :
Bbh 🎀💋
2026-06-22 21:37:28
0
___kawiyaxx
𝐊𝐚𝐖𝐢 :
Ptto❤️
2026-06-22 18:59:47
0
bima.seth
𝔅𝔦𝔪𝔞𝜗ৎ :
2026-06-22 06:31:19
0
imaaaa765
imaa>🇦🇪🧸 :
pnh 🥹🤍
2026-06-22 12:46:01
0
_itz_nawodya_
ᴛʜɪsᴀʀɪ !🪸 :
True🙂❤️‍🔥!
2026-06-22 11:15:10
0
__sithuz
𝓢🪭 :
Wasthu😭💗
2026-06-22 08:44:37
1
sithumi_aloka
𝐒ɪᴛʜᴜᴍɪ_🦋🫧 :
Anhh 🥹❤️
2026-06-22 09:39:31
0
_..man.u.._
•M҇ ᥫ᭡ :
Doney !! 🤍
2026-06-22 06:06:06
0
irugirl_17
|| 𝐈_🕷|| :
True 🙂❤️‍🩹
2026-06-23 12:10:59
0
aksh_ara_
A k 𝐒 𝐇 α r α !" 🪽 :
😘😘
2026-06-22 07:56:04
0
_prasha
prasha :
❤️✨
2026-06-22 07:05:48
1
flory_z
Flory_zy🦋 :
🥺❤️
2026-06-23 14:45:59
0
thew_niro420
4:20🍓🐼! :
💗!
2026-06-22 15:23:36
0
__.nethu__8
A N G E L🎀 :
🥺🤍
2026-06-22 12:55:43
0
___.pazy.___02
𝑷 𝑨 𝒛 𝑰 🩶🕊 :
💗🥹
2026-06-22 11:07:00
0
la..si..ya
la si ya :
💗💗
2026-06-22 08:43:10
0
aki___11.11
𝐀𝐤𝐢💗👻 :
🥺❤️
2026-06-22 11:04:13
0
thilinamax19
thilina :
❤️
2026-06-22 17:36:35
0
hiru.girl798
𝙷𝚊𝚗𝚜𝚒"🕊️❤️‍🩹✨ :
🤍🫂
2026-06-22 06:02:31
0
To see more videos from user @sh.enu_, please go to the Tikwm homepage.

Other Videos


About