@_sach.iyah_: Overthinker කෙනෙක්ට ආදරය කරන එක ලේසි දෙයක් නෙමේ මන් එක දන්නවා.. මට ආදරේ කරන අය එවන text එකේ තියන අකුරක් ගානේ මන් හිතනවා.. එකේ අවසානේ තියන imoji යේ meaning එක පවා මන් සෑහෙන්න හොයනවා සමහරවිට google කරනවා.. මන් ආදරේ කරන අය එවන stiker පවා මන් පරිස්සන් කරනවා එවා ආදරේ පැත්තට බර නම් එයාලට එවා කවුරු එවන්න ඇතිද කියලා හිතලා දුක් වෙනවා...ඔන්ලයින් ඉදන reply නැති වෙද්දී පපුව පිච්චෙනවා වගේ දැනෙන්නේ... ඒ කෙනා එවා නොහිතා එවන සම්බාවිතාවය 99%ක් වෙන්න පුලුවන් එත් එ පුංචි දේත් මට සෑහෙන්න දැනෙනවා.. අනෙක් overthinkers ලා ගැන මම දන්නේ නෑ හැබැයි මන් මිනිස්සු එක්ක සෑහෙන්න ලෙන්ගතුව බැදෙනවා. එ අතරිනුත් මන් ගොඩක් ආදරේ කරන අයව මන් සෑහෙන්න විශ්වාස කරනවා. මම මගේ සමීපතම අය ගැන guess කරපු කිසිම දෙයක් සැක කරපු කිසිම දෙයක් වැරදිලා නෑ අඩුම 90%ක් විතරවත් එ සැක කිරීම සාදාරනීකරනය කරන්න හේතු තිබිලා තියෙනවා.. එයාට ආදරේ කරන කෙනාව නිතරම මතක් වෙනවා.. ඒ වගේම ආදරේ කරන කෙනාගේ පවුලේ මිනිස්සු ගැනත් හොයලා බලන තරම් කෙනෙක් තමයි overthinkor කෙනෙක් ආදරෙයි... මන් එක පුංචි දේ ආයේ ආයේ හිත හිත මාව රිද්දගන්නවා නෙමේ එත් මන් හිතනවා මන් මෙච්චර කැප වෙද්දි ඇයි මට මෙහෙම කරන්නේ කියලා ආයෙ ආයේ මන් හිතනවා මන්ම එයාලව සාදාරනී කරනය කරලා හිත හදාගන්න try කරනවා.. එක අතකට මේක මහ මෝඩ වැඩක්... මේ දෙයින් අවසානෙට ඉතුරු වෙන්නෙ දරණු හිත් රිදීමක් සහ හිත් බිදීමක් විතරයි.. එ වගේම එකේ පොඩි toxic ගතියකුත් තියෙනවා මොකද දැඩි ලෙස බැදීම දැඩි ලෙස ආදරේ කිරීම දැඩිව සොයා බැලීම එයාලටත් එපා වෙනවා ඇති.. එහෙම බැලුවොත් මන් වගෙ overthinker කෙනෙක්ට ආදරේ කරන එක අමාරුයි තමයි.. මොකද උන්ට ඉස්සරලාමත් ඕනේ ආදරේ උන්ට අවසානෙටත් ඕනෙත් ආදරේ. ආදරේ,අවදානේ නැති උනාම උන් හැසිරෙන්නෙ අමු පිස්සො වගේ. Overthinker කෙනෙක්ට හරි හැටි ආදරේ දෙන්න බැරි නම් පුලුවන් තරම් ඈතින් ඉන්න මොකද උන්ට බාගෙට ලෙන්ගතුකම් පාන්න තේරෙන්නෙ නෑ. එක පාරටම ඇවිලෙන එක එ වගේම ඉක්මනින් නිවෙන එක උන්ගේ හැටියක්.. හැබැයි එක දිගට ඇවිලෙන්න නිවෙන්න උනොත් උන්ට එකත් දරාගන්න බෑ.. Overthinker අයව තේරුම් ගන්න ලේසි නෑ උන් එක වචනෙකින් එක සිදුවීමකින් කෝටියක් සිදුවීම් මවනවා එ අතරිනුත් ගැලපෙනම එක අල්ලන් හිත රිද්ද ගන්නවා හැබැයි එ එක දේ සිද්ද උන සිද්දිය වීමේ සම්බාවිතාවය හරිම ඉහළයි.. මෙහෙම කියවලා ඔයාලා ඇහුවොත් overthinker ලා සෑහීමටක පත් වෙන්නෙම නැද්ද කියලා උන් සෑහීමකට පත් වෙන්නේ.... එකම එක දේකින් විතරයි උන්ට ඔනේ උතුරන්න ආදරේ ඔව් එකම එක් කෙනෙක්ගේ ආදරේ විතරමයි...! ❤️‍🩹 #fypppppppppppppppppppppppp #foryou #foryoupage #sachii #trendingvideo

𝙎 𝘼 𝘾 𝙃 𝙞𝙞𝙞𝙞  🦕
𝙎 𝘼 𝘾 𝙃 𝙞𝙞𝙞𝙞 🦕
Open In TikTok:
Region: LK
Monday 22 June 2026 08:36:46 GMT
3731
343
26
8

Music

Download

Comments

chanu.022
𝙏 𝙝 𝙖 𝙧 𝙪 🎀 :
Cap plzz 😭
2026-06-23 16:33:01
1
sadhi_6
Sadhi_ :
Math ewage kenek😔💔
2026-07-28 11:51:54
0
kavinda_077
BRAND | KAYRA 🧀🍒 :
kochchara hitha ridena wada karath eyawama oni kiyana thanata man dan path wela inne 🥺❤️‍🩹
2026-07-23 04:54:09
1
thisa__07
thisa__07 :
Caption eka denn plwndaaa
2026-06-23 05:27:18
1
__xx__53
𝗔𝗸𝗶𝗶𝗶🪽 :
🫶🏼🫶🏼
2026-06-24 05:23:50
1
hazyy_qoutes
𝐇𝐚𝐳𝐢𝐢 🐬 :
🥺❤️‍🩹
2026-06-23 07:02:31
1
_dilha_riyy_
𝖣𝗂𝗅𝗁𝖺𝗋𝗂𝗒𝗒 💋! :
🖤
2026-06-23 08:16:02
1
__.sachintha.__
>S🤍 :
❤️‍🩹!
2026-06-22 17:33:55
1
keshuz1
Kesh🪼 :
❤️‍🩹
2026-06-22 09:41:53
1
ashiiii0616
A 🦋🍓 :
❤️
2026-06-22 09:45:05
1
pooja_sathsarani_1
pooja_🫶🏻 :
❤️
2026-06-22 14:37:09
1
vishu____boy___
𝖛𝖎𝖘𝖍𝖚___𝖇𝖔𝖞 🫦 🇧🇷 🪽 :
❤️‍🩹
2026-06-22 11:37:43
1
To see more videos from user @_sach.iyah_, please go to the Tikwm homepage.

Other Videos


About