@sugath.ranweera: අද නිවාඩුයි අම්මා එක්ක දවසේම

sugath Ranweera
sugath Ranweera
Open In TikTok:
Region: LK
Monday 22 June 2026 06:29:15 GMT
48555
4882
969
150

Music

Download

Comments

madu.mali343
Madu Mali :
ඇත්තටම මේ අම්මට වැඩිය මට පුතා ගැන තමයි හිතෙන්නේ මොකද මේ වගේ දරුවෝ බිහිවෙන්නේ කලාතුරකින් යන එන ගමන බිමන හිතන පතන තමන්ගේ බිරිඳ දරුවන් කිසිම අඩුපාඩුවක් නැතුව හරියන්නම ඕනේ චරිතයක් ආදරණීය අම්මටත් මල්ලිටත් තෙරුවන් සරණ ං හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏🙏🙏🙏♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰
2026-06-22 09:40:49
39
wickramarachc
wickramarachchi8 🇷🇴🇱🇰 :
❤️❤️❤️🥺, අනේ එයාල වයසට නොයා හිටියන්ම්🥺
2026-06-22 14:37:13
6
shriyaniranathung
Shriyani Ranathunga :
රත්තරං අනේ ඔයානම්....දුකයි මට කදුලක් ආවා.....🥰
2026-06-22 14:40:08
5
jasin.pathirania
Jasin Pathirania :
අපිටත් බලන්න තාත්තාගේ විඩියෝ එක දන්න please 🙏🙏🙏🙏🙏🙏
2026-06-22 07:20:59
7
user9973214886329
මැණිකා මැණිකා :
අනේ එ අමිමගේ සතුට ඔය සතුට ගන්න බැහැ මල්ලි මුලු ජිවිත කාලේම🙏🙏🙏🙏❤️❤️❤️දිර්ෂායුස ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 තේරැවන් සරනයි
2026-06-22 12:47:30
2
shromimendis
Shromi Mendis :
ඔයාට කවදා හරි සසරින් එතෙර වෙන්න පුළුවන් සහෝදරයා
2026-06-22 14:22:55
2
kanthiliyanagamag
මැනික් :
අමිමට රත්තරං පුතෙක් දෙන්නටම තෙරැවන්සරණයි නිදුක් නිරෝගී සුව ය ලැබෙිවා දිර්ඝායුෂ වැඩි වෙිවා මගෙ අමිමා ❤️🙏
2026-06-22 08:23:54
17
pasinduhasaranga0
Pasindu Hasaranga :
adarei ayya
2026-06-22 18:52:58
1
shaniya12316
❤️❤️Amaya❤️❤️ :
amma kiyanne sasarak ♥️♥️♥️♥️♥️
2026-06-22 09:43:04
2
user29390697627
sudu nona :
budu saranai ❤️❤️
2026-06-22 07:18:43
1
sudu.hansi19
🇱🇰sudu hansi. ❤️❤️❤️❤️🇱🇰 :
Niduk nirogi. Dirgayu wewa ammata 🥰🥰🥰🥰
2026-06-22 11:45:32
2
kumuthuni.jayasin
kumuduni jayasingha :
අමිමාලා අපි පොඩි කාලෙ එහෙම කියනවා නේද .ඔයා ඔක්කොම කන්න අමිමාග බඩ පිරෙනවා කියලා . බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-06-22 16:25:17
1
isanka.isanka5
isanka isanka :
මට එන්න ඔින මෙි අම්මව බලන්න
2026-06-22 11:54:30
1
thusharidiluksi
@#@#@#@ :
ammata බුදුසරණයි oyatath godaak pin kawadawath waradinna amma adarayan balannawata
2026-06-22 19:08:29
1
bn1780058gmail.com
Nilantha Fernando :
නියම පුතෙක් 🥰🥰🥰
2026-06-22 15:00:30
1
neshade.marasenha
භාෂි. 💗💗bashe❣️❣️ :
අනේ හිනාව 🥰🥰🥰🥰🥰🥰ආදරෙයි ආච්චි අම්ම 🙏🙏🙏🙏
2026-06-22 08:14:38
3
dinithigunawardan
dinithigunawardan :
අම්මා තාත්තා වයසට නොයනවනම් කොච්චර හොදද ❤️❤️❤️බුදුසරණයි ඔයාලට 🙏🙏🙏
2026-06-22 14:59:14
1
kumariwasantha0
kumariwasantha0 :
uthum u jaya Sri maha boo samiduge pihita araksawa rekawaranaya lebewa theruwan saranay ammtai putatai🙏❤️
2026-06-22 14:48:14
1
anoma.shamalee.li
Anoma :
budusaranai Amme 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-22 14:53:23
1
chaturika.edirisin
malkanthi edirisinghe :
🙏🙏🙏අනේ බුදුසරණයි අමිමාට නිරෝගි සුවය ලැබෙිවා ගොඩාරයක් ආදරේයි අමිමෙි❤️❤️❤️❤️❤️❤️❤️ඔබට බුදුසරණයි
2026-06-22 14:19:12
1
sk.sk.kkk
🇦🇪❤❤❤🇱🇰 :
budusarnai amme🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-22 12:40:50
1
v.swasa
,,🌹w,s,🇱🇰🙏🇸🇦 :
🙏🙏🙏🙏🙏🙏දීර්ඝායු ලැබේවා අම්මා හරිම ආසාවෙන් බලන අම්මා ඔයා🥰🥰❤️❤️❤️
2026-06-22 13:13:07
1
pushpa.latha37
Pushpa Latha :
අනෙ ඔයා හොද පුතෙක් දෙමාපියාන්නට සලකන. හොද පුතෙක් කවදාවත් වරදින්නේ නැහැ ඔයාට බූදූ සරණයි
2026-06-22 15:09:39
1
kusuma.irangani4
Kusuma Irangani :
theruwan saranai. oyala dennatam🙏🙏🙏🥰🥰🥰 adarei Amma ♥️♥️
2026-06-22 08:15:42
1
To see more videos from user @sugath.ranweera, please go to the Tikwm homepage.

Other Videos


About