@geekpranee: IT කොල්ලෙක් එක්ක යාළු වුණොත් වෙන දේ... IT ෆීල්ඩ් එකේ වැඩ කරන කොල්ලෙක් එක්ක යාළු වෙනවා කියන්නේ වෙනමම අත්දැකීමක්. ඔයාගේ කොල්ලත් Software Engineer කෙනෙක් හරි IT කරන කෙනෙක් හරි නම්, මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේටත් දැනෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් මේ අයගේ ලෝකය දුවන්නේ වෙනස්ම Timezone එකකට. එයාලා නිදාගන්නේ පාන්දර එක, දෙක පහුවෙලා, නැගිටින්නේ උදේ නවයට විතර. සමහර වෙලාවට අනිත් අයත් මේ විදිහටම ඉන්නවා කියලා හිතලා වැරදිලා පාන්දර කෝල්ස්, මැසේජ් දාලත් තියෙනවා. අනිත් කෙනා වෙලාව කිව්වම තමයි එයාලට සිහිය එන්නේ. ඒ වගේම "පහ මාරෙන් පස්සෙත් වැඩද? සති අන්තෙවත් ෆ්‍රී නැද්ද?" කියන එක මේ අයගේ කෙල්ලන්ගෙන් අහන්න ලැබෙන නිත්‍ය ප්‍රශ්නයක්. විශේෂයෙන්ම Release එකක් කිට්ටු වුණාම කෝල් එකක්, මැසේජ් එකක්වත් දාන්න වෙලාවක් නැති වුණාම ප්‍රශ්න ගොඩයි. වැඩ වැඩි වුණ ගමන් අනිත් දේවල් ගැන තියෙන අවධානය අඩුවෙන එකත්මේ අයගේ සාමාන්‍ය දෙයක්. "ඇහෙන්නේ නැද්ද?", "මතක නැද්ද?" කියලා කෙල්ලගෙන් බැනුම් අහන්න වෙන්නේ ඒ නිසයි. ඇත්තටම ඒ අහන් ඉන්නේ නැතුවවත්, මතක නැති කමටවත් නෙවෙයි; ඔළුව ඇතුළේ කෝඩ් එකක් හරි Issue එකක් හරි රන් වෙන ගමන් තියෙන නිසයි. මේ නිසාම ට්‍රිප් එකක්, ඩේට් එකක් ගියත් එයාලගේ පළවෙනි ආදරේ වෙන ලැප් එක බැක්පැක් එකේ අනිවාර්යයෙන්ම තියෙනවා. හදිස්සියෙවත් අවුලක් ගියොත්, පාර අයිනේ හරි කඩේක හරි ලැප් එක දිගෑරගෙන කෝඩ් ගහන්න වෙන වෙලාවල් ඕන තරම්. කෝපි බොන එක මෙයාලට උපතින්ම ආපු ලක්ෂණයක් වගේ. ඒ වගේම දවසම එකම තැන වාඩි වෙලා, අතේ ඇඟිලි විතරක් වැඩ කරද්දි මහත් වෙන එක අහන්නත් දෙයක්ද? ඒ අස්සේ කොන්දේ අමාරුවකුත් නිකම්ම ලැබෙනවා. තවත් දෙයක් තමයි ඩාර්ක් මෝඩ් (Dark Mode) පිස්සුව. ෆෝන් එකේ, ලැප් එකේ විතරක් නෙවෙයි, පාවිච්චි කරන හැම App එකක්ම වගේ තියෙන්නේ Dark Mode එකේ. අනිත් අතට කෙල්ලගේ ගෙදර අය හිතන් ඉන්නේ කොල්ලා IT කරනවා කිව්වම Lap, ෆෝන් කැඩුණම හදන්නයි, යාලුවන්ගේ හැක් වුණ Facebook එක ගොඩදාලා දෙන්නයි පුළුවන් කියලයි. ඒ වගේම කොල්ලා Technology පැත්තෙන් ගොඩක් ඉස්සරහින් ඉන්න නිසා කෙල්ලට ලොකු බොරුවක් එහෙම කරන්නත් ටිකක් අමාරුයි. හැබැයි මේ ඔක්කොම අස්සේ තියෙන ලොකුම වාසිය තමයි, හොඳ පඩියක් තියෙන නිසා ජීවිතේ ගොඩක් දේවල් ලේසි වෙන එක. සල්ලි නිසා කාලය ඉතුරු කරගන්න වගේම පහසුවෙන් වැඩ කරගන්න පුළුවන්. කොහොම වුණත්, සමහර විට IT කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් නොවෙන්න, එහෙමත් නැත්නම් ඉන්න කෙල්ල නැති වෙන්නත් මේ දේවල්ම හේතු වෙනවා. අන්තිමට කියන්න තියෙන්නේ, IT කරන කොල්ලෙක් ටිකක්වත් බිසී නැති කෙල්ලෙක් එක්ක සෙට් වුණොත් නම්... සොරිම තමයි! Join with us : https://whatsapp.com/channel/0029VbBm54hHltY2rJQheP0T Youtube : https://youtube.com/@geekpranee?si=05Laj_CsCdpZxr7s Telegram: https://t.me/geekpraneeYT Facebook :https://www.facebook.com/share/1C4AaNqtPJ/?mibextid=wwXIfr Tik tok :https://www.tiktok.com/@geekpranee?_r=1&_t=ZS-92l6i07qS7V #campuslk #Geekpranee

