@balapokune.wimala: ඇසුර කියන එක හරිම වැදගත් මනුස්සයෙක් හොඳ පැත්තට හැරෙන්නත් නරක පැත්තට හැරෙන්නත් හේතු වෙන්නේ ඇසුරයි.. එක පාරක් ඕන උනොත් දිගටම ඕනන වෙනවා.. ඒ නිසා පළමු අවස්ථාව මඟහරින්න . අත්දැකීමක් විදිහටවත් පාවිච්චි කරන්න නුසුදුසු දෙයක්. බලන්න මේ තරුණ මහත්මාගේ වේදනාව..#viral #trending #foryou #foryoupage #fyp
අමා සුව අරණ , ama suwa arana
Region: LK
Monday 22 June 2026 10:49:08 GMT
Music
Download
Comments
dilru :
මේ වගේ අය දකිනකොට හැමදාම මට හිතුනේ කොච්චර ලස්සන ජිවිතද කියලා
2026-06-23 05:12:31
10
gayan :
උබ හරි මචං
2026-06-23 19:32:53
0
chinthaka and maneesha :
ඔයාට ජෙසු පිහිටයි. ඉක්මනට සුව වෙවා
2026-06-23 10:42:28
9
pehesara :
සුවපත් වේවා ඔබ🙏
2026-06-23 15:11:15
3
💖dhammajeewa thero sri Lankan :
තෙරුවන් සරණයි!
සුවපත්වේවා!
2026-06-23 09:29:33
3
Mr irfan ❤️🔥❤️🔥 :
Supiri caritayak
2026-06-23 18:15:03
0
millan :
එපා එපා. මජන් ❤️❤️❤️❤️❤️
2026-06-23 15:15:51
1
ハルシャ 🇯🇵🇱🇰 :
හැමදේටම හිත තමයි 😌😌
2026-06-23 09:45:32
2
k. lalani ranjani :
2026-06-23 13:05:06
1
gayansanjaya66 :
ඇත්ත ඇත්ත machan 😳😳😳😳😳
2026-06-23 06:20:38
2
🌸sHaSi :
mewa lokenma thuran wewa🙏
2026-06-22 23:30:06
9
gayan :
අනිවාර්යෙන් සහෝදරයා
2026-06-23 19:31:46
0
Kuwait 🇰🇼 Rizvi :
True bro
2026-06-23 10:47:01
2
Mrs Mhd :
You are 💯 true atha bro
2026-06-23 19:21:06
0
🇰🇼 💞🌹🇱🇰💞🌹 H.S. කුවෙිටි :
බුදු සරණයි 🙏
2026-06-23 18:57:12
0
Maria Marienda :
dukaii
2026-06-23 06:47:57
1
Yamuna :
ane deviyane mewa lokenma thuran wewa🙏🙏🙏🙏🙏
2026-06-23 05:34:10
2
RANu :
sed
2026-06-23 19:06:32
0
Himali Pradeepa :
තෙරුවන් සරණයි හැමදේටම හිත තමයි
2026-06-23 09:58:55
3
judykulathunga123 :
දැක්කා ම පුදුම දුකක් දැනෙන්නේ.. හතුරෙකුටවත් මෙවන් විපත් වෙන්න එපා.
2026-06-23 15:35:41
2
To see more videos from user @balapokune.wimala, please go to the Tikwm
homepage.