Geekpranee
Geekpranee
Open In TikTok:
Region: LK
Monday 22 June 2026 07:13:18 GMT
60709
1722
59
1013

Music

Download

Comments

iresha_shivanthi
Shivanthi 🌻🤍 :
For both ways this is 100% true🥰
2026-06-22 07:38:15
8
brainfork.official
Hírüñá Dílshäñ :
සල්ලී තමා නැත්තේ.. 🙂
2026-06-22 12:06:16
2
_niyasa_
niyasa🎀 :
Dennm busy ne itn🥹
2026-06-23 17:09:53
0
sachini_vinodya
𝓈𝒶𝒸𝒽𝒾_𝓋𝒾𝓃ℴ𝒹𝓎𝒶 :
when both are SEs 😁
2026-06-23 01:34:17
4
ashanedirisinghe1
Ashan Edirisinghe :
💯 true
2026-06-23 14:58:25
0
kindness_the_superpower
Thilini :
true. I'm a girl who did a Bachelor's in computing degree. then did a business management Master's. no working currently. but just finished bachelor's about two years back. completed chartered IT as well. I love coffee where I used to drink 6 cups during exams and projects and assignments. even now phones are in dark mode. sleep around midnight and wake up at 9 or 10 am. wake-up in the middle at 3 am. always mostly windows close and dim light.
2026-07-03 14:36:38
0
janith_sadanuwan
𝗝 𝗔 𝗡 𝗜 𝗬 𝗔 🪽 :
Caption
2026-06-24 11:10:00
0
sadeepa_sk50
🇱🇰 𝓢𝓪𝓭𝓮𝓮𝓹𝓪_𝓼𝓴 🇩🇪 :
හැම වෙලේම ඔහොම තමා.. අම්මා කියනවා තනියම කතාත් කරනවලු 😅
2026-06-23 14:27:24
2
techbbytes
TechBytes :
we are software engineers but we don't have a life🥰
2026-06-23 09:21:25
2
sanu.d.warnakulasuriye
𝕾𝖆𝖓𝖚 𝕯 ᥫ᭡ :
Dennama software engineerla unama 🥰
2026-06-30 06:42:57
0
tharuksha.mandaki
Mandyyyyy 🌸 :
දරාගැනීම උපරිමයි❤️
2026-06-24 11:29:24
0
nimz772023
Nimz #🇦🇺 :
100% true,
2026-06-27 12:44:55
0
prabhathmadhushan
PrabhathMadhushan :
mama coffee bonne na ne🤭
2026-06-23 00:16:39
1
nim_v2
𝐍𝐢𝐦 𝐕𝟐 >> 𝐒🪼 :
True 🥺
2026-06-23 04:49:33
0
_fbeb8311
FBEB8311 :
😂
2026-06-23 06:06:45
0
uditha_adhikary
UDITHA |🚗👨🏾‍💻 :
සහතික ඇත්ත!
2026-06-22 15:11:55
1
37shareena
🆂🅷🅰🆁🅴🅴🅽🅰 💍❤️🕊️ :
morning 7 night 8 phu wenwa weda iwra krnna.itath aha yana time thiynwa .🥺 dwsin dwsa technology update ekath ekka sahenn mhnsi wenna ona.IT karana aya.
2026-06-23 00:07:55
0
thisara_lalitha
thisara_lalitha :
Hariyatama kiyala. 🥲👍
2026-06-22 08:46:01
1
dilshankdk
Dilshan.max 🖤🐊 :
true👍
2026-06-22 17:12:58
0
gihansuminda2002
Gihan (Sadaruva) :
aththa 🥰
2026-06-22 12:26:01
0
ranga4096
Ranga :
yes ❤
2026-06-23 06:35:26
0
rokiya2k
Mr.RP ꧁ ↠😶‍🌫️↞꧂ :
My wife and I are both software engineers so we don't have those problems.
2026-06-23 03:07:55
1
senith834
senith834 :
True 👍
2026-06-23 00:22:52
0
tg_gaje
__Tharuka__ :
ඇත්ත
2026-06-22 16:34:06
0
chathu0715
Chukki 🩵 :
Kollai kellai dennama it field eke unama 🥹💔
2026-06-22 15:27:12
5
To see more videos from user @geekpranee, please go to the Tikwm homepage.

Other Videos


About